ටැබ් එකක් 25000-30000

eksudda

Well-known member
  • May 25, 2017
    5,539
    3,137
    113
    මචංලා. මට ටැබ් එකක් ගන්ටෝ න. 25000-30000 අතර වගේ ගානකට බලන්නේ.
    හොඳ මොඩල් එකක් කියන් ටෝ....
    Samsung galaxy Tab A8 එක කොහොමද....
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    893
    1,452
    93
    මචංලා. මට ටැබ් එකක් ගන්ටෝ න. 25000-30000 අතර වගේ ගානකට බලන්නේ.
    හොඳ මොඩල් එකක් කියන් ටෝ....
    Samsung galaxy Tab A8 එක කොහොමද....

    අවුලක් නෑ බන් මලයට අරන් දුන්නා ස්කෝලේයි ක්ලාස් වලයිවැඩ වලට බුවා ඒ ටික කරගෙන යනවා අවුලක් නැතිව
     
    • Like
    Reactions: eksudda