ටොයි_බයි_කවියෝ

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දැක්කාමයි හපොයි මේ වගෙ ගොන් පදිරි ....... රැලක්
    රැක්කේ එළිසමය පමණකි නැත මෙලෝ ........ රහක්
    ටොයි බයි තොපි හැම එකාලම මහ පිස්සො ..... රැලක්
    දැන්වත් ගිහින් කර ගනියව් තොපි තොපේ ...... වැඩක්

    :(:(:(
    කිව්වට කවියකින් රටතොට සිද්දි ...... ගොඩ
    රැකුනට එලිසමය හරයක් නොමැති ...... වැඩ
    සිතනා එවුන් සමඟින් කවි නොලියා ... ගොඩ
    එහෙනම් අපිත් යමි කරනට අපේ ........ වැඩ

    a-story-about-the-end-of-storytelling-36-638.jpg
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    අප්පට උබද ඒ උදයේ ආපු ................ එකා
    දෙවියෙක් වෙයිද උබ මට පෙන්නලා ... කොකා
    දුන්නත් එක අරගන්නෑ එකෙක් ........ මොකා
    ඉරිච්ච 20 අරගෙන පල මැරුම් ........ නොකා

    20 මදිද රසයක් නැති කවි කියනෝ
    බැංකුවකට දියන් උන් ඕකත් ගන්නෝ
    ආදායම් හොඳයි බොට කියනව ඇහුනෝ
    දන්නවානං රවිය උඹට බදු ගහනෝ
     
    කිව්වට කවියකින් රටතොට සිද්දි ...... ගොඩ
    රැකුනට එලිසමය හරයක් නොමැති ...... වැඩ
    සිතනා එවුන් සමඟින් කවි නොලියා ... ගොඩ
    එහෙනම් අපිත් යමි කරනට අපේ ........ වැඩ

    a-story-about-the-end-of-storytelling-36-638.jpg

    ඔහිටු උඹට දෙන්නෑ වැඩ ............ කරන්න
    මෙහිටු ගොතනු පද කවි මඩු .... පැලෙන්න
    වටින අර්ථ පාඨක හට .............. කියවන්න
    හැදෙන කොටම වෙයි හද ....... කකියන්න
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    පාර්ලිමෙන්ට් එකේ තොපි සේරම අපිට පෙනේ
    ගොන් කතා අහනවා මොහොතක් කොහොම හරි
    කතා නැතුව සිටියත් ගොලු වෙලා අපි
    දාහක් දේ තිබේ කීමට බැරිව වැසී

    රනිල් මොටද රට විකුනම් කන්න බැරි
    මංගල මොටද සමරිසි ගෙනෙනු බැරි
    රවිය මොටද තව බද්දක් ගසනු බැරි
    රන්ජ මොටද ගොන් පාර්ට් දමනු බැරි
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නහයෙන් අඩ අඩා චතු මෙහි ....ආවා
    ලිදටම බැහැලා අද ඇද ගෙන ...නෑවා
    සමනළ ගතිය ඌ සියොලගෙහිම පෑවා
    සුදු හුනු ගාන්නට ගොස් ඉල්ලන් කෑවා

    කවි ලියා අවසන්!!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි අපි කළුද අපිටත් කවි කියන්න පුළුවන්

    චතුපැටියගේ කවි ත්‍රෙඩ් එක නැගලා යනවා..
    කවියක් කියන්න .. නා නා නා හිතුනා..
    වචන එන්නේ නෑ නා නා නා..
    කවිය ඉවරයි නා නා මම ගියා ..
     
    ඕං රීං චතුපැටියෝ කට්ටු ............................. වෙන
    පුද තටුවත් හදලා දැන් දිෂ්ටි ........................... වන
    දිවැස් ලමින් ඔක්කොම ටික කැපත් .............. ගෙන
    වරෙන් වරෙන් කවි පදයක් ............... ගොතාගෙන
     
    • Like
    Reactions: chathupatiya

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඉදිරියේ රාළ;21202753 said:
    ඕං රීං චතුපැටියෝ කට්ටු ............................. වෙන
    පුද තටුවත් හදලා දැන් දිෂ්ටි ........................... වන
    දිවැස් ලමින් ඔක්කොම ටික කැපත් .............. ගෙන
    වරෙන් වරෙන් කවි පදයක් ............... ගොතාගෙන

