මේ වගේ අමාරු කාලෙක අනිත් දේවල් වගේම ටයර් මිලත් වැඩි කියන්නෙ මිනිස්සුන්ට දරාගන්න අමාරුයි. එහෙමයි කියලා rebuild වගේ tires දාලා ජීවිතේ අනතුරේ දාගන්නත් බැහැ..මොකද එහෙම උනොත් වෙන්නෙ තවත් අමාරුවක වැටෙන එක... හිතාගන්න බෑ කවදා විසඳෙයි ද කියලා. 

මචන් 17 ගත්ත ටයර් එකේ අර date එක තියන තැන ෆොටෝ එකක් දාන්න පුලුවන්ද ??machan hodata check karla ganin prices. loku prices differences thiyanawa. Mama Rajagiriye 27i kiyapu eka maligawatta police eka issraha kadekin 17 ta dagaththa. same brand.
Engine එකෙන් driven wheels වලට rebuild tires දාන්නේ නැහැ.මේ වගේ අමාරු කාලෙක අනිත් දේවල් වගේම ටයර් මිලත් වැඩි කියන්නෙ මිනිස්සුන්ට දරාගන්න අමාරුයි. එහෙමයි කියලා rebuild වගේ tires දාලා ජීවිතේ අනතුරේ දාගන්නත් බැහැ..මොකද එහෙම උනොත් වෙන්නෙ තවත් අමාරුවක වැටෙන එක... හිතාගන්න බෑ කවදා විසඳෙයි ද කියලා.![]()