Questions ටයර් මිල ගණන්

kasun_dissa

Member
Aug 28, 2023
9
2
3
මේ වගේ අමාරු කාලෙක අනිත් දේවල් වගේම ටයර් මිලත් වැඩි කියන්නෙ මිනිස්සුන්ට දරාගන්න අමාරුයි. එහෙමයි කියලා rebuild වගේ tires දාලා ජීවිතේ අනතුරේ දාගන්නත් බැහැ..මොකද එහෙම උනොත් වෙන්නෙ තවත් අමාරුවක වැටෙන එක... හිතාගන්න බෑ කවදා විසඳෙයි ද කියලා. 😣😥
 
wordpress

Well-known member
  • Dec 17, 2014
    698
    352
    63
    machan hodata check karla ganin prices. loku prices differences thiyanawa. Mama Rajagiriye 27i kiyapu eka maligawatta police eka issraha kadekin 17 ta dagaththa. same brand.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,748
    4,823
    113
    machan hodata check karla ganin prices. loku prices differences thiyanawa. Mama Rajagiriye 27i kiyapu eka maligawatta police eka issraha kadekin 17 ta dagaththa. same brand.
    මචන් 17 ගත්ත ටයර් එකේ අර date එක තියන තැන ෆොටෝ එකක් දාන්න පුලුවන්ද ??
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මේ වගේ අමාරු කාලෙක අනිත් දේවල් වගේම ටයර් මිලත් වැඩි කියන්නෙ මිනිස්සුන්ට දරාගන්න අමාරුයි. එහෙමයි කියලා rebuild වගේ tires දාලා ජීවිතේ අනතුරේ දාගන්නත් බැහැ..මොකද එහෙම උනොත් වෙන්නෙ තවත් අමාරුවක වැටෙන එක... හිතාගන්න බෑ කවදා විසඳෙයි ද කියලා. 😣😥
    Engine එකෙන් driven wheels වලට rebuild tires දාන්නේ නැහැ.
    Steering handle වෙන wheels වලට rebuild tires දාන්නේ නැහැ.
    Rebuild tires දාන්නේ trailers වල wheels වලට විතරයි.
    ඕකයි හරිම විදිය.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,875
    21,116
    113
    සල්ලී නැත්නම් ගෑනිගේ ටයර් දාපන්