ටීනට_තද_වෙලා

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපේ ලංකාවෙ ගොබ්බයො හරි කැමතියි කාට හරි මඩක් ගහල පහත් සතුටක් අත් විදින්න. ලංකාවෙ හුගක් උන් ටිකක් හරි ප්‍රසිද්ද එකෙක්ට කෙල වෙලා... උගෙ ජීවිතය කාලකණ්නි වෙන දේවල් වෙනවනම් පට්ට ආසයි. ඇයි බන් එහෙම අපේ උන්ගෙ මානසිකත්වය පල්ලෙහට වැටිල තියෙන්නෙ...? වෙන රටවල්වල මිනිස්සු තාක්ශණය හොද දේවල්වලට පාවිච්චි කරනකොට අපේ උන් කාට හරි කෙලවන්න පුලුවන් විදියක් කල්පනා කරන්නෙ. මේකනම් කව්ද කිව්ව වගෙ එන්න තියෙන සින්දුවක දැන්වීමක් වගෙ...

    :yes:ඉතින් මොන ආණ්ඩු ආවත් මේ රට දියුණු වෙයිද.මේ රටේ ඉන්නේ ගොබ්බ මානසිකත්වෙන් ඉන්න උන්.කන්නයි හුකන්නයි තිබ්බොත් ඇති.ගෑනියෙක්ට බස් එකකවත් යන්න දෙන්නේ නැති උන් නේ.තව මොන කතාද.දැන් මේකෙම කොච්චර ඉන්නවද අසහන කාරයෝ.
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ehema ba machan wena kenekge privacy eka violate karala videos danna ba :no:

    public places wala minissu video karanna barida ban? :oo:

    nikan hithapan galle face ekata Malani Fonseka enawa.
    minissu 1000k 2000k eyawa video karala fb danawa.

    eeka iligal da? :oo:

    (me karala thiyana wade mama nan loweth karanne na honnde! :D. nikan ahanne. mama video karanawa thiya harila balanna wath ona na :rofl:)
     
    Last edited:
    Oct 13, 2016
    2,675
    276
    0
    මේක marketing campaign එකක් කුකුලනි, උඹලා අපි ඔක්කොම ඒකෙ ඉත්තෝ වෙලා ඉන්නේ මෙතන. :yes:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    :yes:ඉතින් මොන ආණ්ඩු ආවත් මේ රට දියුණු වෙයිද.මේ රටේ ඉන්නේ ගොබ්බ මානසිකත්වෙන් ඉන්න උන්.කන්නයි හුකන්නයි තිබ්බොත් ඇති.ගෑනියෙක්ට බස් එකකවත් යන්න දෙන්නේ නැති උන් නේ.තව මොන කතාද.දැන් මේකෙම කොච්චර ඉන්නවද අසහන කාරයෝ.

    අනේ පල හිකනලෝ..
    තොපේ පඹයයි පොන්සියටයි බෑ කියල හැමෝටම බෑ කියල හිතන්න එපා
     
    • Like
    Reactions: banda065

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    kottak panala yana gaman sure ekata...kotu panina ewa video karama mala paninawane ban..nidahase horata baduwakwath gaahanna denne na ape ewun.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    හොරෙන් රේප් කපන වඳ පොන්සියට කියන්නේ තොපේ පඹයටයි පොන්සියටයි රට කරගන්න බැරිනම් ගෙදර යන්න කියපන්
    ටෝක් දීල එනකොට අපි හිතුව ඔහොම වෙයි කියල
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ස්ටේජ්ඩ් උනත් නැතත්,
    වීඩියෝ කරන පොප්සියා, වීඩියෝ කරන් නෑ කිය කිය වීඩියෝ කරලා යූටියුබුත් දාලා?:rofl:

    ගූ 7යි. පොන්න කමේ උපරිම.
    ගුටිත් කෑවා පොප්සියා, අහෝ, පිරිමි කම. :lol:

    ටීනා ව ඇහැටවත් දැකලා නැතුව ඒකි වේස බඩුව කියන ලොට් එකකුත් ඉන්නවනේ මේකේ. කුහක කමද? අනාථ කමද? ඇඩ්‍රස් නැති කමද? :rofl:

    මුස්ලිම් බුර්කාව හොඳයි වගේ... අන්න ගෑණු. :rolleyes:

    කොහොම හරි එක දෙයක්. ටීනා ෆේමස් තමා. හොඳ ෆෑන් බේස් එකක් තියනවා. පිලිගැනීමකුත් තියනවා.

    අපේ ලොකු ලොකු අයියලා කියනවා අදමයි ඇහුවෙ කියලා... පුහ්..:rofl:

    rep+

    අදමයි අහල තියෙන්නෙ, ඒත් දන්නව ගොන් බඩුවක් කියල... :rofl:
     
    Last edited:
    • Like
    Reactions: marQuis

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕක ඇඩ් එකක්ද කොහෙද බන් .ඕකි ඔච්චර ඇග්‍රසිව් නෑ .මටත් දෙතුන්පාරක් හම්බවෙලා තියනව .හිනාවෙලා යනව .

    (අපි ඉතින් හැන්ඩ්සම් කොල්ලොනෙ හොක් හොක් :P:P )
     
    • Like
    Reactions: marQuis

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක ඇඩ් එකක්ද කොහෙද බන් .ඕකි ඔච්චර ඇග්‍රසිව් නෑ .මටත් දෙතුන්පාරක් හම්බවෙලා තියනව .හිනාවෙලා යනව .

    (අපි ඉතින් හැන්ඩ්සම් කොල්ලොනෙ හොක් හොක් :P:P )

    මම නම් ගොඩක්ම හැන්සම් නිසා කිස් කරලම යනව...:cool:
     

    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    එහෙම දකින දකින ගෑනිව වීඩියෝ කරන්න බැහැ

    ඕක දාපු එකාට කෙළ නොගහා අරීවී උසාවියෙන්
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    යකෝ එහෙම අවසර නැතුව වීඩියෝ කරන්න පුලුවන්ද? :baffled:

    එහෙනම් බං කපල් ලව් කරන ඒවත් බය නැතුව ගිහින් වීඩියෝ කරන්න පුළුවන්නේ. :oo:
    රූම් වල කැමරා හයි කරලා වීඩියෝ කරත් අවුලක් කියන්න බැහැනේ :frown:

    කෙල්ලෝ නානකොට, ෆිටෝන් වලදී වීඩියෝ කරත් අවුලක් කියන්න බැහැනේ :rolleyes: නීතියක් නැත්නම්. :confused:

    බඩුව තියා මොකා උනත් පර්සනල් ගමනක් යද්දී මොකෙක් හරි 2.50 කාලකන්නියෙක් ෆෝන් එකක් දික් කරද්දී හොම්බට අනින්න හිතෙනවා තමයි.
    ඔන්න පොන්නයෙක් නම් අනේ මල්ලි නීති නෑනේ වීඩියෝ කරපංකෝ කියල ඉඳීවි :angry:
     

    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    rep+

    අදමයි අහල තියෙන්නෙ, ඒත් දන්නව ගොන් බඩුවක් කියල... :rofl:
    ගොන් බඩු එක්ක පොඩි කාලෙ ඉඳන් ඉඳලාම උන්ට නොදැකපු ගෑනු උනත් ගොන් බඩු කියලා තත්පරෙන් කියතැහැකි:P
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Meka Mun Prasidda wenna karana wedak. Umbala ewa prasidda karanna epa Gonnu wage. Ekaparata Phone eken Video karanawa kiyala kadan paninna Okunta pissu nehe. meka thanikara Plan ekak !!