ටයර් සම්බන්දව [ Tyre ]
ටයර් සම්බන්දව [ Tyre ]
1.සාමානයෙන් ලංකාවට Tyre [ ටයර් ] ගෙන්නන අයගෙන් අපිට Tyre ගන්න පුළුවන් ද ? විකුණන කඩවලින් හැර ?
2.එහෙම ගන්න පුළුවන් නම් කොච්චර ගන්න ඕනද එකපාර ?
3.එහෙම ගන්න කොට කොච්චර මිල අඩුවක් තියෙනවද ?
4.සාමානයෙන් මට ගන්න ඕන 1000 x 20 Tyre.
5.Tyre වල Expire වෙන තත්වයක් තියෙනවද ?