ටෙක් ස්මාර්ට් එකේ උන් හොරු..

Horuwala

Member
Apr 3, 2016
16
2
0
:lol: කවුද බං ලක්ෂ දෙකක් දීලා ලැපක් ගත්ත එකා. . ? ? කෝ දීපන් බලන්න සීරියල් එක? කොහෙද උඹ කෝල් කරේ? මට දැන් වයිබර් කෝල් එකක් නම් ආවා. . ඒක මම COC war එකක් ගහ ගහ හිටිය නිසා කට් කරා. . බට් ආයේ ගත්තා. . ඒ නම්බර් එකේ එකා නම් ලොකු ටෝක් එකක් දුන්නා කිරියේ නෑව්වා ගිහින් බලපන් කියලා. . ලොල්.. . . ඇයි බං ලක්ෂ දෙකක ලැපක් අරන් වයිබර් කෝල් දෙන්නේ. . උඹේ නම්බර් එකෙන්ම කෝල් කරපන්කෝ. . :rofl: අනික අපෙන් ගත්ත ලැපක් නම් මාව හොය හොයා එන්න ඕනා නෑ. . මම ශොප් එකේ නැත්නම් උඹට ශොප් එකේ තියලා යන්න පුලුවන්. . එහෙමත් නැත්නම් ඩෙල් ඒජන්ට් ගෙන් වොරන්ටි ගම්න පුලුවන්... සිගිති ආතල් දෙන්න එපා. . මේකේ උන් දන්නවා අපේ සර්විස් එක ගැන. . !!
දැන් උබට මම ඔරිජිනල් නම්බරෙකෙන් කොල් එකක් දුන්නම උබ කට පුක වහගෙන හිටියේ ඇයි??? උබට වයිබර් දුන්නේ මම වයිබර් හිටි නිසා. ලොකු ටොක් දුන්න නිසා ලැන්ඩ් ලයින් එකෙන් කොල් එක ගත්තේ.. දැන් මොකො කියන්නේ??
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    උඹ අතින් අනාත වුන හම්බයෙක් වගේ බං‍‍. ඔය අහසින් පාත්වෙන හැතිකරේ මොනවා කිව්වත් උඹ කව්ද කියලා බහුතරයක් දන්නවනේ බං.

    :lol: හම්බ වොයිස් එකක්ම නම් නෙවේ හැබැයි. . කියන්නත් බෑ. . ඕකුන්ට මහ පොන්න වොයිස් එකක් නේ තියෙන්නෙත්. . . :rofl: පව් බං අසරණයා. . වයිබර් කෝල් එකට නෝන්ඩි කරපු නිසා ඩිරෙක්ට් කෝල් කරලා සද්ද නැතුව ඉන්නවා. . . :lol: :P
     
    Horuwala

    Member
    Apr 3, 2016
    16
    2
    0
    උඹේ අයියද බං අර ගොන් වොයිස් එකෙන් කතා කරේ වයිබර් එකෙන්. . +125-328-99-326 :rofl: ඇයි බං ලක්ෂ දෙකේ ලැපක් ගත්ත එකාට හෑන්ඩ් ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න සල්ලි නැද්ද බං? කෝ දාපන්කෝ ලක්ෂ දෙකේ ලැපේ බිල් එකේ ෆොටෝ එකක්. . :D
    ඇයි දැන් තොට කොල් එකක් දුන්නේ.. ඇටි කෙහෙල් කාපු රිලවා වගේ කට වහන් න්හිටියේ ඇයි???
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    දැන් උබට මම ඔරිජිනල් නම්බරෙකෙන් කොල් එකක් දුන්නම උබ කට පුක වහගෙන හිටියේ ඇයි??? උබට වයිබර් දුන්නේ මම වයිබර් හිටි නිසා. ලොකු ටොක් දුන්න නිසා ලැන්ඩ් ලයින් එකෙන් කොල් එක ගත්තේ.. දැන් මොකො කියන්නේ??

    කෝ කෝ මම හලෝ හලෝ කියද්දිත් සද්ද නැතුව ඉන්නේ මොකෝ බං. . කතා කරලා කියහන්කෝ උඹේඑ ඉන්වොයිස් නම්බර් එකයි ගත්ත ඩේට් එකයි. . නැත්නම් අඩු තරමේ ඔය ලක්ෂ දෙකේ ලැපේ සීරියල් එකවත්. . :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඇයි දැන් තොට කොල් එකක් දුන්නේ.. ඇටි කෙහෙල් කාපු රිලවා වගේ කට වහන් න්හිටියේ ඇයි???

