ටොම් කෲස් අයියාගේ වැඩ නිසා director අයියාගෙ ප්‍රෙශර් නගී

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,034
    153,136
    113
    ටොම් කෲස් අයියගෙයි, ඩිරෙක්ටර් මහත්තයගෙයි, paramount studio එකේ executives ලගෙයි ඔක්කොගෙම දැන් ප්‍රෙෂර් නැගලා ඇත්තෙ අලුත් mission impossible ෆිල්ම් එකේ production budget එක නහුතෙටම නැගලා තියෙන නිසා. ෂූටින් අතරෙදි සබ්මැරීන් සෙට් එකක් කඩන් වැටිලා ෂූටින් අතරමග නවත්තන්න වුණු නිසා production budget එක විතරක් $400M වලට කිට්ටු කරලා තියෙන්නෙ. ෆයිනල් ටෝටල් එක සමහරවිට ඔයිට වඩා වැඩිවේවි. අඩුම තරමෙ ඊළග ඊළග MI ෆිල්ම් එකට බොක්ස් ඔෆිස් වලින් $900M ට එහා හොයන්න බැරි වුණොත් ෆිල්ම් එක අනිවා flop එකක් වේවි. 😑
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043

    Hit ekak wenna wiyadam una gaana wage kiyak hoyanna oneda?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,034
    153,136
    113
    Hit ekak wenna wiyadam una gaana wage kiyak hoyanna oneda?
    ඒක නම් එක එක හේතු උඩ හුගක් වෙලාවට වෙනස් වෙනවා. Box office profit වලින් backend deal, නැත්නම් residuals විදිහට ඇක්‍ටර්ස්ලාට ගෙවන ගණන්, Marketing, ditribution වලට වියදම් වෙන ගාන වගේ දේවල් තමයි හුගක් ම බලපාන්නෙ. සාමාන්‍යයෙන් Domestic market එකේ film theatres ෆිල්ම් එකක් හොයන බොක්ස් ඔෆිස් ආදායමෙන් 50% වගේ තියාගන්නවා. චීනෙ නම් හොලිවුඩ් ෆිල්ම්ස් උපයන ආදායමෙන් 75% වගේ Chinese film theatres තියා ගන්නවා. ෆිල්ම් එකක් $800M ක් බොක්ස් ඔෆිස්වලින් හෙව්වා කියලා හිතමුකෝ. Production budget එක $200M යි, Marketing budget එක $150M යි. එතකොට ෆිල්ම් එකට ගිය මුළු බජට් එක $350M. ඇක්ටර්ස්ලට, ඩිරෙක්ටර්ස්ලට Residuals යන විදිහට ගිවිසුම් ගහලා තියෙනවා නම් ඔය වියදම තවත් වැඩි වෙනවා. Theatres වලට ගිය precentage එකෙන් පස්සෙ studio එකට ලැබෙන ලාභෙ දළ වශයෙන් ගත්තොත් $50M යි (Chinese film theatres වලිනුත් Domestic market එකේ තියෙන film theatres වල precentage එකම තියාගන්නවා කියලා උපකල්පනේ කරලා මෙතන count කරලා තියෙන්නෙ තියෙන්නෙ, නැත්නම් ලාබෙ තවත් අඩු වෙන්න පුළුවන්). ඔය ෆිල්ම් හෝල්වලින් ස්ටූඩියෝව උපයපු ලාභෙ විතරයි. Merchandise, Home Entertainment, Television and Streaming rights විකුණලා තමයි ඉතිරි ගාණ හොයන්නෙ. Theatrical box office වලින් ෆිල්ම් එකට වියදම් වුණු ගාණ කවර් කරගන්න බැරි වුණොත් ස්ටූඩියෝ එකේ පිහිටට එන්නෙ ඔය ක්‍රමවලින් හොයන ආදායම් තමයි. :yes:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,995
    18,668
    113
    34
    Hell

    ලොකු film franchise වලට brand වලින් ගෙවනවා. Cars/sweets/Amazon/google/apple/wepons/ එහෙම "product placement deals"
    තව වෙන රටවල ෂූට් කරද්දී උන් ගෙවනවා

    Screen NSW, a government agency supporting New South Wales' role as a film production site, likely at minimum contributed 50 million Australian dollars ($33.2 million) toward the film's AU$333.2 million budget. The film, directed by Australian George Miller, also likely received AU$133 million from the federal government's producer offset program, which rebates 40% of qualifying expenditures.
     
