ටාසන් බාප්ප තව යනවද...
ඉස්සර සිරසෙ ගියපු ටාසන් බාප්ප තාම යනවද...(පස්සෙ නන් මෑන් ශ්රී එකට පැනලත් හිටියා )..
ඉස්සර සිරසෙ ගියපු ටාසන් බාප්ප තාම යනවද...(පස්සෙ නන් මෑන් ශ්රී එකට පැනලත් හිටියා )..



THNKS machan..manwa nan dannawa..issra sirase joke politics programe ekak kare ...kathurada mokakda ekak..ela kollek...aniwa hoda thanaka inna ona kollek...issra iskole gihilla awilla adata watila hawas wenakan oka thamai dan inne...nice memories...
, මමත් හැමදාම අහුව බන්.
උඹ කිව්ව වගේම මෑන්ස් කතුර ප්රෝග්රෑම් එකත් කලා තමයි.
hmm...ea namath lesatama set wenawa programme ekata...epaaawela gedarata ena welawane..


හිනා කාල මැරෙනව ඒවට.
yes...kolitath siduwak gahuwe t 20 eka kaale...mage punchi koli male kiyala...thawa muwan palassata gahanda drama ekak ehema hadala thibba.."booruwan palassa"kiyala sirase hitapu prashad kiyana pora ehemath ea kale eke hitiya...
ප්රසාද් කිව්වෙ කොරලෑව කියලනෙ.
ඒවනම් පට්ටම කොමඩි බන්. මතක් වෙනකොටත් හිනා......
ආ ඔව් බන්, කෝරළේ මහත්තයා වෙනුවට කොරලෑ මහත්තය කියල කිව්වෙ,ප්රසාද් කිව්වෙ කොරලෑව කියලනෙ.
ඒවනම් පට්ටම කොමඩි බන්. මතක් වෙනකොටත් හිනා......
![]()

