අඩන් නැ බන් නිතිය අවබාවිතයේ යොදවන එකටයි විරුද්ද විදායක ජනාධිපති කෙනෙක්ව අල්ලස් කොමිසමට ගෙන්ඩ බැ.ඇයි දැන් උබට ලැජ්ජ..උබලගේ මහින්දය වැරදි කරලා නැත්තන් ඇයි දැන් මේ අනේ මට අල්ලස් එකට යන්න බෑ කියල අඩන්නේ..![]()

උබට හිනා වෙන්ඩ දෙයක් නැ හිනා මූන දාගෙන අඩපන්.අපො උබල මහ මැට්ටො බන් විවස්තාව දැනගෙන කතා කරපන් බන් නොදැන කතා කරන්ඩ ගියාම ගොනා කියල මාට්ටු වෙනව.![]()



erozan, toiya, coolkasun wage aya mahinda wenuwen katha karanawa. Mr shan, kaalagola wage aya yahapaalanayata katha karanawa... ubala methana maragannawa... ubalata labuna deyak thiyanawada ungen...samaharawita erozan wage ayata labila athi deyak mahindagen... eth methana deshapalanaya karana un yatin dena gemai therum ganna one...ratata pennanne ekak eth athulen wenne thawa ekak...menna me de therum gaththe nathnam sinhalaya wala pallata yana eka wadi aathaka neme
![]()
මූ මහින්දගේ ගැනිද මන්දා බන්.. ශ්රියන්ති නොනටත් නැති අමාරුවක් මූට තියෙන්නේ..
මෙතන දාන්න දෙයක් නැ.. කියලා දෙන්න තමයි අද උබේ ලොක්කට එන්නයි කියලා කියන්නේ. කො ඉතින් පාර්ලිමේන්තුවේ බුදිය බුදිය ඉන්නවා මිසක් දැනගන්න එක්කගෙන වරෙන් බ්රයිබරි කොමොසමට..
ඔය ටික දාපන් බලන්න මෙතන.
පත්කිරීම වැරදිනම් ඒක වැරදී කියනව මිසක්, ඒක දීම අල්ලසක් කියලා ඇයි ප්රශ්න කරන්න කැඳවන්නේ
![]()


ඒ ගමන ජාතකයක් ගන කියවනව, පව් බන් උබ, මොඩ ආතල් දෙන්ඩ නේද දන්නෙ,හම්මේ මාර උගතෙක් බැහැල බන් එලකිරියට..උබේ ජාතකේ දන්නේ නැති එකෙක්ට ගිහින් මේ ටික කියපන් පුටේ..![]()



ටොයියන්ගෙ වැල් බයිල බන් ලොකෙ නැති නිති, විධායක ජනාධිපති කෙනෙක් අල්ලස් කොමිසමට ගේන්ඩ පුලුවන්ද නැත්තන්![]()




hariyata UNP eke inna john amarathunga kiyana wachalaya wage... u minihekta katha karannwath dan na 

තව පොඩ්ඩයි මචන්. පොලීසිය නෙලන්න යන්න බයියෝ ටිකට ඇඩ්රස් නැති වෙන්න. කෝ බන් අර එනවා කිව්වා ලක්ෂ 57? තාම මග වෙන්න ඇති?![]()




ඔක්කොම කියවන්න කම්මැලී , තියෙන තැන පෙන්නපන්



ඔය ටික දාපන් බලන්න මෙතන.
පත්කිරීම වැරදිනම් ඒක වැරදී කියනව මිසක්, ඒක දීම අල්ලසක් කියලා ඇයි ප්රශ්න කරන්න කැඳවන්නේ
![]()
ගේන්ඩ පුළුවන් බන් මොකද දැන් ජනාධිපති නෙමේනේ හිටපු ජනාධිපති ඒක නිසා දැන් කිසිම බලයක් නෑ නිකන් අවලංගු කාසියක් විතරයි. අවුලක් තියනවා නං මහින්දට එයාගේ ලොයර්ලා මාර්ගෙන් මේක විසඳගන්න පුළුවන් උඹලා වගේ හරක් බයියෝ පාර්ලිමේන්තුව ඉස්සරහට යවලා බොරු සංදර්ශන දාන්නේ නැතුව.![]()
හිටපූ ජනාධිපති තමා, නිතියෙ මුක්තිය තියෙනව,මගුලෙ වැල් බයිල දාන &න්න පාන්ඩුව 19 අද සම්මත කර ගන්න එක නතර කරා දැන් මන්තීල 114යි හැප්පිලා බලමු, සමලින්ගිකයොද නියම පිරිමිද කියල,ලොයර්ල ඔනෙ නැ මෙහෙම හොදයි රටම හෙල්ලෙන්ඩ උබල බයවෙලා ඉන්න විදිහම හොදයි.ගේන්ඩ පුළුවන් බන් මොකද දැන් ජනාධිපති නෙමේනේ හිටපු ජනාධිපති ඒක නිසා දැන් කිසිම බලයක් නෑ නිකන් අවලංගු කාසියක් විතරයි. අවුලක් තියනවා නං මහින්දට එයාගේ ලොයර්ලා මාර්ගෙන් මේක විසඳගන්න පුළුවන් උඹලා වගේ හරක් බයියෝ පාර්ලිමේන්තුව ඉස්සරහට යවලා බොරු සංදර්ශන දාන්නේ නැතුව.![]()

මේකෙන්ම පේනවනේ බන්. ලේ කැක්කුම තියන්න ඔනේ එකා බුදි... පක්කලි වැඩ කරන රොත්ත ඇහැරගෙන..කවුද බන් පච වුනෙ පොන්න නාමල් ද?
![]()