ටීනට_තද_වෙලා

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    chili ponnayek wage baya wela, ooka danne naakinta gahanna witharai

    අනේ බන් චිලියා අරුට ගැහුවනම් උබල කියායි අඩෝ අන්න කැ.. වේ..පුතා කොල්ලෙක්ට ගහනවා කියල ඕකව පතුරුඅරි පොස්ට් හදහද..pathetic Sinhalese
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,612
    25,490
    113
    තරහා ගිය එක සාධාරණයි.
    හරි නම් විඩියෝ කරපු එකාට විරුද්ධව නඩුවක් දාලා , වන්දියක් ගන්න පුලුවන්.
    විඩියෝ කරපු එකා නම් මහ පොන්න වේසිගේ පුතෙක්.
    විඩියෝ කරන් නෑ කියලා , ඒක යු ටියුබ් දාලා.
    අපේ හුත්තලාට ගහන්න බැරි කිම්බක් දැක්ක ගමන් කරන්නේ ඒකි එක්ක නිදාගෙන ඉදලා එනවා වගේ තවුසන්ඩ් ටෝල්ක්ස් දෙන එක.
    අපෝ මහා චාටර් බන් , වැඩක් නෑ , කැරිම බඩුව ටෝල්ක්ස් වලින් දෙන්නේ.
    ඒකි බඩුව උනා හෝ නැතා ඒක ඒකිගේ ලයිෆ් එක.
    මමයි කෙල්ලයි පාරේ යද්දි ඔහොම සීන් එකක් උනා නම් හොදින් කතා කරලා විසදන්න බලනවා , නැත්තම් කැරියාගේ ෆෝන් එක පොලේ ගහනවා.
    කාට උනත් නිදහසේ පාරක බැහලා වදයක් නැතුව යන්න පුලුවන් වෙන්න ඕන.
    අරු හොරෙන් විඩියෝ කරලා , නෙට් එකේ දාන්නේ නෑ කියලා , පස්සේ දාලා.
    අමු පොන්නයෙක්.
    ඒකිගෙන් අහලා සෙල්ෆියක් එහම අරන් දැම්මා නම් කිසි අව්ලක් නෑ.
    විඩියෝ කරපු එකාට ඕන උනේ මේකි දැන් චිලි එක්ක හුකන්න්නේ වගේ පදයක් ගහන්න විඩියෝ පාරක් හොරෙන් දාන්න ගිය එකයි.


    meka staged video ekak yako :lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,388
    113
    Public video krna eka gana mna neethi tibbat ubalat kamatida kiyanko ubayi kellayi pare yaddi ekek phn eka thiyan ubalawa video krnwnn
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං උබවයි කෙල්ලවයි වීඩියෝ කරන එක වැරදී මොකද උබලා නිකම්මු.
    ඒත් අරකි Celebrity කෙනෙක්. එහෙම කෙනෙක්ව වීඩියෝ කරන එක අමුතු දෙයක් නෙවෙයි. ලංකාවෙ උන්ට නොතේරුනාට පිටරටවල නම් Celebrity කෙනෙක් කොහෙද අනිවා කවුරුම හරි ඔහොම කරනවා.

    කොච්චර ෆේමස් උනත් නැත්තත් මිනිහෙක්ට පාරේ බැහැලා යන්න පර්සනල් ස්පේස් කියලා දෙයක් තියෙන්න ඕන.
    සෙලිබ්‍රිටි කෙනෙක්ව විඩියෝ කරන එක අමුතු දෙයක් නෙවෙයි උනාට සෙලිබ්‍රිටි කෙනෙක්ව උනත් හොරෙන් විඩියෝ කරන එක අමුතු දෙයක්.
    අනිත් එක විඩියෝ කරන එකා විඩියෝ කරන්නේ නෑ කියලා , විඩියෝ කරලා , යු ටියුබ් දාලා.
    අමු පොන්න පකෙක්.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ehemada... :oo:
    uba kiyanne api kamathi deyak video karala share karana eka legal na lankawe? :oo:

    මම හිතන්නේ එහෙම බැහැ....කෙනෙක් ගේ පුද්ගලික දේවල් එහෙම අපිට වීඩියෝ කරලා දාන්න බැහැනේ...

    anyway පැපරාසි සීන් එකක් නේ මේක :rofl:
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    විඩියෝ කරපු පොන්නයා එලකිරි එකේ පොන්නයෙක්ද කොහෙද
    :rofl::rofl::rofl::rofl::rofl:

    sqYBbrt.jpg

     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ගොනෙක් කියන්නේ ඇඟ විකුණලා සල්ලි හොයන තවත් එක මනුස්සයෙක්. ලෝකේ පරණම රස්සාව. හොරකම් කරනවට මිනී මරනවට වඩා හොඳයි තව මනුස්සයෙක් සතුටු කරලා ගානක් හොයන එක.

