ටෙක් ස්මාර්ට් එකේ උන් හොරු..

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔයා දන්නේ නැ මෙයා. පහුගිය ටිකේ මම කාපු කට්ට මෙයාව අල්ලගන්න. බැරිම තැනයි ත්‍රේඩ් එකක් දැම්මේ.. ශොප් එකේ පැය ගනන් ඉන්නවා මෙයා නැ..

    උඹ කෙල්ලෙක්ද?
    හරි හරි ඒවගෙන් වැඩක් නෑ.
    ෆේක් එකව්න්ට් එකක් විස්වාස කරන්න අපිට මොලේ අමාරුවක් තියනවා කියලා හිතුවද? කරුණාකරලා වැරැද්දක් තියනව නම් සාක්ෂි එක්ක කතා කරපං. මෙත නිකං මඩ ගහන්න ත්‍රෙඩ් දාන්න එපා.
     
    Horuwala

    Member
    Apr 3, 2016
    16
    2
    0
    මම බොරුවක් කලේ ඉවරනේ කතාව.. මටත් ඔද පාඩම් ඔන්ලයින් බලලා බඩු ගන්නවට.. ඉන්වොයිස් එකේ කොපි දෙන්නේ කොහොමද මෙයා. ඔයා ඒක ඉල්ලගත්තනේ ලැප් එක ගත්දි කම්පැනි දාන්න ඔනා කියලා. වැඩක් නැ.. උබලා බිස්නස්කාරයො, පොයින්ට් ගහලා බේරෙන්න දන්නවා.. නොදන්න අපි රැවටෙනවා..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,542
    113
    Inside Your Laptop ;)
    කැත වැඩ කරන්න එපා. සල්ලි ගත්තා මදිවට මගේ ගෙදර ෆොන් නම්බර් එකත් ඔන් ලයින් දැම්මා.. ඔයා අසික්කිත මිනිහෙක් මෙයා.. කරුනාකරලා නම්බර් එක අයින් කරන්න.. ඒකවත් කරලා දෙන්න.. සල්ලිත් එපා. ලැපුත් එපා..

    කෝ සීරියල් එක / ඉන්වොයිස් එක දාපන් සහෝ. . මඩ ගහන්නනේ ආවේ. . දැන් ඔබට සතුටුයිද? මොක උනත් ඉන්ඩිරෙක්ට් මාකටින්. . පට්ට ආ. . :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම බොරුවක් කලේ ඉවරනේ කතාව.. මටත් ඔද පාඩම් ඔන්ලයින් බලලා බඩු ගන්නවට.. ඉන්වොයිස් එකේ කොපි දෙන්නේ කොහොමද මෙයා. ඔයා ඒක ඉල්ලගත්තනේ ලැප් එක ගත්දි කම්පැනි දාන්න ඔනා කියලා. වැඩක් නැ.. උබලා බිස්නස්කාරයො, පොයින්ට් ගහලා බේරෙන්න දන්නවා.. නොදන්න අපි රැවටෙනවා..

    ලැප් එකේ මොඩල් එක ඉල්ල ගත්තේ නෑ නේ.
    මොකක්ද ලැප් එක කියපන්කෝ අඩු ගානේ.

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම බොරුවක් කලේ ඉවරනේ කතාව.. මටත් ඔද පාඩම් ඔන්ලයින් බලලා බඩු ගන්නවට.. ඉන්වොයිස් එකේ කොපි දෙන්නේ කොහොමද මෙයා. ඔයා ඒක ඉල්ලගත්තනේ ලැප් එක ගත්දි කම්පැනි දාන්න ඔනා කියලා. වැඩක් නැ.. උබලා බිස්නස්කාරයො, පොයින්ට් ගහලා බේරෙන්න දන්නවා.. නොදන්න අපි රැවටෙනවා..

    තමුන් ලග තියන ලැප් එකේ බිලක් නැ ලැප් එකේ තිබ්බ ලෙඩේ ගැන ඉමේජසුත් නැ අඩුම ගානේ ලැප් එක ගද්දි හම්බවුන කාඩ්බෝර්ඩ් පෙට්ට්යවත් නැද්ද එකත් කොම්පැනි දන්න යද්දී අර මනුස්සයා ඉල්ලා ගත්තා කියලා නම් කියන්න එපා දැන් :lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,816
    1
    11,152
    113
    මම බොරුවක් කලේ ඉවරනේ කතාව.. මටත් ඔද පාඩම් ඔන්ලයින් බලලා බඩු ගන්නවට.. ඉන්වොයිස් එකේ කොපි දෙන්නේ කොහොමද මෙයා. ඔයා ඒක ඉල්ලගත්තනේ ලැප් එක ගත්දි කම්පැනි දාන්න ඔනා කියලා. වැඩක් නැ.. උබලා බිස්නස්කාරයො, පොයින්ට් ගහලා බේරෙන්න දන්නවා.. නොදන්න අපි රැවටෙනවා..

