ඉරිසියාව වහගන්න හෑලි ලියන්න එපා පොන්ස්![]()
![]()
අඩෝ මොකද බන් ටියුශන් ගුරාල එක්ක මෙතනයි බුකියෙයි තියෙන ප්‍රශ්නය? උන් හොරකන් කරන්නේත් නෑ, උගන්නල හම්බකරන එකෙන් තමා ඔක්කොම සෙල්ලම් දාන්නේ. සොශල් මීඩියා පාර දානව මාර්කටින් වලට. උන් උගනන්න එක හොදට කරනවනම්, ඉගෙන ගන්න උන් මොනාහරි දෙයක් ඉගෙනගෙන ජීවිතේ ගොඩ යනවනම් ඒකේ ඇති වැරැද්ද මොකක්ද? අනික උගන්නන එක බෝරින් නොකර කරනවනම් ඒකෙත් ඇති වැරැද්දක් නෑනේ.
Itin bn unmand owage video social media danne. Hoda kiyna unut inno banina unut inno. Owa daragnna barinm video nodanhitiyama harind
පොලිටික්ස් කතා කරන්න ඕන එකෙක්ට අයිතියක් තියෙනවනේ. අපි 2006 AL කරන්න යන කාලේ combine වලට ක්ලාස් ගිය එකා අමු ජෙප්පෙක්. ඒ කාලේත් ඉතින් 3%යි. ලපය කලිසමේ චූ කරගන්න කාලේ. ඩයල් එක ඉතින් බ්‍රෙක් එකේ ජෙප්පන්ට තෙල ගහනවා. අපි ඉතින් ඒවා අහන් ඉඳලා ඉගෙනගෙන අපේ වැඩක් කරගන්නවා. ඒත් කොයි වෙලාවකවත් ඌ ගැන වෛරයක් ආවේ නෑ. තැන තැන ගිහින් ඌට බැන්නේ නෑ. ඌ දුන්න ටොක් ඉතින් පන්ති ගිය උන් ඇරෙන්න වෙන උන් දන්නේ නෑ මොකද ඒ කාලේ සොශල් මීඩියා තියා ෆෝන් වත් තිබ්බෙ නෑ. ගුරෙක්/මිනිහෙක් විදියට අදටත් ගරු කරනව ඩයල් එකට උගේ දේශපාලනේ අපිට දිරෙව්වේ නැති උනාට.
අඩෝ ඒකට දැන් බලපන්කො, අර බයෝ ඩයල් එකත් එක්ක තියෙන ඇරියස් එක.
ආතල් එක තියෙන්නෙ උන්ට බනින උනුත් කාගේ හරි පොලිටික්ගේ පස්සෙ ගිහින් සුරලෝකේ මවයි කියල රැවටිලා ඉන්න එක තමා.
නිකමට හිතෙනවා තනිකර ඉරිසියාව වහගන්න බනින බැනිල්ලක් කියලා
මට නම් ටියුෂන් ගුරුවරු අති බහුතරයක් ගැන ප්‍රශ්නයක් නෑ. මගේ යාළුවොත් හොඳට ටියුෂන් කරනව, ඒ වගේම මම මට උගන්නපු ටියුෂන් ගුරුවරුන්ට හදවතින්ම ගරු කරනව. හැබැයි ඇතැම් අය තමන්ගෙ ජනප්‍රියත්වය පාවිච්චි කරල කරන ඇතැම් වැඩ ගැන නම් මගේ පැහැදීමක් නෑ අවංකවම. ටියුෂන් ගුරෙකුට තමන් උගන්වන වෙලාවෙ 100% තමන්ගෙ විෂය කරුණු වලට යොදන්න බෑ, බෝරිං ගතිය නැති කරන්න වෙන මාතෘකා ගැන කතා කරන්න වෙනව මම ඒක පිළිගන්නව, නමුත් ඒක වෙන්න ඕන ළමයගෙ සංවර්ධනය වෙනුවෙන් නැතුව තමන්ගෙ චරිතෙ පුම්බගන්න හරි වෙන සමාජ දේශපාලන මතිමතාන්තර ළමයින්ගෙ ඔළුවට දාන්න නෙමෙයි.
