අපේ ලංකාවෙ ගොබ්බයො හරි කැමතියි කාට හරි මඩක් ගහල පහත් සතුටක් අත් විදින්න. ලංකාවෙ හුගක් උන් ටිකක් හරි ප්රසිද්ද එකෙක්ට කෙල වෙලා... උගෙ ජීවිතය කාලකණ්නි වෙන දේවල් වෙනවනම් පට්ට ආසයි. ඇයි බන් එහෙම අපේ උන්ගෙ මානසිකත්වය පල්ලෙහට වැටිල තියෙන්නෙ...? වෙන රටවල්වල මිනිස්සු තාක්ශණය හොද දේවල්වලට පාවිච්චි කරනකොට අපේ උන් කාට හරි කෙලවන්න පුලුවන් විදියක් කල්පනා කරන්නෙ. මේකනම් කව්ද කිව්ව වගෙ එන්න තියෙන සින්දුවක දැන්වීමක් වගෙ...
ඉතින් මොන ආණ්ඩු ආවත් මේ රට දියුණු වෙයිද.මේ රටේ ඉන්නේ ගොබ්බ මානසිකත්වෙන් ඉන්න උන්.කන්නයි හුකන්නයි තිබ්බොත් ඇති.ගෑනියෙක්ට බස් එකකවත් යන්න දෙන්නේ නැති උන් නේ.තව මොන කතාද.දැන් මේකෙම කොච්චර ඉන්නවද අසහන කාරයෝ.

. nikan ahanne. mama video karanawa thiya harila balanna wath ona na
)