    ටීනාට නම් ඔහොම සල්ලි හොයන්න තරම් අහේනියක් නැතුව ඇති. හැබැයි ටීනා එකෙක් එක්කද බුදියන්නේ දහ දෙනෙක් එක්කද බුදියන්නේ කියන ඒක ටීනගේ වැඩක්. අපිට අදාල නෑ. මිනිස්සු බලාපොරොත්තු වෙනවනම් පත්තිනි අම්මා වගේ ටීනා ඉන්න ඕනේ කියලා ඒක ඒ මිනිස්සුන්ගේ අවුලක් මිසක් ටීනගේ අවුලක් නෙවෙයි.

    අනෙක් මිනිස්සුන්ට කරදරයක් නොවී තමන්ට ඕනේ විදිහට ජීවත් වෙන්න පුලුවන් නිදහස මිනිසුන්ට හම්බුනේ අද ඊයේ නෙමෙයි.
    අර ජේසු තුමා කිව්වා වගේ ගලක් ගහන්න ඕනේ ජීවිතේට වරදක් නොකරපු මිනිස්සු.
    අම්මපා? :rofl:

    මොකද එතකොට උඹත් වැටෙන්නේ අර "ටීනා කවුද අදමයි ඇහුවේ හැබැයි ඕක ගොන් බඩුව", "ටීනා කොහෙද ෆේමස් මම දන්නේ නෑනේ" වගේ මෝඩ කතා කියපු පොන්නයෝ ගොඩටම තමා. :sorry:

    මම එහෙම කතාවක් කොහෙවත් කියලා නෑ. එහෙනං මම කොහොමද ඒ ගොඩට වැටෙන්නේ? :rolleyes:

    අනික ටිනට බනින අනිත් උන් ඇයි පොන්නයෝ වෙන්නේ? :rolleyes:

    උඹ ටිනට බනින උන් category කරන වරලත් නියෝජිතයා ද?

    චිලිට වත් නැති අමාරුවක් නේ ඔහෙට තියෙන්නේ ටීනා ගැන!
    ටිනාට බනිද්දි හෙන අමාරුයි වගේ ද?
    නිකන් වාවන්නෙ නෑ වගේ ද?

    සැහෙන්න ගේමක් දෙනවා නේද අපුල්ලලා ටිනගේ පස්ස හෝදන්න? :rofl:

    උඹ මුලින් කිව්වා උඹ උඹේ පවුලේ කවුරු හරි එක්ක යද්දි වෙන එකෙක් වීඩියෝ කරොත් මුකුත් කරන් නෑ එහෙම කරන්න අයිතියකුත් නෑ කියලා. පස්සේ කියනවා අවස්ථාවේ හැටියට දෙයක් කරනවා කියලා . FAIL!

    කලින් කිවුවේ adidazගේ ප්‍රශ්නෙට thread එකේ සිද්දියට අදාලව [1]. දෙවැනි අවස්ථාව මගේම උදාහරණයකට මම කිවුව එකක්[2]. එතන කරුණු 2ක් තියෙන්නේ. ඔයා මොනවද ඔය කියන්නේ? ඔයාට සිද්දි 2ක පැටලිලා. ඔයයි fail.

    [1]. කෙල්ල එක්ක පාරේ යද්දී කලින් notice නොවිච්ච මිනිහෙක් video කලොත් මොකද කරන්නේ.
    --> reply_1 = අපේ වරදක් නැතුව මනුස්සයෙක් නිකන් video කරනවා නං එක්කෝ ගණන් නොගෙන යනවා. නැත්තන් ඒක මග ඇරලා යනවා. මම ඒක එච්චර care කරන්නේ නෑ.

    [2]. අපි යන යන තැන් වල එකම මිනිහෙක් හරි එකම සෙට් එකක් video කරනවා නං මොකද කරන්නේ.
    --> reply_2 = ඇයි කියලා හොයලා බලනවා. එහෙම උනාම මමත් cam එක on කරලා උන්ගේ videos තැනක දෙකක අරගෙන සාක්ෂි ඇතුව case එකක් file කරනවා.

    (මේවා මම කරන දේවල්. තව මිනිහෙක් වෙන දෙයක් කරයි.)

    ඊට පස්සේ කිව්ව පාරේ යද්දි 20ක් 30ක් වීඩියෝ කලොත් උන් හැමොත් එක්කම ඇරගන්නද කියල. පාරේ යද්දි 20ක් 30ක් ෆේමස් එකෙක් ඇරෙන්න සාමාන්‍ය එකෙක්වනම් වීඩියෝ වීඩියෝ කරන් නෑ. උන්ට පිස්සු නැත්නම් හරි කරන්න වෙන කිසිම වැඩක් නැත්නම් හරි. FAIL!

