ඥානක්කා අපිව ටයිම් ලූප් එකක‌ හිර කරලා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ගෝටා ට හැම දාම බලේ ඉන්න ඥානක්කා අපිව ටයිම් ලූප් එකක‌ හිර කරලා තියෙන්නෙ ගුරුකමක් කරලා. තව අවුරුදු 10ක් ගියත් ගෝටාට අවුරුදු 3ක් ඉතිරි වෙලා තියෙනවා. බලපං ගෝටා පත් වෙලා‌ කොච්චර කල්ද. ඒත් තව අවුරුදු 3ක් තියෙනවලු.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    නානක්කා තමයි පොරට කතාව කරන්ඩත් නැකත දීලා තියෙන්නේ. කතාවක් කරන්ඩත් නැකතක් බලනවා කියන්නේ කොයිතරන් මිත්‍යා පස්සේ යන දුර්වල නොන්ජල් ඩයල් එකක් ද බලපන්
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    නානක්කා තමයි පොරට කතාව කරන්ඩත් නැකත දීලා තියෙන්නේ. කතාවක් කරන්ඩත් නැකතක් බලනවා කියන්නේ කොයිතරන් මිත්‍යා පස්සේ යන දුර්වල නොන්ජල් ඩයල් එකක් ද බලපන්
    It also = 69
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නානක්කා තමයි පොරට කතාව කරන්ඩත් නැකත දීලා තියෙන්නේ. කතාවක් කරන්ඩත් නැකතක් බලනවා කියන්නේ කොයිතරන් මිත්‍යා පස්සේ යන දුර්වල නොන්ජල් ඩයල් එකක් ද බලපන්
    මිත්‍යා පස්සේ යන දුර්වල නොන්ජල් ඩයල් newei ban. oka amuma amu moda manasika ledek

    ha nedda @erozan @nicjosh83 ubala nodannawa neweine
     
    • Haha
    Reactions: Mr Robot

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,067
    113
    27f73396780416e6568729d525d5ddd4.gif
     
    • Like
    Reactions: kinkon

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    හිටපු ඇටෙන්ඩර් කෙනෙක් නේ හොස්පිටල් එකක... කාලි මෑණියෝ ගේ දාසිය ලු

    එයාගේ බැතිමතුන් අඳුරගන්න පුළුවන් අතේ රතු නුලක් ගැට ගහල තියෙන අය ඥානක්කා'ස් ආර්මි
     
    • Haha
    Reactions: hasithayad

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    අපිව මේ සාපෙන් ගලවෙන්න ගුරුකම් නැද්ද?