ශාන්ති![]()
මහගෙදර![]()
ප්‍රවීණා![]()
වසූදා![]()
චිත්ති![]()
සුවප්නා![]()
මේහ් ආදරයයිහ්![]()
සුවප්නා සුපර් ද මොකක්ද කියල එහෙකුත් යනව නේහ් සිඞ්හලු ?![]()
බොඳ මීදුම්![]()
අමන්දා![]()
අනන්තයෙන් ආ කුමරාද කොහෙද එහෙකුත් තියෙනවනෙ ?![]()
පබා![]()
බම්ප්![]()
![]()




කවුද ඩෝ සනුරි.. සනුරි නෙමෙයි සෙනුරි.. තොපිල පිං කරල නෑ ඔය වගේ කතා බලන්න.. කරුමෙ..

තුක් නොදොකින්ශාන්ති![]()
මහගෙදර![]()
ප්‍රවීණා![]()
වසූදා![]()
චිත්ති![]()
සුවප්නා![]()
මේහ් ආදරයයිහ්![]()
සුවප්නා සුපර් ද මොකක්ද කියල එහෙකුත් යනව නේහ් සිඞ්හලු ?![]()
බොඳ මීදුම්![]()
අමන්දා![]()
අනන්තයෙන් ආ කුමරාද කොහෙද එහෙකුත් තියෙනවනෙ ?![]()
පබා:du
බම්ප්![]()
![]()
)ubala dannema naකවුද ඩෝ සනුරි.. සනුරි නෙමෙයි සෙනුරි.. තොපිල පිං කරල නෑ ඔය වගේ කතා බලන්න.. කරුමෙ..


kostha inna eka
රෑට කන ගමන් බැලුවේ මෑතක් වන තුරු ස්වර්ණවාහිනියේ අඟුරු ද මොකද්ද එක.. ඒක ඉවරුන නිසා දැන් බලන්නේ රූපවාහිනියේ 8.30 එක දූවිලි මල්ද මොකද්ද එක.. ඒක සිරා...





)
අන්තිමට බලපු ටෙලිනාට්‍යය


බැලුවෙ නැහැ බං හෙන කාලෙකින් ටෙලියක්.. කොටහක් දෙකක් බැලුවාම එපා වෙනවා.. හුස්ම සහ ඔක්සිජන් කියල එකක් ගියා පොඩි ලල් එකක් තියෙනව කතාවෙ..
දැන් තියෙන ටෙලියක මුල් කොටස බලලා අන්තිම කොටස් දෙක බැලුවම කතාව තේරෙනවා..
ඒක නෙමෙයි "බෝඩිම" එහෙම නැද්ද ඕන්ලයින් බලන්න හරි බාගන්න හරි