ටොකු රත්නේ ගේ භූමිකාව

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
2q2lkit.gif
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    :D:D:D apita kiyannenam ohgoma thama, e unaata akka umben weda ganne naattamigen wage, man dakka ada mokadda me gas silinder ekaka sidiyakuth, mokadda ban aduma gaane 3weel kaarayekutawath kiyala genna ganan epayi, umba oka kare thiyan giye wili lajjayi oyi

    :angry: තොපි ගෙවල් වලට වෙලා නෙට් එකේම එල්ලිලා ඉන්නබත් බැලයෝ උනාට අපි එහෙම නෑ බොල..... තොපි පිරිමිද....?? ගෙවල් වලට වෙලා නිකන් කකා බිබී ඉන්න..... ගෑණිට / අම්මාට උදව් කරන්නේ නැද්ද....?? :angry:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :angry: තොපි ගෙවල් වලට වෙලා නෙට් එකේම එල්ලිලා ඉන්නබත් බැලයෝ උනාට අපි එහෙම නෑ බොල..... තොපි පිරිමිද....?? ගෙවල් වලට වෙලා නිකන් කකා බිබී ඉන්න..... ගෑණිට / අම්මාට උදව් කරන්නේ නැද්ද....?? :angry:
    තෝ කියන්නේ එතකොට අපේ ගෙදරට සල්ලි ඉබේ පහල වෙනවා කියලද යකෝ? අපිත් උදව් කරනවා ඒ උනාට උඹ උදව් කරනවා නෙවේනේ, අක්ක උබෙන් මරෝ මරෝ වැඩ ගන්නවනේ හරකෙක්ගෙන් වගේ
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ මම දැං දැක්කේ.....................!!!
    සුබ පැතුම් 30000ක් ගැසුවාට..........!!!!!!!!!

    කොල්ලට හක්ක පළපු එකේ අවුලක් නැත වගේ..............:rolleyes::P
    ඔය ඉන්නේ දෙයියනේ කියල "ලොල්-ලොල්" ගාමින්................!!!!!!!!!:baffled::baffled::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    අඩේ මම දැං දැක්කේ.....................!!!
    සුබ පැතුම් 30000ක් ගැසුවාට..........!!!!!!!!!

    කොල්ලට හක්ක පළපු එකේ අවුලක් නැත වගේ..............:rolleyes::P
    ඔය ඉන්නේ දෙයියනේ කියල "ලොල්-ලොල්" ගාමින්................!!!!!!!!!:baffled::baffled::rofl:

    Thanks ලොකු අයියේ...... :cool: අම්මෝ මතක් වෙනකොටත් ඈග හීතල වෙනවා.... තවම රිදෙනවා ටිකක් විතර..... කට දෙපැත්තත් තුවාල කරානේ එක එක ආයුධ දාලා....... :shocked: අම්මෝ මම පට්ට බය උනා අර රින්ච් එකක් ගන්න කිව්ව කතාවට...... :rofl::sorry:

    08cd5_dentist_raleigh_nc_dentist-accepting-medicaid-illinois.jpg
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    යකෝ මම දැනුයි මේක දැක්කෙ.සුබපැතුම් මචන්.