    "Madame Web" එහෙම නම් තනිකරම Pepsi ad එකක්නෙ. 🥴 MI franchise එකට නම් BMW ලා තමයි හුගක් sponser කරන්නෙ. :yes:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,170
    1
    28,806
    113
    ටොම් කෲස් අයියගෙයි, ඩිරෙක්ටර් මහත්තයගෙයි, paramount studio එකේ executives ලගෙයි ඔක්කොගෙම දැන් ප්‍රෙෂර් නැගලා ඇත්තෙ අලුත් mission impossible ෆිල්ම් එකේ production budget එක නහුතෙටම නැගලා තියෙන නිසා. ෂූටින් අතරෙදි සබ්මැරීන් සෙට් එකක් කඩන් වැටිලා ෂූටින් අතරමග නවත්තන්න වුණු නිසා production budget එක විතරක් $400M වලට කිට්ටු කරලා තියෙන්නෙ. ෆයිනල් ටෝටල් එක සමහරවිට ඔයිට වඩා වැඩිවේවි. අඩුම තරමෙ ඊළග ඊළග MI ෆිල්ම් එකට බොක්ස් ඔෆිස් වලින් $900M ට එහා හොයන්න බැරි වුණොත් ෆිල්ම් එක අනිවා flop එකක් වේවි. 😑
    Death Reconing part 1 එකත් හිතපු තරම් successful වුනේ නෑ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,034
    153,136
    113
    Death Reconing part 1 එකත් හිතපු තරම් successful වුනේ නෑ
    $291M එකක් production budget එකකට Worldwide box office වලින් හෙව්වෙ $567M විතරයි. ඒ ගාණ ඊට ඉස්සෙල්ලා ආපු MI ෆිල්ම් එකට වඩා ඩොලර් මිලියන් 224 කට අඩුයි. Paramount studio එකට ඔය ෆිල්ම් එක නිසා වුණු loss එක ඩොලර් මිලියන 100 ත් 200 ත් අතරෙ ගාණක් කියලා තමයි එස්ටිමේට් කරලා තියෙන්නෙ. Barbenheimer එකත් ඔහොම හිතපු තරම් ගාණක් හොයන්න බැරිවුණ එකට ලොකුවට බලපෑවා. "Christopher McQuarrie" ඩිරෙක්ට් කරපු weak ම MI ෆිල්ම් එක මට නම් Dead Reckoning Part One එක. ෆිල්ම් එක ෂූට් කරලා තිබ්බෙ ලියලා සම්පූර්ණෙන් ඉවර කරලා තිබ්බ script එකකින් නෙවේ. ඕක හොදට තේරෙනවා ෆිල්ම් එක බලද්දි. සටෝරියයි, දෙබසුයි හුගක් අවුල් MI 4 ඉදලා ආපු ෆිල්ම්ස් එක්ක කම්පෙයාර් කරලා බලද්දි. ඇක්ෂන්වල උනත් ලොකු ගතියක් තිබ්බෙ නෑ. Car chases වුණත් ඊට ඉස්සෙල්ලා ආපු ෆිල්ම්ස්වල රිපීට් එකක් වගේ කියලයි බලද්දි දැනුනෙ. CGI උනත් සෑහෙන අනවශ්‍ය විදිහට පාවිච්චි කරලා තිබුණා.
     
    • Like
    Reactions: War Fighter

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423

    උඹ හෙණ දරුණු විදියට බලන්නේ බන්
    මට නම් ඔය කියන කිසි දෙයක් ක්ලික් උනේ නෑ ඕක බලද්දි
    අපි හෙණ ප්‍රාථමික රසිකයෝ සෙට් එකක්

    උඹේ දැනුම පට්ට
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඌගෙ ස්ටන්ට් හැමදාම ඌමනෙ කරේ... ඌට ඉතිං ඕව දැං දත් මදිනව මූන හෝදනව වගේ ඇති
     
