ගොනෙක් කියන්නේ ඇඟ විකුණලා සල්ලි හොයන තවත් එක මනුස්සයෙක්. ලෝකේ පරණම රස්සාව. හොරකම් කරනවට මිනී මරනවට වඩා හොඳයි තව මනුස්සයෙක් සතුටු කරලා ගානක් හොයන එක.
ටීනාට නම් ඔහොම සල්ලි හොයන්න තරම් අහේනියක් නැතුව ඇති. හැබැයි ටීනා එකෙක් එක්කද බුදියන්නේ දහ දෙනෙක් එක්කද බුදියන්නේ කියන ඒක ටීනගේ වැඩක්. අපිට අදාල නෑ. මිනිස්සු බලාපොරොත්තු වෙනවනම් පත්තිනි අම්මා වගේ ටීනා ඉන්න ඕනේ කියලා ඒක ඒ මිනිස්සුන්ගේ අවුලක් මිසක් ටීනගේ අවුලක් නෙවෙයි.
අනෙක් මිනිස්සුන්ට කරදරයක් නොවී තමන්ට ඕනේ විදිහට ජීවත් වෙන්න පුලුවන් නිදහස මිනිසුන්ට හම්බුනේ අද ඊයේ නෙමෙයි.
අර ජේසු තුමා කිව්වා වගේ ගලක් ගහන්න ඕනේ ජීවිතේට වරදක් නොකරපු මිනිස්සු.
අම්මපා?
මොකද එතකොට උඹත් වැටෙන්නේ අර "ටීනා කවුද අදමයි ඇහුවේ හැබැයි ඕක ගොන් බඩුව", "ටීනා කොහෙද ෆේමස් මම දන්නේ නෑනේ" වගේ මෝඩ කතා කියපු පොන්නයෝ ගොඩටම තමා.
මම එහෙම කතාවක් කොහෙවත් කියලා නෑ. එහෙනං මම කොහොමද ඒ ගොඩට වැටෙන්නේ?
අනික ටිනට බනින අනිත් උන් ඇයි පොන්නයෝ වෙන්නේ?
උඹ ටිනට බනින උන් category කරන වරලත් නියෝජිතයා ද?
චිලිට වත් නැති අමාරුවක් නේ ඔහෙට තියෙන්නේ ටීනා ගැන!
ටිනාට බනිද්දි හෙන අමාරුයි වගේ ද?
නිකන් වාවන්නෙ නෑ වගේ ද?
සැහෙන්න ගේමක් දෙනවා නේද අපුල්ලලා ටිනගේ පස්ස හෝදන්න?
උඹ මුලින් කිව්වා උඹ උඹේ පවුලේ කවුරු හරි එක්ක යද්දි වෙන එකෙක් වීඩියෝ කරොත් මුකුත් කරන් නෑ එහෙම කරන්න අයිතියකුත් නෑ කියලා. පස්සේ කියනවා අවස්ථාවේ හැටියට දෙයක් කරනවා කියලා . FAIL!
කලින් කිවුවේ adidazගේ ප්‍රශ්නෙට thread එකේ සිද්දියට අදාලව [1]. දෙවැනි අවස්ථාව මගේම උදාහරණයකට මම කිවුව එකක්[2]. එතන කරුණු 2ක් තියෙන්නේ. ඔයා මොනවද ඔය කියන්නේ? ඔයාට සිද්දි 2ක පැටලිලා. ඔයයි fail.
[1]. කෙල්ල එක්ක පාරේ යද්දී කලින් notice නොවිච්ච මිනිහෙක් video කලොත් මොකද කරන්නේ.
--> reply_1 = අපේ වරදක් නැතුව මනුස්සයෙක් නිකන් video කරනවා නං එක්කෝ ගණන් නොගෙන යනවා. නැත්තන් ඒක මග ඇරලා යනවා. මම ඒක එච්චර care කරන්නේ නෑ.
[2]. අපි යන යන තැන් වල එකම මිනිහෙක් හරි එකම සෙට් එකක් video කරනවා නං මොකද කරන්නේ.
--> reply_2 = ඇයි කියලා හොයලා බලනවා. එහෙම උනාම මමත් cam එක on කරලා උන්ගේ videos තැනක දෙකක අරගෙන සාක්ෂි ඇතුව case එකක් file කරනවා.
(මේවා මම කරන දේවල්. තව මිනිහෙක් වෙන දෙයක් කරයි.)
ඊට පස්සේ කිව්ව පාරේ යද්දි 20ක් 30ක් වීඩියෝ කලොත් උන් හැමොත් එක්කම ඇරගන්නද කියල. පාරේ යද්දි 20ක් 30ක් ෆේමස් එකෙක් ඇරෙන්න සාමාන්‍ය එකෙක්වනම් වීඩියෝ වීඩියෝ කරන් නෑ. උන්ට පිස්සු නැත්නම් හරි කරන්න වෙන කිසිම වැඩක් නැත්නම් හරි. FAIL!
ඒක reply_1 එකට support එකක් දෙන අතරේ ඔයාගේ අදහස/ප්‍රතිපත්තිය මොකද්ද කියලා බලන්න ඇහුවේ.
30ක් හරි 20ක් හරි 10ක් හරි ගැන්සියක් හරි ඕන එකක්.
උන් ඔක්කොම එක්ක පාර දිගේ ගහ ගන්න යනවද? නඩු දානවද? මග ඇරලා යනවද?
possible ද නැද්ද වැඩක් නෑ නේ! අහපු දේට උත්තර දුන්නේ නෑ නේ?
මග ඇරියනේ? ඔයයි fail.
දැන් කියනවා හොලිවුඩ් වලත් කලාතුරකින් ඔහොම වෙනවලු. ඉතින් මේකත් කලාතුරකින් වෙච්ච එකක් තමයි. ටීනා ඩේලි ඇරගන්නේ නෑනේ හැම කැමරාකාරයම එක්ක? ආයෙත් FAIL!
ඔවු එතන මට point එක missing. කතාව epic fail වෙලා.
ඉන්න ඒක fix කරන්නම්.
--> හොලිවුඩ් වල, "show business" එකේ ඉන්න, celebrity කෙනෙක් [1] වහේ සිද්දියකට ටීනා වගේ සවුත්තු විදිහට හැසිරිච්ච තැනක් පෙන්නන්න.
ඊට පස්සේ පුළුවන් ටිනගේ පස්සපැත්ත සබන් දාලා හෝදලා මගේ කතාවේ failure එකත් confirm කරන්න.
ගූගල් කරන්න දෙයක් නෑ. උඹ කියපු උඹේම වචන වලට මම රිප්ලයි කරන්නේ. පොයින්ට් එකක් හරියට ගේන්න බැරි නම් උඹට රිප්ලයි කරන එක අපරාදේ. තේරුමක් නෑ.
okey.. දැන් ඔයා කියන්න
[1] ට ඔයා කරන්නේ මොකද්ද?
මොකද ෆේමස් කියල වීඩියෝ කරන කරන් එකාට හිනා වෙන්න ඕනේද? ෆේමස් උන්ට පෞද්ගලික ජීවිතයක් නැද්ද, පෞද්ගලික ගමන් නැද්ද?
එතකොට අනිත් මිනිසුන්ට? තමන්ට පොදු ස්ථානයක video කරන්න නිදහසක් නැද්ද?