ටැප් ලයින් එකේ සමහර දවස් වලට මඩ පාට වතුර එනවා.ඒ මදිවට ක්ලොරීන් රහ එනවා.ඒ වතුර බීපුවාම වකුගඩු ලෙඩ හැදෙන්නේ නැද්ද. ඔයාලාගේ ගෙවල් වල බොන්නයි කෑම හදන්නයි ගන්නේ ටැප් ලයින් වතුරද?
Wena mona karannada, filter karala bonawa.![]()
Pureit water filter ekak ganna. Removes contaminants and chlorine.
purit hodai. hebei eke filter eka sarin sare maru karanna oni. eka tikak ganan.
pureit wage filter ekakata daala ganin watura, etakota hari
filter karala ganna ,

botale umba ussan palayanko uda thattuwata. iwarane wadey.

bothale neme ban CAN valata ganne. 40kg barai. uda thattuwakata ussana eka lesi na.![]()
යාළුවා;23356797 said:අපේ ගෙදර නම් ඉතින් ළිං ජලයනේ
කම්පැනි එකේ වතුර අවුල් ගියා පහු ගිය දවස් වල පට්ටියවල ජල පවිත්රාගාරෙ අවුලක් ගිහින්. එදා ඉදන් ගෙදර ඉඳන් ගෙනව වතුර.
කොහොමත් ටැප් වතුර බොන එකනම් හොඳ නෑ පුටේ