    • Like
    Reactions: Stimulus mind

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    ඒක නම් එක එක හේතු උඩ හුගක් වෙලාවට වෙනස් වෙනවා. Box office profit වලින් backend deal, නැත්නම් residuals විදිහට ඇක්‍ටර්ස්ලාට ගෙවන ගණන්, Marketing, ditribution වලට වියදම් වෙන ගාන වගේ දේවල් තමයි හුගක් ම බලපාන්නෙ. සාමාන්‍යයෙන් Domestic market එකේ film theatres ෆිල්ම් එකක් හොයන බොක්ස් ඔෆිස් ආදායමෙන් 50% වගේ තියාගන්නවා. චීනෙ නම් හොලිවුඩ් ෆිල්ම්ස් උපයන ආදායමෙන් 75% වගේ Chinese film theatres තියා ගන්නවා. ෆිල්ම් එකක් $800M ක් බොක්ස් ඔෆිස්වලින් හෙව්වා කියලා හිතමුකෝ. Production budget එක $200M යි, Marketing budget එක $150M යි. එතකොට ෆිල්ම් එකට ගිය මුළු බජට් එක $350M. ඇක්ටර්ස්ලට, ඩිරෙක්ටර්ස්ලට Residuals යන විදිහට ගිවිසුම් ගහලා තියෙනවා නම් ඔය වියදම තවත් වැඩි වෙනවා. Theatres වලට ගිය precentage එකෙන් පස්සෙ studio එකට ලැබෙන ලාභෙ දළ වශයෙන් ගත්තොත් $50M යි (Chinese film theatres වලිනුත් Domestic market එකේ තියෙන film theatres වල precentage එකම තියාගන්නවා කියලා උපකල්පනේ කරලා මෙතන count කරලා තියෙන්නෙ තියෙන්නෙ, නැත්නම් ලාබෙ තවත් අඩු වෙන්න පුළුවන්). ඔය ෆිල්ම් හෝල්වලින් ස්ටූඩියෝව උපයපු ලාභෙ විතරයි. Merchandise, Home Entertainment, Television and Streaming rights විකුණලා තමයි ඉතිරි ගාණ හොයන්නෙ. Theatrical box office වලින් ෆිල්ම් එකට වියදම් වුණු ගාණ කවර් කරගන්න බැරි වුණොත් ස්ටූඩියෝ එකේ පිහිටට එන්නෙ ඔය ක්‍රමවලින් හොයන ආදායම් තමයි. :yes:
    මට තියෙන ලොකුම ප්‍රශ්නේ හෝල් වලින් මාටියා ගහන එක හොයන්නේ කොහොමද
     
    • Like
    Reactions: Stimulus mind

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,423
    5,795
    113
    $291M එකක් production budget එකකට Worldwide box office වලින් හෙව්වෙ $567M විතරයි. ඒ ගාණ ඊට ඉස්සෙල්ලා ආපු MI ෆිල්ම් එකට වඩා ඩොලර් මිලියන් 224 කට අඩුයි. Paramount studio එකට ඔය ෆිල්ම් එක නිසා වුණු loss එක ඩොලර් මිලියන 100 ත් 200 ත් අතරෙ ගාණක් කියලා තමයි එස්ටිමේට් කරලා තියෙන්නෙ. Barbenheimer එකත් ඔහොම හිතපු තරම් ගාණක් හොයන්න බැරිවුණ එකට ලොකුවට බලපෑවා. "Christopher McQuarrie" ඩිරෙක්ට් කරපු weak ම MI ෆිල්ම් එක මට නම් Dead Reckoning Part One එක. ෆිල්ම් එක ෂූට් කරලා තිබ්බෙ ලියලා සම්පූර්ණෙන් ඉවර කරලා තිබ්බ script එකකින් නෙවේ. ඕක හොදට තේරෙනවා ෆිල්ම් එක බලද්දි. සටෝරියයි, දෙබසුයි හුගක් අවුල් MI 4 ඉදලා ආපු ෆිල්ම්ස් එක්ක කම්පෙයාර් කරලා බලද්දි. ඇක්ෂන්වල උනත් ලොකු ගතියක් තිබ්බෙ නෑ. Car chases වුණත් ඊට ඉස්සෙල්ලා ආපු ෆිල්ම්ස්වල රිපීට් එකක් වගේ කියලයි බලද්දි දැනුනෙ. CGI උනත් සෑහෙන අනවශ්‍ය විදිහට පාවිච්චි කරලා තිබුණා.
    Barbie nisa tama. barbie unexpected widiyata popular una. matanam barbie ta wada MI eka patta. Barbie hoda kellantai, kello wage kollanatai
     
    • Like
    Reactions: Stimulus mind