ජෝ අබේවික්‍රම මහතාට නිවන් සුව ලැබේවා....

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සින්හල සිනමාවේ එදා මෙදා තුර සිටිය දක්ෂතම රංගන ශිල්පියා මෙලොවින් සමුගත්තා.
    ජෝ අබේවික්‍රම ශූරීන්ට නිවන් සුව පතමු. :( :(
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සින්හල සිනමාවේ එදා මෙදා තුර සිටිය දක්ෂතම රංගන ශිල්පියා මෙලොවින් සමුගත්තා.
    ජෝ අබේවික්‍රම ශූරීන්ට නිවන් සුව පතමු. :( :(
    ඇත්තටම ජෝ අබේවික්‍රම තමයි හිටිය දක්ෂම නළුවා:(
    නිවන් සැප ලැබේවා:(
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අය්යෝ...
    2.gif

    ඊයෙ අපි එක ත්‍රේඩ් එකක එතුමාව මතක් කලා..
    ලංකාවෙ හිටපු දක්ෂම නළුවා නැති උනා...
    ආය මෙහෙම දක්ෂයො හමුවෙන එකක් නෑ.
    2.gif

    එතුමාට නිවන් මග පෑදේවා!
     

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    We've lost another great artist! I convey my deepest condolence to his family.
    May he attain Nibbahana...!!!!
    :(
     

    Similar threads