mata x filese seoson 9 ma genna ganna puluwanda kiyahan
facebook innawanam ape fb group ekata ekathu wanna..ෆේස්බුක් එකේ නිතරම පෝස්ට් දාපන්
ශෙයා කරපන්
පොඩියට වෙබ්සයිට් එකක් හදපන්
ඉක්මන් එකේ ඇඩ් දාපන් එකෙන් එක නම් දාලා
ජොසී;19153687 said:අයියෙ, blue ray නැද්ද?

මල්ලි එලකිරි එකේ ඔය ඇඩ් එක දැම්මා කියලා මම හිතන්නේ නැ එලකිරියේ ගොඩක් අය ඔයාගෙන් ඔවා ගනියි කියලා. මොකද ඔයාගේ ඇඩ් එක දකින්න මෙතනට එනවා කියන්නෙම ඔයාගේ ප්රඩක්ට් එක මේක දකින කෙනාට තමන්ටම ගන්න පුලුවන් කියන එකයි. ෆේස්බුක් එකෙත් බහුතරය එහෙමයි. (internet+browser or download manager) මම හිතනවා මේ පහසුකම් නැති අය වැඩියෙන් ගැවසෙන තැනක මේක පබ්ලිශ් කරා නම් හොදයි කියලා. විඩියෝ සෙන්ටර් ටිකක් හොයාගන්න. මොකද එහෙම තැන්වලට යන්නේම ඔයා විකුනන දේ අවශ්්ය/උවමනා අයනේ. මම කියපු දේ තේරුනාද දන්නේ නැ මට හිතුනදේ කිවුවේ..
oya kiyana seen aka matamchn homeland,person of interest thiyeda?

Elakiri Talk එකේ දාපන් මචන් ත්රේඩ් එකක්
