ටැප් ලයින් වතුර බොනවද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ටැප් ලයින් වතුර බොනවද?

    ටැප් ලයින් එකේ සමහර දවස් වලට මඩ පාට වතුර එනවා.ඒ මදිවට ක්ලොරීන් රහ එනවා.ඒ වතුර බීපුවාම වකුගඩු ලෙඩ හැදෙන්නේ නැද්ද. ඔයාලාගේ ගෙවල් වල බොන්නයි කෑම හදන්නයි ගන්නේ ටැප් ලයින් වතුරද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ටැප් ලයින් එකේ සමහර දවස් වලට මඩ පාට වතුර එනවා.ඒ මදිවට ක්ලොරීන් රහ එනවා.ඒ වතුර බීපුවාම වකුගඩු ලෙඩ හැදෙන්නේ නැද්ද. ඔයාලාගේ ගෙවල් වල බොන්නයි කෑම හදන්නයි ගන්නේ ටැප් ලයින් වතුරද?

    Pureit water filter ekak ganna. Removes contaminants and chlorine.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    Wena mona karannada, filter karala bonawa.:sorry:

    අපිනම් දැනට ගන්නේ පාරේ යන ලොරි වලින් ඒ වතුරනම් පිරිසිදුයි ක්ලෝරීනුත් නෑ. ඒත් උන් නාහෙන් අඩනවා වතුර කෑන් උඩ තට්ටුවට අදින්න අමාරුයි කියලා. ටැප් ලයින් එකේ වතුර බොන්න පුලුවන් විදිහක් තියෙනවාද බැලුවේ ඒකයි
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපේ ගෙදර නම් ඉතින් ළිං ජලයනේ :love:
    කම්පැනි එකේ වතුර අවුල් ගියා පහු ගිය දවස් වල පට්ටියවල ජල පවිත්‍රාගාරෙ අවුලක් ගිහින්. එදා ඉදන් ගෙදර ඉඳන් ගෙනව වතුර. :dull:
    කොහොමත් ටැප් වතුර බොන එකනම් හොඳ නෑ පුටේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    යාළුවා;23356797 said:
    අපේ ගෙදර නම් ඉතින් ළිං ජලයනේ :love:
    කම්පැනි එකේ වතුර අවුල් ගියා පහු ගිය දවස් වල පට්ටියවල ජල පවිත්‍රාගාරෙ අවුලක් ගිහින්. එදා ඉදන් ගෙදර ඉඳන් ගෙනව වතුර. :dull:
    කොහොමත් ටැප් වතුර බොන එකනම් හොඳ නෑ පුටේ

    Me seen eka mokakda ban?