    ඒක reply_1 එකට support එකක් දෙන අතරේ ඔයාගේ අදහස/ප්‍රතිපත්තිය මොකද්ද කියලා බලන්න ඇහුවේ.
    30ක් හරි 20ක් හරි 10ක් හරි ගැන්සියක් හරි ඕන එකක්.
    උන් ඔක්කොම එක්ක පාර දිගේ ගහ ගන්න යනවද? නඩු දානවද? මග ඇරලා යනවද?
    possible ද නැද්ද වැඩක් නෑ නේ! අහපු දේට උත්තර දුන්නේ නෑ නේ?
    මග ඇරියනේ? ඔයයි fail.

    දැන් කියනවා හොලිවුඩ් වලත් කලාතුරකින් ඔහොම වෙනවලු. ඉතින් මේකත් කලාතුරකින් වෙච්ච එකක් තමයි. ටීනා ඩේලි ඇරගන්නේ නෑනේ හැම කැමරාකාරයම එක්ක? ආයෙත් FAIL!

    ඔවු එතන මට point එක missing. කතාව epic fail වෙලා.
    ඉන්න ඒක fix කරන්නම්.

    --> හොලිවුඩ් වල, "show business" එකේ ඉන්න, celebrity කෙනෙක් [1] වහේ සිද්දියකට ටීනා වගේ සවුත්තු විදිහට හැසිරිච්ච තැනක් පෙන්නන්න.

    ඊට පස්සේ පුළුවන් ටිනගේ පස්සපැත්ත සබන් දාලා හෝදලා මගේ කතාවේ failure එකත් confirm කරන්න.

    ගූගල් කරන්න දෙයක් නෑ. උඹ කියපු උඹේම වචන වලට මම රිප්ලයි කරන්නේ. පොයින්ට් එකක් හරියට ගේන්න බැරි නම් උඹට රිප්ලයි කරන එක අපරාදේ. තේරුමක් නෑ. :P

    okey.. දැන් ඔයා කියන්න

    [1] ට ඔයා කරන්නේ මොකද්ද?

    මොකද ෆේමස් කියල වීඩියෝ කරන කරන් එකාට හිනා වෙන්න ඕනේද? ෆේමස් උන්ට පෞද්ගලික ජීවිතයක් නැද්ද, පෞද්ගලික ගමන් නැද්ද?

    එතකොට අනිත් මිනිසුන්ට? තමන්ට පොදු ස්ථානයක video කරන්න නිදහසක් නැද්ද?
     
    • Like
    Reactions: akilar25

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    අපේ එවුන්ට ඉතිං අනුන්ගෙ කුණු ගොඩක්ම තමා..
    රෙකෝඩ් කරන වේසිගෙ පුතාල දෙන්න පණුවො ගහල මැරියං.. :D:yes:
     
    • Like
    Reactions: marQuis

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මම හිතන්නේ එහෙම බැහැ....කෙනෙක් ගේ පුද්ගලික දේවල් එහෙම අපිට වීඩියෝ කරලා දාන්න බැහැනේ...

    anyway පැපරාසි සීන් එකක් නේ මේක :rofl:

    මටත් දැන ගන්න ඕන මේකේ නීතිමය තත්වය. පොදු ස්ථානයක video කරන්නේ. පාරේ. ලංකාවේ මේ සම්බන්දව නිතිය මොකද්ද මම දන්නේ නෑ. :D
     

    Pin batha

    Banned
    Nov 26, 2017
    22
    3
    3
    ඔහොම කියන එක හරි බන්....ඕකි ඔහොම බැන්නේ නැත්නම් අපේ අයියලා ඕක එෆ්.බී දායි ටීනා චිලිත් එක්ක බඩු ගහලා එන ගමන් කියලා!
     
    • Like
    Reactions: AnuradhaRa

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    කොච්චර ෆේමස් උනත් නැත්තත් මිනිහෙක්ට පාරේ බැහැලා යන්න පර්සනල් ස්පේස් කියලා දෙයක් තියෙන්න ඕන.
    සෙලිබ්‍රිටි කෙනෙක්ව විඩියෝ කරන එක අමුතු දෙයක් නෙවෙයි උනාට සෙලිබ්‍රිටි කෙනෙක්ව උනත් හොරෙන් විඩියෝ කරන එක අමුතු දෙයක්.
    අනිත් එක විඩියෝ කරන එකා විඩියෝ කරන්නේ නෑ කියලා , විඩියෝ කරලා , යු ටියුබ් දාලා.
    අමු පොන්න පකෙක්.

    Celebrity අයව හොරෙන් තමයි යකෝ පාරෙදි වීඩියෝ කරන්නෙ නැත්තම් උබ හිතුවද උන් ඇවිල්ලා හිටං ඉන්නවා කියලා උබලා වීඩියෝ කරපල්ලා කියලා :lol::lol::lol::lol::lol:
    අනේ හෆොයි බං උබ