උදාහරණයක් විදියට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ල ජනප්‍රිය උසස් පෙළ සිංහල ගුරුවරයෙක් හිටිය උපුල් ශාන්ත සන්නස්ගල කියල. එයාගෙ ජනප්‍රියත්වය හින්ද එයා කියන දේ දේව වාක්‍ය ගානට හිතන් ඉන්න ගෝලයො පිරිසක් හැදුන. පස්සෙ එයා ඒක පාවිච්චි කරල වෙන වෙන සමාජ රැලි හදන්න ගියා. මට මතක විදියට ලව් කරන එක ගැන විවෘතව කතා කරල තමන්ට ලව් කරන්න නිදහස දෙන්න කියල තමන්ව හදල වදපු දෙමව්පියොන්ට එරෙහිව සංකේතාත්මක විරෝධතා වගේ එවත් මට මතක විදියට තිබුන මෙයාගෙ මූලිකත්වයෙන්. අන්තිමට එයා සිංහල උගන්වන එකට වඩා ජනප්‍රිය වුනේ අයිඩියොලොජි පැත්තෙන් ළමයින්ට උගන්වන කෙනෙක් විදියට.
දැන් ඒ කාසියෙ අනිත් පැත්ත බැලුවොත් තිස්ස ජනනායක. මට මතකයි MCC ගැනයි ශාෆියගෙ සීන් එක ගැනයි බණ කිය කිය හිටිය. ශාෆිගෙ සීන් එක වුනත් වැඩියෙන්ම ජනතාව අතරට ඒ කාලෙ ගියෙ එයා හින්ද. එයාගෙ යූටියුබ් දේශනා ඒ කාලෙ හරිම ජනප්‍රියයි. දැන් එයාගෙ තැනට ඇවිල්ල ඉන්නව දිනේෂ් මුතුගල කියල කෙනෙක්. තමන්ගෙ ප්‍රතිරූපය ගොඩනගන්න බුුදුදහම යොදාගෙන අන්තිමට ළමයින්ගෙ මොළ හෝදනව හාමුදුරුවරුන්ගෙ වැරදි ප්‍රශ්න කරන්න ගිහියන්ට අයිතියක් නෑ කියල. ඇත්තටම විද්‍යා අංශෙ ළමයෙක් නං එයා open minded වෙන්න ඕන, නැතුව එහෙයියෙක් වෙලා රටට ලෝකයට වැඩක් නෑ. මට පේන විදියට එයා වෙනමම සෝෂල් මීඩියා කැම්පේන් එකක් කරනව හොඳට, අවාසනාවකට අපේ අය ඒකට අහුවෙනා සැපටම.
අපි 2006 AL කරන්න යන කාලේ combine වලට ක්ලාස් ගිය එකා අමු ජෙප්පෙක්. ඒ කාලේත් ඉතින් 3%යි. ලපය කලිසමේ චූ කරගන්න කාලේ.
Minister of Agriculture, Land and Livestock | |
|---|---|
| In office April 2004 – June 2005 | |
| President | Chandrika Kumaratunga |
| Prime Minister | Mahinda Rajapaksa |
හොදට හම්බකරලා කාලා ඇදලා සතුටින් ඉන්න උන්ට මිනිස්සු ඊර්ෂ්‍යායි... හරිම සරලයි![]()
35000 inna class nam natuwa ati bnzoom class ekaka 35,000 innawa ekagen 1000 karanawa.
tax gewanne na, habai social media eke gewal wahana pennan motivation kiyanawa..
ugannanne nathuwa class time eken 1/2 ma mukuth nodanna podi ewunta bila gahala unge hero wela ungen salli kadana ekada motivation kiyala apith karanna ona dan..
umba OL class dakala nadda? zoom link 20 withara share karanawa sir.35000 inna class nam natuwa ati bn