ටෙලිනාට්‍ය

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,311
    20,695
    113
    Panadura
    ශාන්ති :dull: :dull:
    මහගෙදර :dull: :dull:
    ප්‍රවීණා :dull: :dull:
    වසූදා :dull: :dull:
    චිත්ති :dull: :dull:
    සුවප්නා :dull: :dull:
    මේහ් ආදරයයිහ් :dull: :dull:
    සුවප්නා සුපර් ද මොකක්ද කියල එහෙකුත් යනව නේහ් සිඞ්හලු ? :eek: :eek:
    බොඳ මීදුම් :dull: :dull:
    අමන්දා :dull: :dull:
    අනන්තයෙන් ආ කුමරාද කොහෙද එහෙකුත් තියෙනවනෙ ? :eek: :eek:
    පබා :dull: :dull:

    බම්ප් :dull: :dull:

    :baffled::baffled::baffled::baffled:
     
    Feb 23, 2015
    542
    45
    0
    South korea
    ශාන්ති :dull: :dull:
    මහගෙදර :dull: :dull:
    ප්‍රවීණා :dull: :dull:
    වසූදා :dull: :dull:
    චිත්ති :dull: :dull:
    සුවප්නා :dull: :dull:
    මේහ් ආදරයයිහ් :dull: :dull:
    සුවප්නා සුපර් ද මොකක්ද කියල එහෙකුත් යනව නේහ් සිඞ්හලු ? :eek: :eek:
    බොඳ මීදුම් :dull: :dull:
    අමන්දා :dull: :dull:
    අනන්තයෙන් ආ කුමරාද කොහෙද එහෙකුත් තියෙනවනෙ ? :eek: :eek:
    පබා :dull: :du
    බම්ප් :dull: :dull:
    තුක් නොදොකින්
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අඹ යාළුවෝ
    කන්දේ ගෙදර
    පළිඟු මැණීකේ
    චකර් බ්ලාස් කථාව
    දූ දරුවෝ
    සෙනෙහේවන්තයෝ
    අසල්වැසියෝ
    රතු රෝස
    සුසීමා
    බෝඩීම
    නිදි කුම්බා මල්
    කීටයා
    ඔෂීන්
    එතුමා
    නෝනාවරුනි මහත්වරුනි(පට්ට නාට්ටිය )
    යර්ස් බෝස්

    සේපාලිකා
    පූජා (මෑතක බලපු ලස්සනම නාට්ටියක්... අන්තිමේ මට ඇඬුනා:( )

    රෑට කන ගමන් බැලුවේ මෑතක් වන තුරු ස්වර්ණවාහිනියේ අඟුරු ද මොකද්ද එක.. ඒක ඉවරුන නිසා දැන් බලන්නේ රූපවාහිනියේ 8.30 එක දූවිලි මල්ද මොකද්ද එක.. ඒක සිරා...
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    ළගදි බැලුවා "මොණරතැන්න" කියල'' ඒකනම් නියමයි.. බලහන් පටන් ගන්නකොට යන theme music එක
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කවුද ඩෝ සනුරි.. සනුරි නෙමෙයි සෙනුරි.. තොපිල පිං කරල නෑ ඔය වගේ කතා බලන්න.. කරුමෙ..:(
    ubala dannema na :P
    aneda kiyanne.dan ehenm pin karanna one bn :D



    රෑට කන ගමන් බැලුවේ මෑතක් වන තුරු ස්වර්ණවාහිනියේ අඟුරු ද මොකද්ද එක.. ඒක ඉවරුන නිසා දැන් බලන්නේ රූපවාහිනියේ 8.30 එක දූවිලි මල්ද මොකද්ද එක.. ඒක සිරා...
    kostha inna eka :D
    naki ilandariya :lol:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මගේ ලිස්ට් එක update කළා :D
    දඬුබස්නාමාණය
    අකාලසන්ධ්‍යා
    ගිණි අවි සහ ගිණි කෙලි
    මායාරත්න
    අඹ යාලුවෝ
    දේවි
    ඇසිඩ්
    බෝඩිම
    බැද්දේ ගෙදර
    හපනා
    හිරු තනි වෙලා
    කුලවන්තයෝ
    මායා රූ
    නාන කාමරේ
    ඔෂින්
    සඹඳ පබිලිස්
    සකි සඳ එලියස්
    තට්ටු ගෙවල්
    දු දරුවෝ
    බෝගල සවුන්දිරිස්
    ගජමන් නෝනා
    දඟ මල්ල
    පබා :D:rofl:
    සයුරි (බඩියා දැම්මට පස්සේ මතක් උනෙ.මේ 2010 ද කොහෙදනේ ගියේ :D)
    දවල යාමය
    අදිසි රැ 10

    ආටක නාටක
    VOC
    අකඩවාරිය
    දුවිලි මල් (ඉඳලා හිටලා බැලෙනවා)
    මොනර තැන්න
    අප්පච්චි
    පලිඟු මැණිකේ
    බවත්‍රා
    ඉන්ගන්මාරුව
    අන්දර වැට
    මනෝකාය
    මම නොවෙයි මම



     

    sarinda100

    Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    ගිරය
    බැද්දේගෙදර
    කඩුල්ල
    දැන් යන ඒවා වලින් ටෙලි නාට්‍ය කියලා කියන්න එකක් යන්නේ නැ
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දඬුබස්නාමාණය
    අකාලසන්ධ්‍යා
    අන්දර වැට
    මනෝකාය
    ආටක නාටක
    සඹඳ පබිලිස්
    සකි සඳ එලියස්
    තට්ටු ගෙවල්
    නාන කාමරේ
    කීටයා
    එකට ගැටුම
    ඉසුරුයෝගය
    රැජින
    සතරදෙනෙක් සෙන්පතියෝ


    මතක් වෙන්නේ මේ ටික තමයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol:

    අන්තිමට බලපු ටෙලිනාට්‍යය :P
    බැලුවෙ නැහැ බං හෙන කාලෙකින් ටෙලියක්.. කොටහක් දෙකක් බැලුවාම එපා වෙනවා.. හුස්ම සහ ඔක්සිජන් කියල එකක් ගියා පොඩි ලල් එකක් තියෙනව කතාවෙ..:dull:

    දැන් තියෙන ටෙලියක මුල් කොටස බලලා අන්තිම කොටස් දෙක බැලුවම කතාව තේරෙනවා..:lol:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    බැලුවෙ නැහැ බං හෙන කාලෙකින් ටෙලියක්.. කොටහක් දෙකක් බැලුවාම එපා වෙනවා.. හුස්ම සහ ඔක්සිජන් කියල එකක් ගියා පොඩි ලල් එකක් තියෙනව කතාවෙ..:dull:

    දැන් තියෙන ටෙලියක මුල් කොටස බලලා අන්තිම කොටස් දෙක බැලුවම කතාව තේරෙනවා..:lol:

    ඒක නෙමෙයි "බෝඩිම" එහෙම නැද්ද ඕන්ලයින් බලන්න හරි බාගන්න හරි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක නෙමෙයි "බෝඩිම" එහෙම නැද්ද ඕන්ලයින් බලන්න හරි බාගන්න හරි
    පට්ට ස්පීඩ් වීඩියෝ කන්වර්ටර් එකක් දීපං.. පැය ගාණක් යනවා එකක් කන්වර්ට් වෙන්න.. එපා වෙනවා..