    දැන් කී පාරක් නම් බොට හෙලෝ කිව්වද ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ හ්ම් සද්දයක් නැත්තේ උඹනේ බං. . කෝ කෝ කෝල් වලට වොයදම් වැඩි නම් වයිබර් එකෙන් එවපන් උඹේ සීරියල් එකවත්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol: හම්බ වොයිස් එකක්ම නම් නෙවේ හැබැයි. . කියන්නත් බෑ. . ඕකුන්ට මහ පොන්න වොයිස් එකක් නේ තියෙන්නෙත්. . . :rofl: පව් බං අසරණයා. . වයිබර් කෝල් එකට නෝන්ඩි කරපු නිසා ඩිරෙක්ට් කෝල් කරලා සද්ද නැතුව ඉන්නවා. . . :lol: :P

    :lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොල් කරපුවහම හෙලො හෙලො ගනව කතා කරන්නේ නැ..

    ඉතිං පුලුවන් නම් උඹ මෙතන ඉන්වොයිස් එක දාපංකෝ. නිකං බොරුවට ගෑනි වගේ නහයෙන් අඩන්නේ නැතුව
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    @Horuwala ප්‍රශ්නයක් තියනවා නම් ෂොප් එකට නැත්තම් කොල් කරලා විසදගනින් නැත්තම් උබේ ලැප් එකේ බිලයි ලැප් එකේ ආපු ලෙඩ ගැන ස්ක්‍රීන් ෂොට් දාපන් අපිත් ආසයි දැන ගන්න මොකක්ද උබේ ලක්ෂ 2 ලැප් එක කියලා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    කෝ බං උඹ ඔය ලක්ෂ දෙකේ ලැප් එකක් ගත්තට හොද ෆෝන් එකක් අරන් නැ වගේ. . කමක් නෑ. . එවපන්කෝ සීරියල් එක / ඉන්වොයිස් නම්බර් එක හෝ අඩු තරමේ ගත්ත දවසවත්. . මම ඔය ලැප් එක මොකක්ද බලන්න... ??
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,799
    1
    11,130
    113
    ඊයා පොන්ස් ෆේක් හදාන ඇවිල්ලා ගූ වෙනවා මෙතන.ලැප් එකෙන් ඔලුවට ගහගෙන මැරියන් ඔහොම්මම....:lol:
     
    Horuwala

    Member
    Apr 3, 2016
    16
    2
    0
    ඔක්කොම එකතු වෙලා මාව බයිට් කරනවා. සදාරනයක් නැ මට.. කමක් න, ලක්ශ දෙකක් කියන්නේ ජිවිතේ නෙමෙයි.. ඔයාට ඔවා සහ ගහනවා.. හරියන්නේ නැ මෙයා.. ඔහොම කරන්න එපා මිනිස්සුන්ට..
     
    Horuwala

    Member
    Apr 3, 2016
    16
    2
    0
    කෝ බං උඹ ඔය ලක්ෂ දෙකේ ලැප් එකක් ගත්තට හොද ෆෝන් එකක් අරන් නැ වගේ. . කමක් නෑ. . එවපන්කෝ සීරියල් එක / ඉන්වොයිස් නම්බර් එක හෝ අඩු තරමේ ගත්ත දවසවත්. . මම ඔය ලැප් එක මොකක්ද බලන්න... ??
    කැත වැඩ කරන්න එපා. සල්ලි ගත්තා මදිවට මගේ ගෙදර ෆොන් නම්බර් එකත් ඔන් ලයින් දැම්මා.. ඔයා අසික්කිත මිනිහෙක් මෙයා.. කරුනාකරලා නම්බර් එක අයින් කරන්න.. ඒකවත් කරලා දෙන්න.. සල්ලිත් එපා. ලැපුත් එපා..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔක්කොම එකතු වෙලා මාව බයිට් කරනවා. සදාරනයක් නැ මට.. කමක් න, ලක්ශ දෙකක් කියන්නේ ජිවිතේ නෙමෙයි.. ඔයාට ඔවා සහ ගහනවා.. හරියන්නේ නැ මෙයා.. ඔහොම කරන්න එපා මිනිස්සුන්ට..

    සාදරනයක් වෙන්න උබ ගත්තු ලැප් එකේ බිලයි සිරියල් නම්බර් ටිකයි ආපු ලෙඩ ටිකයි ස්ක්‍රීන් ෂොට් ගහලා ඔප්පු කරහන් බලමු හරි වැරැද්ද එතකොට උබේ කට වචනෙන් ලක්ෂ 2 ලැප් එකක් ගත්තාය කියුවට මොකක්ද තියන සාක්ෂි
     
    Horuwala

    Member
    Apr 3, 2016
    16
    2
    0
    සොහොන;19952263 said:

