Congratz machoooooooooo
he he.. pattai.. com on URAJ...
wow!! congratz !!
Thanks Brothers 

අඩු කඩනවා බොල ඒක කෑවොත්......!!
සුබපැතුම් ටොකු රත්නේ පාන් සමග විස්කි බොන්න වාසනාව ලැබේවා !! ටොකු නොකා ගෙට එන්නත් ශක්තිය ධෛර්යය සහ රෙදි අපුල්ලන්න පිඟන් නොසෝදන්න හේතුවසනා වේවා !!
![]()

සුබපැතුම් ටොකු රත්නේ පාන් සමග විස්කි බොන්න වාසනාව ලැබේවා !! ටොකු නොකා ගෙට එන්නත් ශක්තිය ධෛර්යය සහ රෙදි අපුල්ලන්න පිඟන් නොසෝදන්න හේතුවසනා වේවා !!
![]()
ඔබටත් එසේම වේවා සහෝ......!! 

අද තමයි මුගේ රෙදි හෝදන දවස

මගුල.... උඹ ගෑනිගෙන් අපි කෝල් කරහම බැනුම් අහන දවස.... එහෙමත් නැත්නම් ගෑණිට බත් පැකට් අරන් දෙන දවස...... 