හනිමූන් ගැනයි හොටෙල් ගැනයි පහුගිය ටිකේ කතා උනානේ.මේ මම අද යූ බටේ දැක්ක වීඩියෝ එකක්. Dolphin Beach Resort Kalpitiya.
දැක්කම ටිකක් වෙනස් කියලා හිතුනා.
ඔන්න බීච් එක අයිනේ ටෙන්ට් එකක පැනිහඳ කන්න ආස නම් මරු තැනක් වගේ..
දැක්කම ටිකක් වෙනස් කියලා හිතුනා.
ඔන්න බීච් එක අයිනේ ටෙන්ට් එකක පැනිහඳ කන්න ආස නම් මරු තැනක් වගේ..