Aus medical treatment free.auz(auz inna lankawe un neme suddo ) aya ehema cancer treatment walata price adu nisa .
Aus medical treatment free.auz(auz inna lankawe un neme suddo ) aya ehema cancer treatment walata price adu nisa .
Foreignerslagen ganne bohoma podi gaanak neda. Behethwala gaana witharak wage neweida. Mn hithan hitiye nm ehemaiමේ තියන පහසුකම් ඉදිරි පිම්මකින් දියුණු කරන්නත් බැරි පද්ධතියට සල්ලි එන්නැති නිසා. මිනිස්සු වැඩි වෙනවා, අවශ්‍යතා වැඩි වෙනවා හැබැයි සල්ලි නිකං මැවෙන්නේ නැ.
අනිවා, තව paid wards තිබ්බානම් ඒකත් සුපිරි. නැත්තන් අනිත් දේ තමා හැම එකාටම පොඩි ගානක් ගෙවලා health insurance ගන්න කියනවා වෙන රටවල් වල වගෙමාත් ඕක අහලා තියෙනවා, ටිකක් හරි Gov Hospitals Profit කරගන්න පුලුවන් ලංකාවෙම Selected Hospitals වලට Private Section එකක් වගේම, Tourist ලට බෙහෙත් කරලා එන ආදායමත් තාවැඩි කරන්න විදියක් හොයාගත්ත නම්.
නිකං කියන එක වැරදි. බිලක් දෙනවා. නමුත් ඒකත් ඔවුන්ට අනුව සැහෙන්න අඩු ගානක්. ඒ මිනිස්සුත් පුදුමයි මේ සුලු ගනන් ඇහුවාම. එහෙම අය පස්සේ ඇවිත් ද්‍රව්‍යාදාර හා අනෙක් රෝගින්ට ඕනා දේවල් එහෙමත් දිලා යන වෙලාවල් තියනවා.
අපිට මෙඩිකල් ටුවරිසම් හොදට මාකට් කරන්න පුලුවන් රටක්. උඩට නිතර කියනවා. මොකාවත් අහන්නැ.
ඉතින් ඒකනේ බං මේ කියන්නේ තියන විදිහ හරි ගස්සන්න ඕනාය කියලා.Foreignerslagen ganne bohoma podi gaanak neda. Behethwala gaana witharak wage neweida. Mn hithan hitiye nm ehemai
ෆේල් බොස් .insurance
ayurwedic ehemath kalanam supiri. german ewun ehema lankawe ayurwedic medicine hoyagena enne.නිකං කියන එක වැරදි. බිලක් දෙනවා. නමුත් ඒකත් ඔවුන්ට අනුව සැහෙන්න අඩු ගානක්. ඒ මිනිස්සුත් පුදුමයි මේ සුලු ගනන් ඇහුවාම. එහෙම අය පස්සේ ඇවිත් ද්‍රව්‍යාදාර හා අනෙක් රෝගින්ට ඕනා දේවල් එහෙමත් දිලා යන වෙලාවල් තියනවා.
අපිට මෙඩිකල් ටුවරිසම් හොදට මාකට් කරන්න පුලුවන් රටක්. උඩට නිතර කියනවා. මොකාවත් අහන්නැ.
monawa aus un mehe enawa?auz(auz inna lankawe un neme suddo ) aya ehema cancer treatment walata price adu nisa .
ජර්මන් අයට සාම්ප්‍රදායික ක්‍රම වලට ලොකු ආසාවක් දැකලා තියනවා. හෝමියෝපති ක්‍රම වලට එහෙම.ayurwedic ehemath kalanam supiri. german ewun ehema lankawe ayurwedic medicine hoyagena enne.
Maldives un nam godak mehe enawa.අපිට මෙඩිකල් ටුවරිසම් හොදට මාකට් කරන්න පුලුවන් රටක්. උඩට නිතර කියනවා. මොකාවත් අහන්නැ.
අපි උන්ගෙන් ගන්නවා නන් උන්ගේ රටට් වඩා අඩු හැබැයි ලොකු මාජින් එකක් තියාගෙන ගන්න ඕනි. කරන්සි කන්වර්ශන් එකත් එක්ක ඔක කරන්න ලේසිඉතින් ඒකනේ බං මේ කියන්නේ තියන විදිහ හරි ගස්සන්න ඕනාය කියලා.
Yes.මෙහෙන් කොහෙන් බෙහෙත් ගත්තත් සුද්දොන්ට නිකම් බෙහෙත් කරන්නෙ නැත..
රජයෙ රෝහල් වලත් සල්ලි ගන්නවා ලංකාවෙ පුරවැසියන් නෙව් නම්.