ජ.වී.පෙ හෙළුව හා බොරුව.පුංචි අම්මා පා

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ubane ban kalabala wela ninden aharila wage thread eka dala thiyenne, mama kisi pakshekata naha, lankaweth naha ban.
    nikan innawnam kiyapan foreign job ekak hoyal dennam

    Ninden aharila newe ban thread ekak damma. mokada man ithin wadiya thread danne na:D:D:D . kunuharupa kiyana job 1k newene karanne ?:D:DUbata puluwan nam oya jvp manthri lata job hoyala deepan paksheta minissu ewana salli walin un kanne bonne :D:D Api ithin idam himi wawili karuwo:D:D Pluwan nam Anurata 88/89 ussan giya rathran ton 40 athi gold tikak e tika denna kiyaapnko ewa ape dewal ne:D:D
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ලෝකේ තියෙන කිසිම කොමියුනිස්ට් පක්ශ එකකටවත් ආයේ නැගිටින්න දෙන්න එපා.ඕකුන්ගෙ ප්‍රතිපත්ති තර්ක කරලා උදාහරන පෙන්වල නැතිකරලම දන්න ඕන.

    කිසිම පැවැත්මක් නැති මේ ලෝකෙ දැඩිපුරම මිනී මරපු දේශපාලන ක්‍රමයතමයි ඕක.ඒවගේම කිසිම රටක් සමාජවාදී ලේබල් එක අලවගන්නත් හොද නෑ.මිනිස්සුන්ට සහන විතරක් දෙන කිසිම රටකට අනාගතයක් නෑ..අන්තිමට කන්නවත් නැතුව තමයි ඉන්න වෙන්නෙ.ලංකාවත් ධනවාදී ආර්තික රටාවකට යනවනම් හොදයි ඉක්මනට.

    :yes::yes:හොඳම උදාහරණය නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය බර්ලින් තාප්පේ කඩන්න කලින්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පොහොට්ටුව වගේ නෙමේ බං. jvp වගේ පක්ශ වලට වෙන රටවල් වල කොමියුනිස්ට් වාදීන්ගෙන් ආදාර ලැබෙනව. උන් ඒවගෙන් තමා මතවාදය ඉස්සරහට ගෙනියන්නෙ.

    මොනවද මචං දැනට ලෝකයේ තියන කොමියුනිස්ට්වාදී රටවල්...?
    ඇත්තටම දන්නෙ නෑ... එයාල එයාලගෙ මොඩල් එක වෙනරටවල ක්‍රියාත්මක කරන්න ආධාර දෙනවද...?
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,570
    1,264
    113
    මෙන්න මෙතන
    මම මේ ළඟදි දැක්කා අනුරට තියනවයි කියන අයර්ලන්තයේ ගේ අනුරගෙ කියල ඔප්පුකලොත් ඒ ගේ ඒ ඔප්පු කරන කෙනාට දෙනවා කියල
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ජ.වි.පෙ කියන්නේ පට්ට මුලවක් Dollars කන පැත්ත වෙනස් කරන පට්ට මුලාවක්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මොනවද මචං දැනට ලෝකයේ තියන කොමියුනිස්ට්වාදී රටවල්...?
    ඇත්තටම දන්නෙ නෑ... එයාල එයාලගෙ මොඩල් එක වෙනරටවල ක්‍රියාත්මක කරන්න ආධාර දෙනවද...?

    කිසිම රටක් නෑ සහෝදරය. නමුත් දැන් ලෝකෙ ඇතිවෙලා තියෙන ප්‍රශ්න වල හැටියට අනාගතේ එවන් විකල්පයකට යන්න සිදු වෙනවා. කොමියුනිස්ට්වාදී රටවල් නෙමේ jvp සහෝදරයන්ගෙ දර්ශණය පිළිගන්න මිනිස්සු ඒ දර්ශණය ප්‍රවර්ධනය කරන්න ආධාර දෙනව කියලයි කිව්වෙ සහෝදරයා
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Heta Elpitiye game election eka:yes::yes: Hamotama kiyanna ape anura kumarata eka gamak wath hambune nathi hinda mekawath denna kiyala:D:D:yes::yes::D:D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    thamange pakshe waradi piligana bari anik unta horu kiyana kotage kota wahalek rep kapala. rep kapanna profile nam tiyenwa vote karanna minssu nthi unata Rep kapapu eka Athma 1000 k anura kumara wage ipadenne, u wagema kisima talent ekak nathi nikamek wela anunta bana bana jeewath wenawa. ohoma innakota hamu kenek laga wadata yanawa e hamu ekka business class eke Ireland yanawa. e unata punchi ammawa hambu wenne na. e wenuwata hamu passata shot eka denawa:D:D:yes::yes::D:D
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    පොහොට්ටුව වගේ නෙමේ බං. jvp වගේ පක්ශ වලට වෙන රටවල් වල කොමියුනිස්ට් වාදීන්ගෙන් ආදාර ලැබෙනව. උන් ඒවගෙන් තමා මතවාදය ඉස්සරහට ගෙනියන්නෙ.

    ah me asuchi jeppekma kiyanne NGO walin pompa karana $$$ gana. owata hariyanna thamai ratata kelawanne
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හොරා කැ දේපළ නැවත පවරා ගැනීම . මේකෙදි අනුර කුමාර රනිල් ගේ පොල් වතු 1 ක් හා තේ වත්තකුත් , මහින්දගේ මැදමුලන වත්තක් පමණක් ගැනත් සදහන් කරනවා ඒවා පමනලු අදායම් . වලව් නෙවේ නොර්මල් හොද පරම්පරාවල කොච්චර වතු තිබ්බද එක එක area වල කොච්චර කියලා නොර්මල් ඕනෑම මිනිහෙක් දන්නවා . මේ ලපය කියනවා විදිහට රනිල් මහින්ද අපිටත් වඩා දුප්පත් . . ඒ ඔක්කොම හොරුලු . :D:D මුන් talk දෙන්නේ මුන් හෙන සල්ලි කාරයෝ වගේ හිගන පවුල් වලින් ඇවිත් :D:D:D:D

    එතකොට මන් අහන්නේ මේ හිගන පවුල් වලින් ආපු කන්නවත් නැතුව හිටිය JVP උන් (අඩු ගානේ හොද පවුල් වල ඉඩම් කොච්චර පැති වල තියෙනවද කියලවත් නොදන්නා තරමට හිගන පවුල් වලින් ආපු ) උන්ගේ පඩියත් JVP අරමුදලට දාල . ළමයි පවුද්ගලික universities වලින් ලක්ෂ 30 40 දීල Degree කරවලා:D පුංචි අම්මටත් හොඳට සලකගන .IRELAND වලින් ගෙවලුත් අරන් Business class එකේ ෆ්ල්ය් කරන්නේ කොහොමද ? මුන් පඩිත් නොගෙන කිසිම වැඩක් නොකර ඉඩම් හිමි වැවිලි කරුවෝ උනේ කොහොමද හිගන පවුල් වලින් ඇවිත් හොරකම් නොකර :D:D:D:D???

    WE REPORT AND PUNCHI AMMALA DECIDE:D:D:yes::yes::D:D KALPANA KARALA BALANNA AH NADDA?:D:D
    :yes::rofl::rofl::rofl:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: