ȜMA X;19952168 said:u ehema polu thiyna ekek name ban.
පිස්සෙක් බං..... මඩ ගහන්න කාලෙන් කාලෙට එක එකා එනවනේ..... මොකද මනුස්සයෙක් අමාරුවෙන් ගොඩ යන්න හදනකොට ඇහේ කටු අනින පිරිසක් මේකේ ඉන්නවනේ...... 
දන්න උන් දන්නවා..... මම අනිවා කෝල් බැක් කරන බව..... 

ȜMA X;19952168 said:u ehema polu thiyna ekek name ban.
පිස්සෙක් බං..... මඩ ගහන්න කාලෙන් කාලෙට එක එකා එනවනේ..... මොකද මනුස්සයෙක් අමාරුවෙන් ගොඩ යන්න හදනකොට ඇහේ කටු අනින පිරිසක් මේකේ ඉන්නවනේ...... 
දන්න උන් දන්නවා..... මම අනිවා කෝල් බැක් කරන බව..... 

මචං මේ ජරා වැඩ නම් කරන්න එපා. අපි ඌව දන්නේ අද ඊයේ ඉදලා නෙවෙයි. ඌ ගොඩක් මහන්සියෙන් දියුනු වෙන්න උත්සාහ කරන කොල්ලෙක්. කවදාවත් කාටවත් පොල්ල තියලා නෑ.
අතවරයට පත්වූ දැරියන්ගේ සංගමේට යවන්න ඕනා එකෙක්නේ මේ ඇවිත් තියෙන්නේ..... !! 
umba me wena ID hadan awith self promotion paarak daanwa ne ? aththa kiyapan dan wath!![]()

මගුලක් කියන්න එපා කොස් මාමේ..... ෆෝන් එකෙන් ත්‍රෙඩ් දාගෙන එන්න තරම් පිස්සුවක් මට නෑ..... මම දෙයියනේ කියලා COC War එකක් ගහන් ඉන්නකොට තමා මේ පිස්සු ගෝතයා කෝල් කරේ..... මම කෝල් එක කට් කරලා War එක ගහලා ඉවර වෙලා මූට ආයේ කෝල් බැක් කරහම තමා මූ කිව්වේ..... උඹ නේද කිරියේ ඉන්නේ... අන්න උඹව ඉවර කරා කියලා.... යකෝ මම විකුණපුවා හොද නෑ කියාගෙන ත්‍රෙඩ් දාන්න මට පිස්සුවක් ඇතෑ...... 

කවුද බං අයියා....?? මොකක්ද ලැප....?? ටොෂිබා එකක්ද....??
![]()
asus X555LD ho LN eka. service ekak karaganna oni kiya kiya innawa mans welawaka ubata call ekak di 
Bill eke pic ekk aran dapan. Plwnda?![]()
ඌ ලක්ෂ දෙකේ ලැප් එක ගන්න RMA Note එක හොයනවලු...... :ඵ්Adoh Dell agent softlogic neh?
Umb unta wada aduwata ungema warranty ekath ekk dnwd?

එකෙන්ම එකෙන්ම...... 
ȜMA X;19966850 said:mamai aiyai fz s ekaka awith gathe banasus X555LD ho LN eka. service ekak karaganna oni kiya kiya innawa mans welawaka ubata call ekak di
![]()

FZ එකකින් ඇවිත් ලැප් එකක් අරන් ගියේ බොලා දෙන්නා විතරයි කියලද හිතාගෙන ඉන්නේ.....


ඊයා පොන්ස් ෆේක් හදාන ඇවිල්ලා ගූ වෙනවා මෙතන.ලැප් එකෙන් ඔලුවට ගහගෙන මැරියන් ඔහොම්මම....![]()
ඌව ලිදට දාලා.... පසුත් දාලා වහලත් ඉවරයි අපේ උන්....ඔයා දන්නේ නැ මෙයා. පහුගිය ටිකේ මම කාපු කට්ට මෙයාව අල්ලගන්න. බැරිම තැනයි ත්‍රේඩ් එකක් දැම්මේ.. ශොප් එකේ පැය ගනන් ඉන්නවා මෙයා නැ..

