ටික් ටික් ටික්
සිරිපාල සහ බිරිද බස් එකක් එනකම් බස් හෝල්ට් එකේ ඉන්නවලු...
ඒ ඩබල ව්තරක් නෙවෙයි පඩ්පෙල වගේ ලමයි 8 දෙනෙකුත් එක්ක.....
ඔන්න ඉතින් බලන් ඉන්නවා බලන් ඉන්නවා බස් එක තාම ආවෙ නෑ..
ඔය අතරෙ අංධ මනුස්සයෙකුත් එල බස් හෝල්ට් එකට බස් එකේ යන්න අංධ අය පාවිච්චි කරන රතුපාටයි සුදුපාටයි පොල්ලුක් ඇන ඇන..
ටිකවෙලාවක යනකොට ඔන් ආවලු බස් එක. හෆ්ෆා.....පොල් පටලවල වගේ.... ඒ මදිවට කොන්ද සද්දෙට කෑ ගහනව තව 9දෙනාටයි යන්න පුලුවන් කියල...ඊට වඩා දාගෙන ගිහින් මට දඩ කන්න බෑ කියල.
no:
නෑ නෑ අපේ රටේ නෙවෙයි. අපේ රටේ කොන්දොස්තරල හිතන්නෙ කොච්චර සෙනග නැග්ගත් බස් එකෙ පිරෙන්නෙ නෑ කියලයනෙ. රබර් වලින්ද මන්ද බස් හදල තියෙන්නෙ.

දැන් මොකද කරන්නෙ. ලමයි ටික හලල යන්නද?

කොහෙමින් කොහොම හරි ලමයි ටිකයි ගෑනිවයි බස් එකට නග්ගල අංධ මනුස්සයවත් ශේප් කරගෙන දෙන්නත් එක්ක පයින් යන්න සෙට් උනා.
අංධ මනුස්සය පාරට පොල්ලෙන් ඇන ඇන ටික් ටික් ටික් සද්දෙත් දාගෙන යනවලු ඉස්සරහට.
මේ සද්දෙ සිරිපාලයට හෙන වාතයක් උනාලු.
සිරිපාල : මොනවද අංකල් ඔය පොල්ලෙ අගට රබර් එකක් දාගන්නකො. ඔය ටික් ටික් සද්දෙ අනිත් මින්ස්සුන්ට හරි කරදරයක්නෙ.
අංධ මනුස්සය : !@#$*^ උබ තව මගේන් මුකුත් අහගන්නෙපා.
මට බන කියන්නෙ උබ කලින්න ඔය වැඩේ කරල තිබුනනම් අපි දෙන්නම් පයින් කට්ට කන්නෙ නෑනේ.