ටාසන් බාප්ප තව යනවද...

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ටාසන් බාප්ප තව යනවද...

    ඉස්සර සිරසෙ ගියපු ටාසන් බාප්ප තාම යනවද...(පස්සෙ නන් මෑන් ශ්‍රී එකට පැනලත් හිටියා )..
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඔව් ඔව් ටාසන් බාප්ප තාම ඉන්නව බන්,:yes:
    සතියෙ දවස්වල උදේ 8 ඉදන් 10 වෙනකං ශ්‍රී එෆ්.එම්. එකෙ "ආයුබෝවන් ශ්‍රී" ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නව ඩයල් එක.:cool:
    දැන් පොර ශ්‍රී එකේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක්, චතුර විජේරත්න ඇත්ත නම. ;)

    https://www.facebook.com/chathura.wijerathne.3?fref=ts
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    THNKS machan..manwa nan dannawa..issra sirase joke politics programe ekak kare ...kathurada mokakda ekak..ela kollek...aniwa hoda thanaka inna ona kollek...issra iskole gihilla awilla adata watila hawas wenakan oka thamai dan inne...nice memories...
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    THNKS machan..manwa nan dannawa..issra sirase joke politics programe ekak kare ...kathurada mokakda ekak..ela kollek...aniwa hoda thanaka inna ona kollek...issra iskole gihilla awilla adata watila hawas wenakan oka thamai dan inne...nice memories...

    ඔව් බන් මාත් ඒ දවස් වල 7වසරෙ. සිරසෙ ගියෙ "ලොවින් කැදැල්ලට" කියල:D, මමත් හැමදාම අහුව බන්.:) උඹ කිව්ව වගේම මෑන්ස් කතුර ප්‍රෝග්‍රෑම් එකත් කලා තමයි.:yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    hmm...ea namath lesatama set wenawa programme ekata...epaaawela gedarata ena welawane..

    ඕකගෙ "අප්සෙට් සින්දු" මතකද? :P:P:P හිනා කාල මැරෙනව ඒවට.
    "කන්ඩ පනී","චීන හෝටල් කෝකිය" වගේ සින්දු එහෙම පට්ටම සින්දු සෙට් එක.
    ඕකමනෙ අර "මට එපා...........................වෙලා තියෙන්නෙ" කියන එක ගෙනාවෙ. ;)
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    yes...kolitath siduwak gahuwe t 20 eka kaale...mage punchi koli male kiyala...thawa muwan palassata gahanda drama ekak ehema hadala thibba.."booruwan palassa"kiyala sirase hitapu prashad kiyana pora ehemath ea kale eke hitiya...
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    yes...kolitath siduwak gahuwe t 20 eka kaale...mage punchi koli male kiyala...thawa muwan palassata gahanda drama ekak ehema hadala thibba.."booruwan palassa"kiyala sirase hitapu prashad kiyana pora ehemath ea kale eke hitiya...

    ආ ඔව් බන්, කෝරළේ මහත්තයා වෙනුවට කොරලෑ මහත්තය කියල කිව්වෙ,;) ප්‍රසාද් කිව්වෙ කොරලෑව කියලනෙ. :Pඒවනම් පට්ටම කොමඩි බන්. මතක් වෙනකොටත් හිනා......:yes:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    ආ ඔව් බන්, කෝරළේ මහත්තයා වෙනුවට කොරලෑ මහත්තය කියල කිව්වෙ,;) ප්‍රසාද් කිව්වෙ කොරලෑව කියලනෙ. :Pඒවනම් පට්ටම කොමඩි බන්. මතක් වෙනකොටත් හිනා......:yes:

    aniwa aniwa:):)