ටික් ටික් ටික්

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ටික් ටික් ටික්

    සිරිපාල සහ බිරිද බස් එකක් එනකම් බස් හෝල්ට් එකේ ඉන්නවලු...
    ඒ ඩබල ව්තරක් නෙවෙයි පඩ්පෙල වගේ ලමයි 8 දෙනෙකුත් එක්ක.....:shocked:
    ඔන්න ඉතින් බලන් ඉන්නවා බලන් ඉන්නවා බස් එක තාම ආවෙ නෑ..:frown:

    ඔය අතරෙ අංධ මනුස්සයෙකුත් එල බස් හෝල්ට් එකට බස් එකේ යන්න අංධ අය පාවිච්චි කරන රතුපාටයි සුදුපාටයි පොල්ලුක් ඇන ඇන..:(

    ටිකවෙලාවක යනකොට ඔන් ආවලු බස් එක. හෆ්ෆා.....පොල් පටලවල වගේ.... ඒ මදිවට කොන්ද සද්දෙට කෑ ගහනව තව 9දෙනාටයි යන්න පුලුවන් කියල...ඊට වඩා දාගෙන ගිහින් මට දඩ කන්න බෑ කියල. :-)no::no: නෑ නෑ අපේ ‍රටේ නෙවෙයි. අපේ රටේ කොන්දොස්තරල හිතන්නෙ කොච්චර සෙනග නැග්ගත් බස් එකෙ පිරෙන්නෙ නෑ කියලයනෙ. රබර් වලින්ද මන්ද බස් හදල තියෙන්නෙ.:growl::growl:
    දැන් මොකද කරන්නෙ. ලමයි ටික හලල යන්නද? :no::no:
    කොහෙමින් කොහොම හරි ලමයි ටිකයි ගෑනිවයි බස් එකට නග්ගල අංධ මනුස්සයවත් ශේප් කරගෙන දෙන්නත් එක්ක පයින් යන්න සෙට් උනා.:P

    අංධ මනුස්සය පාරට පොල්ලෙන් ඇන ඇන ටික් ටික් ටික් සද්දෙත් දාගෙන යනවලු ඉස්සරහට.
    මේ සද්දෙ සිරිපාලයට හෙන වාතයක් උනාලු.

    සිරිපාල : මොනවද අංකල් ඔය පොල්ලෙ අගට රබර් එකක් දාගන්නකො. ඔය ටික් ටික් සද්දෙ අනිත් මින්ස්සුන්ට හරි කරදරයක්නෙ.

    අංධ මනුස්සය : !@#$*^ උබ තව මගේන් මුකුත් අහගන්නෙපා.:angry::angry: මට බන කියන්නෙ උබ කලින්න ඔය වැඩේ කරල තිබුනනම් අපි දෙන්නම් පයින් කට්ට කන්නෙ නෑනේ.:P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    REPOST :P


    සිරිපාල සහ බිරිඳ බස් හෝල්ට් එකේ බස් එක එනකම් බලන් ඉන්නවලු...:confused:
    ඒ ඩබල විතරක් නෙමෙයි නේ පඩිපෙළ වගේ ළමයි අට දෙනෙකුත් එල්ලගෙනලු ඉන්නේ.
    ඕන් ඉතින් බලන් ඉන්නවා බස් කට්ටක් තාම ආවේ නෑලු

    ඔය අතරේ අන්ද මනුස්සයෙකුත් එනවලු බොහොම අමාරුවෙන් අර අන්ද කට්ටිය පාර හොයාගන්න පාවිච්චි කරන පොල්ල තියෙන්නේ.. ආන් එකකුත් වන වන..

    මෙහම බලන් ඉන්න කොට ඉන්න කොට බස් එකක් ආවලු හප්පා පොල පටවලා වගේ [අපේ බස් රත්නෙගේ බස් එකක් වෙන්න ඇති]:P
    ඉතීන් කොන්දා සද්දෙ දාල කිව්වලු :angry:
    "තව දෙන්නෙක්ට විතරයි යන්න පුළුවන් ඊට වඩා දාගෙන ගිහින් මට දඩ කන්න බෑ කියල"
    දැන් මක්කයි කරන්නේ ළමයි ටික හලල යන්න යැ,

    :rolleyes:කොහොම කොහොමෙන් හරි ළමයි ටිකයි ගෑනිවයි බස් එකට දාලා අන්ද මනුස්සයවත් ෂේප් කරගෙන පයින් යන්න සෙට් කර ගත්තලු..

    අන්ද මනුස්සයා පොල්ලෙන් පාරට ඇන ඇන "ටික් ටික් ටික්" සද්දෙත් දාගෙන ඉස්සරහට යනවලු ... මේ සද්දේ සිරිපාලට හෙන වාතයක් උනාලු


    සිරිපාල: මොනාද අන්කල් ඔය පොල්ලේ අගට රබර් එකක් දාගන්නකෝ... ඔය ටික් ටික් සද්දේ අනිත් මිනිස්සුන්ට කරදරයිනේ..

    අන්ද මනුස්සයා ::angry::angry: %$@#%$#%#!@% උබ මගෙන් අහගන්න එපා තෝ මට කියන්නේ බන්.... උබ කලින් ඔය වැඩේ කරලා තිබුන නම් අපි දෙන්නම පයින් කට්ට කන්නේ නැනේ....:angry::angry:

    :lol::lol::lol:::lol::lol::lol::lol::lol::lol::lol:


    මේල් එකකින් ගත්තේ බලලා කොමන්ට් එකක් කොටලා යන්න :D:D