ටිලානි පණ්ඩුකා - සිරස සුපර් ස්ටාර්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    සුපිරි තරුවක් නොව සැබෑ මිනිසත් බවක් ලබන්නට නන්ගට පාර පෙන්නපන් කොල්ලෝ....
     

    sosamila

    Active member
  • Jul 19, 2009
    428
    58
    28
    meyage western paththata bara style ekak tamai tiyenne habai mama hitana widiyata meyata wada daksha kollo dennek innawa neh :) aeda tharangaye
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ටිකකට කලින් super star එක බැලුවා...
    අපෝ සාටර් බං...
    සෑහෙන්න pitch එක out ගියා... එයා මෙච්චර දුර අවෙ කොහොමද කියලත් හිතුනා
    :dull:
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,695
    843
    113
    In La Srinka
    ටිකකට කලින් super star එක බැලුවා...
    අපෝ සාටර් බං...
    සෑහෙන්න pitch එක out ගියා... එයා මෙච්චර දුර අවෙ කොහොමද කියලත් හිතුනා
    :dull:
    :yes: oya set eke inna chater ma denna thamai thilani & akila. sindu kanawa kiyanne aaye goda emak aththema na.