ටුවරිසම්

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    මේ තියන පහසුකම් ඉදිරි පිම්මකින් දියුණු කරන්නත් බැරි පද්ධතියට සල්ලි එන්නැති නිසා. මිනිස්සු වැඩි වෙනවා, අවශ්‍යතා වැඩි වෙනවා හැබැයි සල්ලි නිකං මැවෙන්නේ නැ.
    Foreignerslagen ganne bohoma podi gaanak neda. Behethwala gaana witharak wage neweida. Mn hithan hitiye nm ehemai
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    මාත් ඕක අහලා තියෙනවා, ටිකක් හරි Gov Hospitals Profit කරගන්න පුලුවන් ලංකාවෙම Selected Hospitals වලට Private Section එකක් වගේම, Tourist ලට බෙහෙත් කරලා එන ආදායමත් තාවැඩි කරන්න විදියක් හොයාගත්ත නම්.
    අනිවා, තව paid wards තිබ්බානම් ඒකත් සුපිරි. නැත්තන් අනිත් දේ තමා හැම එකාටම පොඩි ගානක් ගෙවලා health insurance ගන්න කියනවා වෙන රටවල් වල වගෙ
     
    • Like
    Reactions: Lionzzz

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,199
    2,717
    113
    නිකං කියන එක වැරදි. බිලක් දෙනවා. නමුත් ඒකත් ඔවුන්ට අනුව සැහෙන්න අඩු ගානක්. ඒ මිනිස්සුත් පුදුමයි මේ සුලු ගනන් ඇහුවාම. එහෙම අය පස්සේ ඇවිත් ද්‍රව්‍යාදාර හා අනෙක් රෝගින්ට ඕනා දේවල් එහෙමත් දිලා යන වෙලාවල් තියනවා.

    අපිට මෙඩිකල් ටුවරිසම් හොදට මාකට් කරන්න පුලුවන් රටක්. උඩ⁣ට නිතර කියනවා. මොකාවත් අහන්නැ.

    ඩෙන්ටල් ටුවරිස්ම් නම් නැගලා යනවා
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,553
    113
    insurance
    ෆේල් බොස් .
    යූ ඇස් වල මිනිස්සු ඕක තිබිලා බෙහෙත් නැතුව මැරෙනවා. කම්පැණි ක්ලේම් නොගෙවන නිසා.😑
    හයි ස්කිල්ඩ් අයට නම් ප්‍රිමියම් එක වැඩි ඒවා හැව්. ඒක කම්පැණි එක ටෲ ගෙවන්නෙ. මිනිහෙකුට ගෙවලා ගන්න අමාරුයි මිලයි.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,634
    113
    Malfoy Manor, Wiltshire, England.
    නිකං කියන එක වැරදි. බිලක් දෙනවා. නමුත් ඒකත් ඔවුන්ට අනුව සැහෙන්න අඩු ගානක්. ඒ මිනිස්සුත් පුදුමයි මේ සුලු ගනන් ඇහුවාම. එහෙම අය පස්සේ ඇවිත් ද්‍රව්‍යාදාර හා අනෙක් රෝගින්ට ඕනා දේවල් එහෙමත් දිලා යන වෙලාවල් තියනවා.

    අපිට මෙඩිකල් ටුවරිසම් හොදට මාකට් කරන්න පුලුවන් රටක්. උඩ⁣ට නිතර කියනවා. මොකාවත් අහන්නැ.
    ayurwedic ehemath kalanam supiri. german ewun ehema lankawe ayurwedic medicine hoyagena enne.
    auz(auz inna lankawe un neme suddo ) aya ehema cancer treatment walata price adu nisa .
    monawa aus un mehe enawa?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    ayurwedic ehemath kalanam supiri. german ewun ehema lankawe ayurwedic medicine hoyagena enne.
    ජර්මන් අයට සාම්ප්‍රදායික ක්‍රම වලට ලොකු ආසාවක් දැකලා තියනවා. හෝමියෝපති ක්‍රම වලට එහෙම.
     
    • Like
    Reactions: Draco Malfoy

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    අපිට මෙඩිකල් ටුවරිසම් හොදට මාකට් කරන්න පුලුවන් රටක්. උඩ⁣ට නිතර කියනවා. මොකාවත් අහන්නැ.
    Maldives un nam godak mehe enawa.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    ඉතින් ඒකනේ බං මේ කියන්නේ තියන විදිහ හරි ගස්සන්න ඕනාය කියලා.
    අපි උන්ගෙන් ගන්නවා නන් උන්ගේ රටට් වඩා අඩු හැබැයි ලොකු මාජින් එකක් තියාගෙන ගන්න ඕනි. කරන්සි කන්වර්ශන් එකත් එක්ක ඔක කරන්න ලේසි
     
    • Like
    Reactions: windows_ubuntu