    යකෝ එහෙමත් දෙනවද...උඹ ආපහු ගිහින් ලැප් එක ගන්නේ ඇටේ පෙන්නලද...:confused:
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    ඇමෙසින්ද ඇමසොන් ද මන්දා.. මට උගේ නම්බර් එකක් තියනවනම් දීපන්. ඔකට අමතනවා අද කනේ දුම් දාන්න,, මීට හොදයි මුස්ලිම් කඩේකින් ගත්තා නම් උන් අඩු තරමේ සාදාරනයි..
    උබ බඩුවක් ගත්තා නම් බිලක් ලැබෙන්න ඇති නේ. එකේ නම්බරේ තියනවා නේ.
    අනේ පලයන් බන් බොරු කියන්නේ නැතුව :growl:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    මම බොරුවක් කලේ ඉවරනේ කතාව.. මටත් ඔද පාඩම් ඔන්ලයින් බලලා බඩු ගන්නවට.. ඉන්වොයිස් එකේ කොපි දෙන්නේ කොහොමද මෙයා. ඔයා ඒක ඉල්ලගත්තනේ ලැප් එක ගත්දි කම්පැනි දාන්න ඔනා කියලා. වැඩක් නැ.. උබලා බිස්නස්කාරයො, පොයින්ට් ගහලා බේරෙන්න දන්නවා.. නොදන්න අපි රැවටෙනවා..

    Fake ekakin ewith puka nodi, Genuine varen.
    Uba kiyana vidiyata prashnayak velanam, Bill detail me thread eke dapan.
    Math ona tharam Urajayagen yaluwanta badu aran dila tiyanawa aurudu ganak venawa. u ehema polu tiyana porak nemei.
    Any way bro prashnayak velanam uba shop ekata palayan. methana thread dagena dagalanne nethuwa.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,542
    113
    Inside Your Laptop ;)
    මම බොරුවක් කලේ ඉවරනේ කතාව.. මටත් ඔද පාඩම් ඔන්ලයින් බලලා බඩු ගන්නවට.. ඉන්වොයිස් එකේ කොපි දෙන්නේ කොහොමද මෙයා. ඔයා ඒක ඉල්ලගත්තනේ ලැප් එක ගත්දි කම්පැනි දාන්න ඔනා කියලා. වැඩක් නැ.. උබලා බිස්නස්කාරයො, පොයින්ට් ගහලා බේරෙන්න දන්නවා.. නොදන්න අපි රැවටෙනවා..

    :lol: ඔන්න ඔයා බොරු කිව්වා සහෝ. . කෝ දාන්න අපි ලැපක් බාර ගද්දි කස්ටමර්ට දෙන ඉන්වොයිස් එකේ කොපියක් . . . ?? ඒකත් දුන්නේ නෑ කියනවා නම්.. . . උකහන්. . . ලැපේ සීරියල් ඇහුවා ඒක දුන්නේ නෑ. . ලක්ශ දෙකේ ලැපක් කිය කියා යනවා . . මොන මගුලක්ද මේ??
     
    TharikSharma1

    Member
    Apr 2, 2016
    70

    අඩො කැරියා.. තොපිට වැඩිකල් මාලබේ කොම්පියුටර් විකුනන්න දෙන්නේ නැ අඩො.. අවුරුද්දට අපේ බිස්නස් වට්ටන්න තො මොන පකෙක්ද?
     
