ට්‍රිප් යද්දි දෙමව්පියන්ව එක්කන් යනවද?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    දරුවෝ දිග දීපු දෙමව්පියෝ කියන්නේ ටිකක් වයසක මිනිස්සු නේ බන්. ඒ අයත් පොඩි ට්‍රිප් එකක් එහෙම යන්න ආසයි. ඉතින් දරුවෝ විදියට ඒ අයත් ට්‍රිප් එකක් / වන්දනා ගමනක් එක්කන් ගිහින් එයාලත් සතුටින් තියන එක දරුවන්ගේ යුතුකමක්.

    වයසක සුද්දෝ නන් ටුවර් යන්නේ ළමයි එක්ක නෙමෙයි. කපල් එක විතරයි. ලංකාවෙත් ගොඩක් දැකලා ඇති නේ ඇවිල්ල ඉන්නවා එහෙම වයසක ජෝඩු වයස 60-70-80 විතර . ඉතින් උන්ට රට රටවල තනියෙන් යන්න පුළුවන් නම් අපේ අම්මලා තාත්තලාට ලංකාව ඇතුලේ තනියම ටුවර් එකක් යන්න බැරි ඇයි? මම මේ කියන්නේ ඇවිදගන්න අමාරු වගේ අය ගැන නෙමෙයි.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,586
    1
    32,312
    113
    - උඩරට -
    වයසක සුද්දෝ නන් ටුවර් යන්නේ ළමයි එක්ක නෙමෙයි. කපල් එක විතරයි. ලංකාවෙත් ගොඩක් දැකලා ඇති නේ ඇවිල්ල ඉන්නවා එහෙම වයසක ජෝඩු වයස 60-70-80 විතර . ඉතින් උන්ට රට රටවල තනියෙන් යන්න පුළුවන් නම් අපේ අම්මලා තාත්තලාට ලංකාව ඇතුලේ තනියම ටුවර් එකක් යන්න බැරි ඇයි? මම මේ කියන්නේ ඇවිදගන්න අමාරු වගේ අය ගැන නෙමෙයි.

    විදේශ රටවල් අය එහේ සංස්කෘතිය , සම්ප්‍රදායන් , අධයාපන මට්ටම් වෙනස් , ගොඩක් තාක්ශනය එක්ක ඉන්නේ අපේ රටවල් වලට වඩා..ඉතින් එයාලට තනියම තම ගමන් බිමන් යන්න එන්න පුලුවන්. ගුවන් ටිකට්පත් පවා තනියම බුක් කරලා ඔය එන්නේ. ලොකුම හේතුව තමා ඉංග්‍රීසී බාශාව..ඒක පුලුවන් නම් මොනවා හරි ගේමක් ගහන්න පුලුවන්.

    ලංකාව කියනේ තවම දියුනු වෙමින් පවතින රටක්..හැමෝම හොදට ඉගෙන ගත්ත අය නෙවේ.අධයාපන මට්ටම් වෙනස්.සමහරුන්ට ඉංග්‍රිසී එහෙම බෑ..තාක්ශනයට හුරු නෑ..ගොඩක් පරන අය එයාලගේ ස්ම්ප්‍රදයන් හා ගති පැවතුම් වලට හුරු වෙලා ඉන්නේ.. දැන් ඉන්නේ කොහොමත් තරුන හා මහලු කියලා පරම්පරා දෙකක්නේ..ඒ නිසා ගැටීම් වැඩී. දැන් තියෙන සමාජ තත්වයම ඒ කාලෙත් තිබ්බා නම් බොහෝ විට තනියම ගමන් බිමන් වලට හුරු වෙන්න තිබ්බ..

    මේවවම නෙවේ ඉතින් හේතු නම් තව ගොඩක් තියෙනවා ලෙඩ රෝග වල බල්පෑම වගේ, උබට දල අදහසක් ගන්න කීවේ..
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    මන් නම් වයිෆ් එක්ක මගේ අම්මයි තාත්තයි එක්ක යනව ඊටපස්සෙ වයිෆ්ගෙ අම්මයි තාත්තයි එක්ක යනව . ඉතුරු ට්‍රිප් අපි දෙන්න විතරක් යනව . ඔතන තියෙන්නෙ තනිකරම බැලන්ස් කිරිල්ලක් . එයාලව අවුරුද්දකට දෙපාරක් කොහේ හරි එක්ක ගියානම් ඇති අවුරුද්දටම කියව කියව ඉන්න . පවු මචන් ඒව අපේ යුතුකම් .

    meka thama hari widiya. ganata balance karannai ona.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    උඹලැයි මල්ලි හැම තිස්සෙම ගෑණි එක්ක විතරක් ට්‍රිප් යනවා නම් අම්මලට ඔහොම හිතෙන එක සාධාරණයි. හැබැයි දෙපැත්ත බැලන්ස් කරලා, ගෑණි එක්කත් ගිහින් අම්මලා එක්කත් ගිහින් ඉන්න එකෙක් නම් අම්මලා කියන කතාව ටිකක් අසාධාරණයි. නමුත් ඕනම දෙමව්පියෙක් ආසයි තමන්ගේ ළමයා එක්ක ඇවිදින්න කරන්න කොහෙ හරි ගිහින්. ජීවත් වෙලා ඉන්න කාලේ ඒ දේවල් දරුවෙක් විදියට කරන්න ඕනේ කියලයි මම කියන්නේ. මොකද පොඩි කාලේදි කොච්චර නම් එයාලාගේ ගමන් බිමන් කැප කරන්න ඇත්ද ළමයි වෙනුවෙන්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මේ අද උදේ වෙච්චි සිද්ධියක් සිංහළු.. අපේ මල්ලි මේ දිගු සති අන්තේ ගමේ ගියා.. කෙල්ලගේ ගමේ.. ඉතින් අද උදේ අම්මලා කියෝනවා එයාලා තනියෙන් යනවා, අපිව එක්කන් යන්නේ නෑ.., ලැජ්ජ ඇති අපිව එක්කන් යන්න.. නිකමට අහන්න බැරිද.. එහෙනම් අපිත් එනවනේ.. මල්ලි ගෑණිට බය වෙලාලු... ආවා නම් අපිත් අනුරාධපුරේ වැඳ පුදා ගන්නවනේ.. එක විකාරයයි...

