ටැන්කි සුද්දා නම් සුරතල් මත්ස්‍යා ආනයනය , විකුනීම සහා ලග තබා ගැනීම සපූරා තහනම් කිරීමට නාරා ආයතනය පියවර ගෙන.
ජොනී බට්ට;21815284 said:loku wadi unahama maruwanam hari![]()


ගෙදර ටැන්කියෙ දලා ඇති කරන එකා කොහොමද බන් ලොකු උනා කියලා මරන්නෙ..![]()
ගෙදර ටැන්කියෙ දලා ඇති කරන එකා කොහොමද බන් ලොකු උනා කියලා මරන්නෙ..![]()


ඒක ඇත්ත බන්. මරන්න බෑ තමයි. ආණ්ඩුවෙන් වැඩ පිළිවෙලක් තියෙන්න ඕන මුන්ව එක තැනකට බාර දෙන්න. එතකොට උන්ට ඕන මගුලක් කරගන්න පුළුවන්නේ. වෙන රටවල් වලනම් මුන්ගෙන් පොහොර හදනවා. ඇති කරන සතා මොකෙක් උනත් මරණ එක කරන්න බැරි වැඩක්.![]()



උන් ටැන්කිවල තියාගන්න බැරි තරමට ලොකු උනාම මිනිස්සු උන්ව ගන්ගවලට, වැව් වලට දානවලු. එකෙන් ගන්ගා වැව් වල ජයිව පද්දති වලට හානි වෙලාලු.. ස්වදේශික මත්සයො වද වෙනවලු. පැලැටි නැති වෙනවලු. ගන්ගා වලට මාලු බිත්තර උන් කනවලු.
මහා විනාශකාරී මත්ස්‍ය විශේෂයක් 
YAHAPALANA Rajaye Thavath Janathavadi Piyavarak

ඒ මොකද ඒ?
දැන් එතකොට ටැංකිවල ඉන්න ටෑන්ක් ක්ලීනර්ස්ලාට මොකද කරන්නේ?මරන්නද වෙන්නේ

ai bn ehemaටැන්කි සුද්දා නම් සුරතල් මත්ස්‍යා ආනයනය , විකුනීම සහා ලග තබා ගැනීම සපූරා තහනම් කිරීමට නාරා ආයතනය පියවර ගෙන.