මචංලා අලුත පිහිටවපු ඉංජිනෙරු තාක්ෂණික සේවා සපයන ආයතනයක් කොහොමද ටෙන්ඩර් හෝ sub contract වගේ දෙවල් වලට මුලින් දාන්නෙ,උදාහරණයකට සිවිල්,විදුලි වගේ උපදේශන සහ සේවා සපයන ආයතනයක්.මේ ගැන පොඩි වැටහිමක් තියනවා නමුත් මේ ගැන හොඳ දන්න කෙනෙක් ගෙන් උපදෙසක් ගන්න අවශ්‍යයි.