දැන් කවදද උඹ මෙහේ ආවේ කියපන්කෝ.... පහුගිය ටිකේම මම මෙතනමයි හිටියේ..... පට්ට අව්ව සැර නිසා එලියට බැස්සෙම නෑ..... උඹ ආව දවස් කියපන්කෝ මම CCTV ටික දාන්නම් ඒ දවස් ටිකේ..... !! 
සොහොන;19952294 said:ෂොප් එකේ පැය ගණන් රස්තියාදු වුනා නම් රිසිට් එහෙම ඇතිනේ ගත්තු අඩුම ඒ වාගේම ලැප් එකේ ලෙඩේ මොකක්ද කියලා ඔප්පු කරන්න ෆෝන් එකෙන් හරි කැමරාවකින් හරි ගත්තු ඉමේජස් එහෙම අප්ලෝඩ් කරන්න

මෙහෙම දෙයක් වෙලා නැත්නම් මූ මොනවා අප්ලෝඩ් කරන්නද බං....!!

ලැප් එකේ මොඩල් එක ඉල්ල ගත්තේ නෑ නේ.
මොකක්ද ලැප් එක කියපන්කෝ අඩු ගානේ.
මූ ලක්ෂ දෙකේ ලැපක් තියා යූස්ඩ් ලැපක්වත් තියෙන එකෙක් නෙවේ බං..... 
සොහොන;19952313 said:තමුන් ලග තියන ලැප් එකේ බිලක් නැ ලැප් එකේ තිබ්බ ලෙඩේ ගැන ඉමේජසුත් නැ අඩුම ගානේ ලැප් එක ගද්දි හම්බවුන කාඩ්බෝර්ඩ් පෙට්ට්යවත් නැද්ද එකත් කොම්පැනි දන්න යද්දී අර මනුස්සයා ඉල්ලා ගත්තා කියලා නම් කියන්න එපා දැන්![]()
එපා යකෝ හිනස්සන්න......

Fake ekakin ewith puka nodi, Genuine varen.
Uba kiyana vidiyata prashnayak velanam, Bill detail me thread eke dapan.
Math ona tharam Urajayagen yaluwanta badu aran dila tiyanawa aurudu ganak venawa. u ehema polu tiyana porak nemei.
Any way bro prashnayak velanam uba shop ekata palayan. methana thread dagena dagalanne nethuwa.
ඇලියා ඔයා.....?? උඹව දැක්ක කල්..... 
උබට අගතියක් වෙන්න නම් මේ ත්‍රේඩ් එක දැම්මේ දාපු එකා ඌ දැන් පෙන්නත් නැ. ත්‍රේඩ් එකට වැඩිපුරම රිප්ලයි දාලා තියෙන්නෙත් උබ. ඊටත් හපන් උබේ බිස්නස් එක චාටර් කියලා ත්‍රේඩ් දාපුවහම උබම ඒක බම්ප් කරනවා නම් උබට අගතියක් වෙන්නේ කොහොමද? ඇත්ත කියපන්. මේක උබේ මාකටින් ට්‍රික් එකක් නේ.. ත්‍රේඩ් එකේ නමේ තිබ්බට උබ චාටර් කියලා. ඔක්කොම පොස්ට් මේකේ කස්ටමර් ටෙස්ටමොනියල්.. ඒ කියන්නේ රිවීව්ස් උබේ ශොප් එක ගැන.. උබ මේක බම්ප් කරන්නේ උබට ක්‍රෙඩිට් නිසා.. උබ වැරදි නැ.. මාකටින් ට්‍රික් එක හරි..මෙහෙම දෙයක් වෙලා නැත්නම් මූ මොනවා අප්ලෝඩ් කරන්නද බං....!!
![]()
![]()
itn wasso thoge bill eke no eka thiyenne....
gon jok noda pala...
me tike rasne wadi kamata munta mola thada welada mnda waliyatama thread danne...![]()
මොක නමුත් මුගේ පිහිටෙන් තව ඩෙල් ලැප් දෙකක් විකුනුවා..... 
සොහොන;19952388 said:
තමුන් ෆේක් වෙලා චා වුනාහමද බන් රට ජාතියක් මතක් වෙන්නේ මඩ ගහන්න ආවනම් අඩුම ගානේ එකටවත් සාදරන්යක් කරහන්



උබට අගතියක් වෙන්න නම් මේ ත්‍රේඩ් එක දැම්මේ දාපු එකා ඌ දැන් පෙන්නත් නැ. ත්‍රේඩ් එකට වැඩිපුරම රිප්ලයි දාලා තියෙන්නෙත් උබ. ඊටත් හපන් උබේ බිස්නස් එක චාටර් කියලා ත්‍රේඩ් දාපුවහම උබම ඒක බම්ප් කරනවා නම් උබට අගතියක් වෙන්නේ කොහොමද? ඇත්ත කියපන්. මේක උබේ මාකටින් ට්‍රික් එකක් නේ.. ත්‍රේඩ් එකේ නමේ තිබ්බට උබ චාටර් කියලා. ඔක්කොම පොස්ට් මේකේ කස්ටමර් ටෙස්ටමොනියල්.. ඒ කියන්නේ රිවීව්ස් උබේ ශොප් එක ගැන.. උබ මේක බම්ප් කරන්නේ උබට ක්‍රෙඩිට් නිසා.. උබ වැරදි නැ.. මාකටින් ට්‍රික් එක හරි..
මරු බං..... මේකෙන් කොහේ අගතියක් වෙන්නද...?? අරූ සල්ලිත් වියදම් කරලා කෝල් කරා වයිබර් කෝල් එකට නෝන්ඩි කරපු පාර...... අන්තිමේ වයිබර් එකේ නාහෙන් ඇඩුවා නම්බර් එක මකන්න කියලා.... දැන් ඌ ආයේ එයිද රෙද්දක් ඇදන් මේකට....??
බම්ප් කරේ නෑ.... අපේ උන් මම වෙනුවෙන් කතා කරපුවට වචනයක් හරි උන්ව ක්වෝට් කරලා කිව්වේ නැත්නම් හරි නැති නිසයි ආවේ.... ඒකත් බොලා හිතන්නේ මාකටින් ට්‍රික් කියලා.... 
ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ කියහන්කෝ..... !! 

අනාත සීන් බන්. පල ඇති රුකට ගල් ගහන්නෙ. (ගල් කිව්වේ බිම තියන ගල් )..මරු බං..... මේකෙන් කොහේ අගතියක් වෙන්නද...?? අරූ සල්ලිත් වියදම් කරලා කෝල් කරා වයිබර් කෝල් එකට නෝන්ඩි කරපු පාර...... අන්තිමේ වයිබර් එකේ නාහෙන් ඇඩුවා නම්බර් එක මකන්න කියලා.... දැන් ඌ ආයේ එයිද රෙද්දක් ඇදන් මේකට....??
![]()
පිස්සුවක් ඇත්නම් හොදා මට බැනලා මමම ත්‍රෙඩ් දාන්න.....බම්ප් කරේ නෑ.... අපේ උන් මම වෙනුවෙන් කතා කරපුවට වචනයක් හරි උන්ව ක්වෝට් කරලා කිව්වේ නැත්නම් හරි නැති නිසයි ආවේ.... ඒකත් බොලා හිතන්නේ මාකටින් ට්‍රික් කියලා....
ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ කියහන්කෝ..... !!
![]()