    :lol::lol::lol::lol::lol::lol:
     
    Seeni Kurulla

    Member
    Nov 20, 2016
    33
    1
    0
    ප්‍රබා එලොවට ඇරිය තැන්කියු පසුව චාටර් කල්ක්‍රියා
    දෙකත් මදිවී තුනත් ඉන්නට ආවෙ මහරජ පර්සියා
    සුමනෙ මාමා දුන්න නැකතිං පටන් ගත්තේ මර්සියා
    තිබුන දෙකටත් කෙලෝගත්තනෙ මැදමුලනෙ ගං කබරයා
     
    ඇයි අපි කළුද අපිටත් කවි කියන්න පුළුවන්

    චතුපැටියගේ කවි ත්‍රෙඩ් එක නැගලා යනවා..
    කවියක් කියන්න .. නා නා නා හිතුනා..
    වචන එන්නේ නෑ නා නා නා..
    කවිය ඉවරයි නා නා මම ගියා ..

    කවි ගෙතුමට වැඩ අල්ලපු හෝරාවත් බොහොම ................. අගෙයි
    බහ තෝරන කොට කවුරුත් පටන් ගන්නෙ ගොත .............. ගහලයි
    පද වැල් හදන්න පුරුදු කෙරෙන කොට හැමෝම එහෙම ........ තමයි
    ගොතයකයටත් වැඩිය යමක් උඹෙ ගෙතිල්ලේ හොඳට ..... පෙනෙයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    කෙලියා හුටා කෙලියා හුටා කෙලියා........ හුටා
    අට වෙනිදා පාන්දරම කෙලියා........ ......හුටා
    මහා බැංකුවට මහා දහවල් කෙලියා......... හුටා
    රුපියල පියබනවා අහසේ කෙලියා........... හුටා
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවියෙන්ම බම්ප් කරමු

    බම්පි බම්පි බ්ම් බුම් බුම් බම්පි බබානා..
    බුම් බම බම් බබන් බබන් බම්පි බබානා...
    බොම්බි බුබා බිමිබි බබා බොබුන් බබානා...
    බම් බෝන් බෝන් බි බුම් බන් හබුබු බබානා...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    කෙලියා හුටා කෙලියා හුටා කෙලියා........ හුටා
    අට වෙනිදා පාන්දරම කෙලියා........ ......හුටා
    මහා බැංකුවට මහා දහවල් කෙලියා......... හුටා
    රුපියල පියබනවා අහසේ කෙලියා........... හුටා
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    මට උබව දැක්කාම මතක් වෙන්නේ ගලේ රීපු බල්ලෙක්......:baffled::baffled::baffled::dull:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,412
    86,665
    113
    ආශ්චර්යමත් රටක

    කෙලියා හුටා කෙලියා හුටා කෙලියා........ හුටා
    අට වෙනිදා පාන්දරම කෙලියා........ ......හුටා
    මහා බැංකුවට මහා දහවල් කෙලියා......... හුටා
    රුපියල පියබනවා අහසේ කෙලියා........... හුටා
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    :baffled:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    වෙනසක් බලා ගෙන අපි අට වෙනිද ... හිටන්
    ගැහුවා කතිරේ හංසයටයි උදේ .......... පටන්
    පඹයෙක් ලෙසට කෙලවන විට අපිට ..... හිටං
    රැට රැක ගන්න නැවතත් කලයුතුය .... සටන්
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    කෙලියා හුටා කෙලියා හුටා කෙලියා........ හුටා
    අට වෙනිදා පාන්දරම කෙලියා........ ......හුටා
    මහා බැංකුවට මහා දහවල් කෙලියා......... හුටා
    රුපියල පියබනවා අහසේ කෙලියා........... හුටා
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    බෙරා ගන්න මුදලට වන ........ විනාශය
    මොනවද මන්දා මුන් කරනා .... විකාරය
    මහ බැංකුවත් ඇද වැටෙනා ..... විලාසය
    කොටියට වැඩිය දරුණුයි අලි ... ප්‍රහාරය
     
    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    දේශපාලනේ ගූ ගොඩකී .... මටනං
    දේශපාලනේ ගූ ගොඩකී .... මටනං
    දේශපාලනේ ගූ ගොඩකී .... මටනං
    දේශපාලනේ ගූ ගොඩකී .... මටනං

    Ela