ටොරන්ට්

Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    මචන්ලා මම Autumn in My Heart කියන කතාවේ කොටස් 3ක් දැන් සතියකට කලින් ටොරෙන්ට් වලින් download කරා අද මම ඒ කොටස් 3 බලලා ඉතුරු ටික ටොරෙන්ට් වලින් download කරන්න ගියහම download වෙන්නේ නෑ සීඩ්ස්ලා මදි zbigz,Furk.net වලින් try කරා 8gb නිසා premium account එකක් හදන්නලු.. මේකට මොකක් හරි දන්නවද?? ලොකු උදව්වක් මට අදම මේක download කරගන්න ක්‍රමයක් ..
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    uba ewapu eka downloading machan ada hawasa mama link ekak ewannam firedrive upload karala.