    TharikSharma1

    Member
    Apr 2, 2016
    70
    1
    0
    මම බොරුවක් කලේ ඉවරනේ කතාව.. මටත් ඔද පාඩම් ඔන්ලයින් බලලා බඩු ගන්නවට.. ඉන්වොයිස් එකේ කොපි දෙන්නේ කොහොමද මෙයා. ඔයා ඒක ඉල්ලගත්තනේ ලැප් එක ගත්දි කම්පැනි දාන්න ඔනා කියලා. වැඩක් නැ.. උබලා බිස්නස්කාරයො, පොයින්ට් ගහලා බේරෙන්න දන්නවා.. නොදන්න අපි රැවටෙනවා..
    උබලට ඔවා හොද පාඩම් මල්ලි.. අපෙන් බඩුවක් ගත්තනම් සර්විස් එක නියමයි. අතන මෙතන පෙට්ටි කඩවලට ගිහින් දැන් චටර් වෙනවා. එන්නකො කඩ ඔනා හැටියට තියෙන්නේ යුනිටි ප්ලාසා. මොකටද මාලබේ රින්ගුවේ..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    එච්චර දේවල් උවමනා නැ බන්. මට නම්බර් එකක් දීපන් පොරව කන්ටැක්ට් කරන්න. මට උගේ බිස්නස් වට්ටන්න ඔනා නැ.. මට මගේ වඩේ කෙරුනොත් ඇති.

    itn wasso thoge bill eke no eka thiyenne....
    gon jok noda pala...

    me tike rasne wadi kamata munta mola thada welada mnda waliyatama thread danne... :lol::lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,816
    1
    11,152
    113
    අඩො කැරියා.. තොපිට වැඩිකල් මාලබේ කොම්පියුටර් විකුනන්න දෙන්නේ නැ අඩො.. අවුරුද්දට අපේ බිස්නස් වට්ටන්න තො මොන පකෙක්ද?

    ආාාාා බොස් ඊයේ ආතල් එක කොහොමද....:lol:
     
    Horuwala

    Member
    Apr 3, 2016
    16
    2
    0
    උබලට ඔවා හොද පාඩම් මල්ලි.. අපෙන් බඩුවක් ගත්තනම් සර්විස් එක නියමයි. අතන මෙතන පෙට්ටි කඩවලට ගිහින් දැන් චටර් වෙනවා. එන්නකො කඩ ඔනා හැටියට තියෙන්නේ යුනිටි ප්ලාසා. මොකටද මාලබේ රින්ගුවේ..
    අපි දන්නේ නැනේ අයියේ.. මටත් දැන් තමා මොඩකම තෙරෙන්නේ.. ආයේ නම් සින්හල කඩවලින් බඩු ගන්නේ නැ. මට ලැජ්ජයි සින්හල වෙලත්..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපි දන්නේ නැනේ අයියේ.. මටත් දැන් තමා මොඩකම තෙරෙන්නේ.. ආයේ නම් සින්හල කඩවලින් බඩු ගන්නේ නැ. මට ලැජ්ජයි සින්හල වෙලත්..

    :lol: තමුන් ෆේක් වෙලා චා වුනාහමද බන් රට ජාතියක් මතක් වෙන්නේ මඩ ගහන්න ආවනම් අඩුම ගානේ එකටවත් සාදරන්යක් කරහන්
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    උබලට ඔවා හොද පාඩම් මල්ලි.. අපෙන් බඩුවක් ගත්තනම් සර්විස් එක නියමයි. අතන මෙතන පෙට්ටි කඩවලට ගිහින් දැන් චටර් වෙනවා. එන්නකො කඩ ඔනා හැටියට තියෙන්නේ යුනිටි ප්ලාසා. මොකටද මාලබේ රින්ගුවේ..
    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,542
    113
    Inside Your Laptop ;)
    අඩො කැරියා.. තොපිට වැඩිකල් මාලබේ කොම්පියුටර් විකුනන්න දෙන්නේ නැ අඩො.. අවුරුද්දට අපේ බිස්නස් වට්ටන්න තො මොන පකෙක්ද?

    :lol: සිගිති ආතල් වලට වෙලා නෑ සහෝ. . මාළබේට ඇවිල්ලා සිංහ නාද කරපන්කෝ ඔන්ලයින් චණ්ඩිකම් නොදී. . මට මේ ආතල් බලන්න වෙලාවක් නෑ. . COC War එකක් තියෙනවා. . අපේ ක්ලෑන් ලීඩර් මාව හොයනවා. . උඹ වටෙන්කෝ කෝල් එකක් දීලා සිංහ නාද දීලා උඹේ බලු කෙදිරිලි බලන්න ආසයි . . :rofl: :lol: යකාට බය නම් කනත්තේ ගෙවල් හදන්නේ නෑ බං. . . :rofl: