Ane machan Mata kiyala denako thead ekak dana hati. Mama elakiriyata aluth kenek.ඌ හොද එකා මොකා උනත් !![]()
කමුද එහෙනං??![]()

මේ ත්රෙඩ් එක දාපු පෝ(ර්)න් කුමාරනේ බං මේකේ බයිට් උනේ.... 
වරෙල්ල මේක කමු !! මම උදේට කලාම මේක අතුරුපසට කන්න එන්නම් !!

වරෙන්කෝ කන්න... දෙන්නම් ජම්බු......!! 

ela machan magenuth subapathum
maru mada tika isthram
![]()
30.000 post 40.000 awada kiyala wish karnwa![]()

දැන් මෙතන මමයෑ බයිට් උනේ.....?? ත්රෙඩ් එක දාපු එකානේ බයිට් උනේ....
![]()
අර එක පාරකුත් නුවරට එනවයි කියලා, අන්තිමට පට්ට බොරු වගයක් දෙසා බෑවේ......!!
![]()

ආයේ කතා කරපන්කෝ බස් ගැන අහගෙන දෙන්න ජම්බු.....!!
![]()



ayi umba bus khan kiyalada hithan ine? toku rathne
හරි එහෙනම් මම ආයේ ඒ ගැන මුකුත් නොකියා ඉන්නම්කෝ.......!!
![]()


අද තමයි මුගේ රෙදි හෝදන දවස



මේ ප්රීතිමත් අවස්ථාවේදී....මං සින්දුවක් කියන්ඩයි ලෑස්තිය....
එපාද ?
සුභපැතුම් මචං.... තව තවත් හොද ත්රෙඩ් දාන්න ලැබේවා...![]()

mee machan umbata sinduwak kiyannama oneda?Captain ජැක් ස්පැරෝ;12276345 said:කෝ ටොකු රත්නේ![]()

කිව්වොත් මේ ප්රීතිමත් අවස්ථාව තව තවත් වර්ණවත් වෙයි නේහ් ? මගෙ මධුර කටහඩ උපයෝගී කරගෙන ?mee machan umbata sinduwak kiyannama oneda?