    අපේ ගෙදරින් මල්ලිට ගොඩක් වියදම් කලා.. පොර හොඳ ජොබ් එකක් එහෙම කරනවා... පොර බැඳලා වෙනම ඉන්න ඕනේ කිව්වා.. ඉතින් මුට ඉඩමත් අරන් දීලා ගේත් හදාගන්න උදවු කලා.. මුට කොමන් සෙන්ස් අඩුද මන්දා.... නැත්නම් අම්මලා ගැන හිතන්නේ නැත්ද කොහෙද...

    තමන්ව පොඩි කාලේ ඉඳන් හදපු දෙමව්පියන්ට වියපත් උනාම සලකන්න ඕනේ.. එයාලා ආස දේවල් කරලා දෙන්න ඕනේ.. මගේ ලොකු ආසාවක් තියෙනවා බන් දෙන්නව සිංගපූරු ටුවර් එකක් එක්කන් යන්න.. දෙන්නා ගොඩක් සතුටු වෙයි එහෙම උනොත්. කවදා ඉටු වෙයිද මන්දා ඒක... :(

    අම්මලා දැන් දුක් වෙනවා මූ වෙනස් උන නිසා... අම්මලත් කියනවා වැඩිය ආයේ ඌ ගැන බලන්න ඕනේ නෑලු.. අපේ පාඩුවේ හිටියම ඉවරයිලු..

    උඹලා කොහොමද කසාද ජීවිතය තුල දෙමව්පියන්ව බැලන්ස් කරන්නේ?

    issela ahapiya ubage amma , thaththa eyalage amma ththathth ekka ohomada hitiye kiyala,
    marry karahama lamainta a nidahasa denna ona, oka nethi unahama thamai nandamma leli case enne,

    trip ekka yanna epa kiyanne ne mama, un denna giye auradhapura unata trip ekak newei, gihin thiyenne genige game, ithin okata ammala ekka yanna awashyathawayak ne,
     
    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    මේ අද උදේ වෙච්චි සිද්ධියක් සිංහළු.. අපේ මල්ලි මේ දිගු සති අන්තේ ගමේ ගියා.. කෙල්ලගේ ගමේ.. ඉතින් අද උදේ අම්මලා කියෝනවා එයාලා තනියෙන් යනවා, අපිව එක්කන් යන්නේ නෑ.., ලැජ්ජ ඇති අපිව එක්කන් යන්න.. නිකමට අහන්න බැරිද.. එහෙනම් අපිත් එනවනේ.. මල්ලි ගෑණිට බය වෙලාලු... ආවා නම් අපිත් අනුරාධපුරේ වැඳ පුදා ගන්නවනේ.. එක විකාරයයි...

    අපේ ගෙදරින් මල්ලිට ගොඩක් වියදම් කලා.. පොර හොඳ ජොබ් එකක් එහෙම කරනවා... පොර බැඳලා වෙනම ඉන්න ඕනේ කිව්වා.. ඉතින් මුට ඉඩමත් අරන් දීලා ගේත් හදාගන්න උදවු කලා.. මුට කොමන් සෙන්ස් අඩුද මන්දා.... නැත්නම් අම්මලා ගැන හිතන්නේ නැත්ද කොහෙද...

    තමන්ව පොඩි කාලේ ඉඳන් හදපු දෙමව්පියන්ට වියපත් උනාම සලකන්න ඕනේ.. එයාලා ආස දේවල් කරලා දෙන්න ඕනේ.. මගේ ලොකු ආසාවක් තියෙනවා බන් දෙන්නව සිංගපූරු ටුවර් එකක් එක්කන් යන්න.. දෙන්නා ගොඩක් සතුටු වෙයි එහෙම උනොත්. කවදා ඉටු වෙයිද මන්දා ඒක... :(

    අම්මලා දැන් දුක් වෙනවා මූ වෙනස් උන නිසා... අම්මලත් කියනවා වැඩිය ආයේ ඌ ගැන බලන්න ඕනේ නෑලු.. අපේ පාඩුවේ හිටියම ඉවරයිලු..

    උඹලා කොහොමද කසාද ජීවිතය තුල දෙමව්පියන්ව බැලන්ස් කරන්නේ?
    Ekka palayan demawu piyonwa, ubalawa gedara dala eyala trip yanawada? Ugannala, oya kiyana widiyata idam aran dila gewal hadanna udawu karala unta agaya na ekai... onawata wada lamaita karanna giyama oka thama ammala thaththalata wenne... demawupiyo sathutin tiyana eka lamaige wagakeemak dan inna kalakanni un gana witarai hitanne. Okunta koheda bun itin hariyanne