ටීවී සිරියස් බිස්නස් / පීසී ගේම්ස් !!!

L-Smoker

Member
ෆේස්බුක් එකේ නිතරම පෝස්ට් දාපන්
ශෙයා කරපන්
පොඩියට වෙබ්සයිට් එකක් හදපන්
ඉක්මන් එකේ ඇඩ් දාපන් එකෙන් එක නම් දාලා

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    මල්ලි එලකිරි එකේ ඔය ඇඩ් එක දැම්මා කියලා මම හිතන්නේ නැ එලකිරියේ ගොඩක් අය ඔයාගෙන් ඔවා ගනියි කියලා. මොකද ඔයාගේ ඇඩ් එක දකින්න මෙතනට එනවා කියන්නෙම ඔයාගේ ප්‍රඩක්ට් එක මේක දකින කෙනාට තමන්ටම ගන්න පුලුවන් කියන එකයි. ෆේස්බුක් එකෙත් බහුතරය එහෙමයි. (internet+browser or download manager) මම හිතනවා මේ පහසුකම් නැති අය වැඩියෙන් ගැවසෙන තැනක මේක පබ්ලිශ් කරා නම් හොදයි කියලා. විඩියෝ සෙන්ටර් ටිකක් හොයාගන්න. මොකද එහෙම තැන්වලට යන්නේම ඔයා විකුනන දේ අවශ්්‍ය/උවමනා අයනේ. මම කියපු දේ තේරුනාද දන්නේ නැ මට හිතුනදේ කිවුවේ..
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,771
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    මල්ලි එලකිරි එකේ ඔය ඇඩ් එක දැම්මා කියලා මම හිතන්නේ නැ එලකිරියේ ගොඩක් අය ඔයාගෙන් ඔවා ගනියි කියලා. මොකද ඔයාගේ ඇඩ් එක දකින්න මෙතනට එනවා කියන්නෙම ඔයාගේ ප්‍රඩක්ට් එක මේක දකින කෙනාට තමන්ටම ගන්න පුලුවන් කියන එකයි. ෆේස්බුක් එකෙත් බහුතරය එහෙමයි. (internet+browser or download manager) මම හිතනවා මේ පහසුකම් නැති අය වැඩියෙන් ගැවසෙන තැනක මේක පබ්ලිශ් කරා නම් හොදයි කියලා. විඩියෝ සෙන්ටර් ටිකක් හොයාගන්න. මොකද එහෙම තැන්වලට යන්නේම ඔයා විකුනන දේ අවශ්්‍ය/උවමනා අයනේ. මම කියපු දේ තේරුනාද දන්නේ නැ මට හිතුනදේ කිවුවේ..

    thanks bro advice ekata :) oya kiyana seen aka mata
    theruna