    @Horuwala ප්‍රශ්නයක් තියනවා නම් ෂොප් එකට නැත්තම් කොල් කරලා විසදගනින් නැත්තම් උබේ ලැප් එකේ බිලයි ලැප් එකේ ආපු ලෙඩ ගැන ස්ක්‍රීන් ෂොට් දාපන් අපිත් ආසයි දැන ගන්න මොකක්ද උබේ ලක්ෂ 2 ලැප් එක කියලා
    ඔයා දන්නේ නැ මෙයා. පහුගිය ටිකේ මම කාපු කට්ට මෙයාව අල්ලගන්න. බැරිම තැනයි ත්‍රේඩ් එකක් දැම්මේ.. ශොප් එකේ පැය ගනන් ඉන්නවා මෙයා නැ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෝටි ගානක් දීලා ලැම්බෝගිනියක් ගත්තත් ගන්න එකාගේ වෙලාව හොද නැත්තම් ඒකට හුකලා යනවා.
    උබේ ලැප් එකෙයි,ඉන්වොයිස් එකෙයි ෆොටෝ එකක් දාපන්කෝ බන්.
    අඩු ගානේ ලැප් එකේ මොඩල් එකවත් දාපන්කෝ බලන්න මොකක්ද ඔය ලැප් එක කියලා.
    වටේ නොයා පොයින්ට් එකට කතා කරපන් අහන දේට විතරක් උත්තර දීලා.

    ලැප් එකේ මොඩල් එක මොකක්ද?
    ලැප් එකේ ෆොටෝ එකකුයි,ඉන්වොයිස් එකේ ෆොටෝ එකකුයි දාපන්.

    කැරි වැඩක් කරලා තිබ්බොත් කඩේ කුඩු කරන්න එන්නම් අරූගේ.
    හැබැයි උබ කැරි වැඩක් කරලා තිබ්බොත් තෝව කොටියම කන්න ඕන.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔක්කොම එකතු වෙලා මාව බයිට් කරනවා. සදාරනයක් නැ මට.. කමක් න, ලක්ශ දෙකක් කියන්නේ ජිවිතේ නෙමෙයි.. ඔයාට ඔවා සහ ගහනවා.. හරියන්නේ නැ මෙයා.. ඔහොම කරන්න එපා මිනිස්සුන්ට..

    ඇත්තං නම් ඉන්වොයිස් එක දාපං බං නිකං නහයෙන් අඩන්නේ නැතුව. උඹට කලින් අපි ඌව අල්ලගන්නවා ඇත්තනම්. නමුත් මේ උඹ කරන බොරුවෙන් උඹටම තමයි ඔය දෙස් ආපහු කැරකිලා එන්නේ.
    මෙතන අපි ඔක්කොමලා එකතු වෙලා නෑ බං. ඕනි නම් එකතු කරගන්නත් පුලුවන්. ඒත් අපිට එහෙම කරන්න ඕනි නෑ.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,799
    1
    11,130
    113
    ඔයා දන්නේ නැ මෙයා. පහුගිය ටිකේ මම කාපු කට්ට මෙයාව අල්ලගන්න. බැරිම තැනයි ත්‍රේඩ් එකක් දැම්මේ.. ශොප් එකේ පැය ගනන් ඉන්නවා මෙයා නැ..

    බිල් එකේ පොටෝ එකක් වත් දාපන්කෝ මෙයා...:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඔක්කොම එකතු වෙලා මාව බයිට් කරනවා. සදාරනයක් නැ මට.. කමක් න, ලක්ශ දෙකක් කියන්නේ ජිවිතේ නෙමෙයි.. ඔයාට ඔවා සහ ගහනවා.. හරියන්නේ නැ මෙයා.. ඔහොම කරන්න එපා මිනිස්සුන්ට..

    සහෝ ඔයා ගත්ත එකේ සීරියල් එක. . බිල දෙන්න. . ඔයාට අසාදාරණයක් වෙන්න මේ එලකිරියේ කොල්ලෝ ඉඩ දෙන්නේ නෑ සහො. . . වියදම් කරන් කෝල් දෙන්න එපා. . ඒ ගානෙන් හොද ෆෝ එකක් ගන්න. . . මොක උනත් පබ්ලිසිටි එකට ස්තූති සහෝ. . . කෝ කෝ ඉතින් තැන තැන බැන බැනා යන්නේ නැතුව සීරියල් එක / ඉන්වොයිස් නම්බර් එක දෙන්නකෝ. .
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔයා දන්නේ නැ මෙයා. පහුගිය ටිකේ මම කාපු කට්ට මෙයාව අල්ලගන්න. බැරිම තැනයි ත්‍රේඩ් එකක් දැම්මේ.. ශොප් එකේ පැය ගනන් ඉන්නවා මෙයා නැ..

    ෂොප් එකේ පැය ගණන් රස්තියාදු වුනා නම් රිසිට් එහෙම ඇතිනේ ගත්තු අඩුම ඒ වාගේම ලැප් එකේ ලෙඩේ මොකක්ද කියලා ඔප්පු කරන්න ෆෝන් එකෙන් හරි කැමරාවකින් හරි ගත්තු ඉමේජස් එහෙම අප්ලෝඩ් කරන්න