ටොයි ආණ්ඩුව පච වෙයි

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    10-2-2015_22-38-43-1423625923659-img.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි දැන් උබට ලැජ්ජ..උබලගේ මහින්දය වැරදි කරලා නැත්තන් ඇයි දැන් මේ අනේ මට අල්ලස් එකට යන්න බෑ කියල අඩන්නේ..:lol::lol::lol:
    අඩන් නැ බන් නිතිය අවබාවිතයේ යොදවන එකටයි විරුද්ද විදායක ජනාධිපති කෙනෙක්ව අල්ලස් කොමිසමට ගෙන්ඩ බැ.:confused::confused:උබට හිනා වෙන්ඩ දෙයක් නැ හිනා මූන දාගෙන අඩපන්.
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    අපො උබල මහ මැට්ටො බන් විවස්තාව දැනගෙන කතා කරපන් බන් නොදැන කතා කරන්ඩ ගියාම ගොනා කියල මාට්ටු වෙනව.:confused::confused::confused:

    හම්මේ මාර උගතෙක් බැහැල බන් එලකිරියට..උබේ ජාතකේ දන්නේ නැති එකෙක්ට ගිහින් මේ ටික කියපන් පුටේ..:lol::lol::lol:
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    erozan, toiya, coolkasun wage aya mahinda wenuwen katha karanawa. Mr shan, kaalagola wage aya yahapaalanayata katha karanawa... ubala methana maragannawa... ubalata labuna deyak thiyanawada ungen...samaharawita erozan wage ayata labila athi deyak mahindagen... eth methana deshapalanaya karana un yatin dena gemai therum ganna one...ratata pennanne ekak eth athulen wenne thawa ekak... :no::no: menna me de therum gaththe nathnam sinhalaya wala pallata yana eka wadi aathaka neme :no::no:

    karikaalan_36427.jpg
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    මෙතන දාන්න දෙයක් නැ.. කියලා දෙන්න තමයි අද උබේ ලොක්කට එන්නයි කියලා කියන්නේ. කො ඉතින් පාර්ලිමේන්තුවේ බුදිය බුදිය ඉන්නවා මිසක් දැනගන්න එක්කගෙන වරෙන් බ්‍රයිබරි කොමොසමට..

    image.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හම්මේ මාර උගතෙක් බැහැල බන් එලකිරියට..උබේ ජාතකේ දන්නේ නැති එකෙක්ට ගිහින් මේ ටික කියපන් පුටේ..:lol::lol::lol:
    ඒ ගමන ජාතකයක් ගන කියවනව, පව් බන් උබ, මොඩ ආතල් දෙන්ඩ නේද දන්නෙ,:confused::confused::confused:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ටොයියන්ගෙ වැල් බයිල බන් ලොකෙ නැති නිති, විධායක ජනාධිපති කෙනෙක් අල්ලස් කොමිසමට ගේන්ඩ පුලුවන්ද නැත්තන්:confused::confused::confused:

    ගේන්ඩ පුළුවන් බන් මොකද දැන් ජනාධිපති නෙමේනේ හිටපු ජනාධිපති ඒක නිසා දැන් කිසිම බලයක් නෑ නිකන් අවලංගු කාසියක් විතරයි. අවුලක් තියනවා නං මහින්දට එයාගේ ලොයර්ලා මාර්ගෙන් මේක විසඳගන්න පුළුවන් උඹලා වගේ හරක් බයියෝ පාර්ලිමේන්තුව ඉස්සරහට යවලා බොරු සංදර්ශන දාන්නේ නැතුව. :lol::lol::lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    wimal weerawansha kiyanne me rate karumekata ipaduna ekek.. ayith parak mahindawa amaruwe danna hadanne... mata pudume mahindage paththe eka minihektwath eka theren nathi hati... uge yati aramuna :no::no:hariyata UNP eke inna john amarathunga kiyana wachalaya wage... u minihekta katha karannwath dan na :growl::growl:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    තව පොඩ්ඩයි මචන්. පොලීසිය නෙලන්න යන්න බයියෝ ටිකට ඇඩ්‍රස් නැති වෙන්න. කෝ බන් අර එනවා කිව්වා ලක්ෂ 57? තාම මග වෙන්න ඇති? :lol::lol::lol::lol:

    ගහයි අ* :lol::lol::lol::lol:
     

    RasikaIru

    Junior member
  • Apr 15, 2015
    54
    4
    8
    ඔය ටික දාපන් බලන්න මෙතන.

    පත්කිරීම වැරදිනම් ඒක වැරදී කියනව මිසක්, ඒක දීම අල්ලසක් කියලා ඇයි ප්‍රශ්න කරන්න කැඳවන්නේ

    image.png


    මචන් සින්ගපුරුවෙ Prime Minister Lee Kuan Yew මහත්තය මැරෙන්න දවස් 2කට කලින් එ මනුස්සයා මැරුනයි කියල මාද්‍ය වලින් කිවුව මතකද? :confused:
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    ගේන්ඩ පුළුවන් බන් මොකද දැන් ජනාධිපති නෙමේනේ හිටපු ජනාධිපති ඒක නිසා දැන් කිසිම බලයක් නෑ නිකන් අවලංගු කාසියක් විතරයි. අවුලක් තියනවා නං මහින්දට එයාගේ ලොයර්ලා මාර්ගෙන් මේක විසඳගන්න පුළුවන් උඹලා වගේ හරක් බයියෝ පාර්ලිමේන්තුව ඉස්සරහට යවලා බොරු සංදර්ශන දාන්නේ නැතුව. :lol::lol::lol:

    sirama kathawa.eka ehema wisadaganna puluwan tamai.et anduwa gedara yawanna ona ne machan.ekata arambayak tamai me...kawruth piligannawane ban mehema giyoth anathai kiyala.ekawath terenne nati un innawanam deiyange pihitai
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගේන්ඩ පුළුවන් බන් මොකද දැන් ජනාධිපති නෙමේනේ හිටපු ජනාධිපති ඒක නිසා දැන් කිසිම බලයක් නෑ නිකන් අවලංගු කාසියක් විතරයි. අවුලක් තියනවා නං මහින්දට එයාගේ ලොයර්ලා මාර්ගෙන් මේක විසඳගන්න පුළුවන් උඹලා වගේ හරක් බයියෝ පාර්ලිමේන්තුව ඉස්සරහට යවලා බොරු සංදර්ශන දාන්නේ නැතුව. :lol::lol::lol:
    හිටපූ ජනාධිපති තමා, නිතියෙ මුක්තිය තියෙනව,මගුලෙ වැල් බයිල දාන &න්න පාන්ඩුව 19 අද සම්මත කර ගන්න එක නතර කරා දැන් මන්තීල 114යි හැප්පිලා බලමු, සමලින්ගිකයොද නියම පිරිමිද කියල,ලොයර්ල ඔනෙ නැ මෙහෙම හොදයි රටම හෙල්ලෙන්ඩ උබල බයවෙලා ඉන්න විදිහම හොදයි.:yes: