ටොයි_බයි_කවියෝ

කනවිට ඉගුරු සැර ඇති බව .... දැනගත්තා
රතුවට තියෙන විට වැඩිපුර ....... අරගත්තා
අපි හැම දෙනා අන්තිමේ මඟ ... ඇනගත්තා
බඩ ගිණියමට මිරිසුයි මුල ........ පිලිගත්තා

ඉතිං සොයුරෙ අපි ඔක්කොම එකතු ......... වෙලා
බේත් පත්තු ගුලි කල්කත් ..................... හදවාලා
ලක් මෑණිගෙ එකම රෝගේ නැති ........... කරලා
නවතිමුකෝ සිව් හෙළයත් .................. දිනවාලා

 
  • Like
Reactions: channaq4

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආවේ අල්ලන්න කියලා හොරු රෑන
    දැන් හොරු රෑණ ආන්ඩුවෙය නෑ පේන
    ලෙස සිටි මහ එකා- දෙවනිය විලි පේන
    හොරු රැළ සමග හෙලුවෙන් දගලනු පේන

    වෙනසක් කරන්නට දෙන්නෙමු සිතාලා
    දුන්නත් එකයි මේ **තිගෙ පුතාලා
    මේ බව නොතකනා ජහමන එකාලා
    මෙතනත් ඇර ගනී ටොයි බයි කියාලා
     
    • Like
    Reactions: channaq4
    ආවේ අල්ලන්න කියලා හොරු රෑන
    දැන් හොරු රෑණ ආන්ඩුවෙය නෑ පේන
    ලෙස සිටි මහ එකා- දෙවනිය විලි පේන
    හොරු රැළ සමග හෙලුවෙන් දගලනු පේන

    වෙනසක් කරන්නට දෙන්නෙමු සිතාලා
    දුන්නත් එකයි මේ **තිගෙ පුතාලා
    මේ බව නොතකනා ජහමන එකාලා
    මෙතනත් ඇර ගනී ටොයි බයි කියාලා

    ගිය හකුරට ................ නාඩන්නේ
    තාම ඔහොම .............. අඩපන්නේ
    තියෙන හකුර ........... දියවෙන්නේ
    ඒක කොහොම .......... රැකගන්නේ ?
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    කන්ට සිතාගෙන උදේම ආප්පයක්
    ගියා සොයා ටවුමේ ඈති පොඩි කඩයක්
    ටෞකමි ඌට ආප්පය රුපියල් විස්සක්
    ආප්පයගේ පාලනේට වස් කවියක්!
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    යමපාලනයේ යක්කු ඈවිල්ලා
    යසට තිබ්බ රට කෙලවලා දෑම්මා
    ඉල්ලන් කාගති අපේ ටොයියලා
    වෑල් සොයමින් ඈත එල්ලෙමි කියලා
     
    යමපාලනයේ යක්කු ඈවිල්ලා
    යසට තිබ්බ රට කෙලවලා දෑම්මා
    ඉල්ලන් කාගති අපේ ටොයියලා
    වෑල් සොයමින් ඈත එල්ලෙමි කියලා

    අන්නිම අකුර සිව් පදෙ එකමයි සඳැස් ......... කවේ
    ඒක වෙනස් වෙනවා නිසඳැසක ................. කවේ
    එහෙම තමයි සිව්පද දෙකකට වෙන් ..... කෙරුවේ
    සඳැස් තමයි මේ නූලෙ වැඩි අය ............ ගෙතුවේ
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දැක්කොත් නුලක් බැලුවම ටෝයියන්ට බැනලා
    ලිව්වොත් මොකක් හරි බයියෝ බැන වැදිලා
    අපිම හදපු යහපාලනය අපිටම කෙලවනවා
    ටෝයියෙක් වුනේ මොන කරුමෙට මන්දා
    බයියන් අනේ ඒ කාලේ සද්ද ........ නැති
    දැන් නම් බලාපන් මුන් උඩ පනින .... හැටි
    උන්ගේ එකා කරනා විට දැක්කේ ... නැති
    එවත් මුන්ට පෙනවා මේ කාලේ ..... හැටි
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    මුදල් අමාත්‍යංශේ සිටිනා රවි.....................යා
    ඔලුව ලොකුයි වැඩකට නම් නෑ නරි..........යා
    යන එන ගමන් ටැක්ස් නම් ගගහා හිටි.....යා
    මරං ම කයි ශ්‍රී ලංකන් මහජන..................යා
    මහ බැංකුවේ වුන කොල්ලය ...... මකන්නට
    ලොකු ලොක්කන්ට සැප වාහන .... පදින්නට
    රට ගොඩ ගන්න ඒ හැමදේ ....... කරන්නට
    අපි හැම දෙනම සෙට් වෙමු බදු ... ගෙවන්නට
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දොස් කිය කියා සමලිංගික ....... පරපුරට
    සිරිබොයි නිතර කුනු කුනු ගාමින් ... බරට
    සම්මත කරගන්න පනතත් හරි ...... යසට
    ආවේ ඇයිද ඔබ පිකටින් එක ....... දෙසට


    ෆොටෝ එකක් ගන්න රිසිව ඒ දෙසට
    යන්නට සිතුනි එළකිරියේ .....දැමීමට
    මල් මල් ජංගි ඇදගෙන උඹ හරි යසට
    බෝඩ් අරන් උඹ හිටියා එක ..පෙළට

    පිකටින් එකේ නූඹ සිටිනා දුටුව ..නියා
    ෆොටෝ එකත් මට ගන්නට බැරිව ගියා
    වරක් දෙකක් උඹ මාදෙස බැලුවා කියා
    දෙපස වසා මා එතැනින් පැනලා ..ගියා




     
    • Like
    Reactions: Bgeek and channaq4

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,354
    8,493
    113
    රූකඩ රාජ්ජේ

    සැමරුවා පෙබරවාරියේ නිදහස අපි .......අභිමානෙන්
    යමපාලකයෝ බලයට පැමිණෙන්න ...............කලින්
    හැමට හොරෙන් කියෙව්වා ජාතික ගීය ........දෙමළින්
    නිදහස් දිනේ නිමවිය ලක් මෑණිගේ ...............කදුලින්

    :(:(:(:(
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඉදිරියේ රාළ;21193585 said:
    ඉතිං සොයුරෙ අපි ඔක්කොම එකතු ......... වෙලා
    බේත් පත්තු ගුලි කල්කත් ..................... හදවාලා
    ලක් මෑණිගෙ එකම රෝගේ නැති ........... කරලා
    නවතිමුකෝ සිව් හෙළයත් .................. දිනවාලා
    උන් හොරු කිය කියා මුන් කෑ මොර ... දෙනවා
    මුන් හොරු කිය කියා උන් කෑ මොර ... දෙනවා
    උන් මුන් එකතුවී අපිටම බර ............ දෙනවා
    කොයිකා රජ වුවත් අපි හැම පැර ....... දෙනවා
     
    උන් හොරු කිය කියා මුන් කෑ මොර ... දෙනවා
    මුන් හොරු කිය කියා උන් කෑ මොර ... දෙනවා
    උන් මුන් එකතුවී අපිටම බර ............ දෙනවා
    කොයිකා රජ වුවත් අපි හැම පැර ....... දෙනවා

    සෙක්කු ගොනා එක තැන කැරකෙනව ....... වගේ
    උඹේ උත්තරත් හරියට එකම ..................... වගේ
    මොල්ලි ගැටේ ගලවාපන් නැඩ වස්ස ......... වගේ
    එතකොට මොළ පෑදෙයි ගින්දරක් .............. වගේ
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • උන් හොරු කිය කියා මුන් කෑ මොර ... දෙනවා
    මුන් හොරු කිය කියා උන් කෑ මොර ... දෙනවා
    උන් මුන් එකතුවී අපිටම බර ............ දෙනවා
    කොයිකා රජ වුවත් අපි හැම පැර ....... දෙනවා

    ඡන්දේ දුන්නේ ගොඩ යන්නට හිතලා තමයි
    බලන් යද්දි, උනුත් එකයි, මුනුත් එකයි
    හිටං ප්‍රමුඛ ඔක්කොම දස කැ@යෝ තමයි
    අතින් අරන් පුකෙන් තියා ගත්තා වගෙයි :sorry::sorry:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බයියන් අනේ ඒ කාලේ සද්ද ........ නැති
    දැන් නම් බලාපන් මුන් උඩ පනින .... හැටි
    උන්ගේ එකා කරනා විට දැක්කේ ... නැති
    එවත් මුන්ට පෙනවා මේ කාලේ ..... හැටි

    මොනා වුවත් සිංහලුන්ට පණ ......පිම්බා
    පඹයෙක් වුනේ නෑ අද වගෙ හැලගෙම්බා
    හොරුන් නසන්නට ගෙන ආ ..බ්‍රා-කුම්බා
    රජෙක් වුනා හොරු හතලිහටම ....කම්බා

     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ෆොටෝ එකක් ගන්න රිසිව ඒ දෙසට
    යන්නට සිතුනි එළකිරියේ .....දැමීමට
    මල් මල් ජංගි ඇදගෙන උඹ හරි යසට
    බෝඩ් අරන් උඹ හිටියා එක ..පෙළට

    පිකටින් එකේ නූඹ සිටිනා දුටුව ..නියා
    ෆොටෝ එකත් මට ගන්නට බැරිව ගියා
    වරක් දෙකක් උඹ මාදෙස බැලුවා කියා
    දෙපස වසා මා එතැනින් පැනලා ..ගියා
    යනවිට ඔෆිස් වැඩකට මම කොළඹ ....... දෙසින්
    පිකටින් එකක් තිබුනා මඟ බොහොම ..... හඩින්
    බ්ලොක් එක නිසා බැලුවා මම මොකද ... ඉතින්
    අඳුනන රුවකි දුටුවේ මහ සෙනඟ ......... මැදින්

    බැලුවම තවත් විපරම් කර කව්ද ........ ඉතින්
    දුටුදේ කියන්නත් ලජ්ජයි මගේ ........ නෙතින්
    සෙල්පිම ගගහා එක පොදියට තුරුලු ... වෙමින්
    අල්ලන් හිටියේ ඇයි උබ මංගලගේ ...... අතින්
     
    • Like
    Reactions: Bgeek
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    මොනා වුවත් සිංහලුන්ට පණ ......පිම්බා
    පඹයෙක් වුනේ නෑ අද වගෙ හැලගෙම්බා
    හොරුන් නසන්නට ගෙන ආ ..බ්‍රා-කුම්බා
    රජෙක් වුනා හොරු හතලිහටම ....කම්බා


    :lol::lol::lol::lol:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    යනවිට ඔෆිස් වැඩකට මම කොළඹ ....... දෙසින්
    පිකටින් එකක් තිබුනා මඟ බොහොම ..... හඩින්
    බ්ලොක් එක නිසා බැලුවා මම මොකද ... ඉතින්
    අඳුනන රුවකි දුටුවේ මහ සෙනඟ ......... මැදින්

    බැලුවම තවත් විපරම් කර කව්ද ........ ඉතින්
    දුටුදේ කියන්නත් ලජ්ජයි මගේ ........ නෙතින්
    සෙල්පිම ගගහා එක පොදියට තුරුලු ... වෙමින්
    අල්ලන් හිටියේ ඇයි උබ මංගලගේ ...... අතින්

    කියනට ගොසින් බොට උන දේ කවි කරලා
    මා කියු දෙයම ආපස්සට .........පෙරලාලා
    කීවත් කතාවක් උඹ අලුතින් ......ගොතලා
    හපොයි අනේ සමනළයගේ තටු ....හැලිලා