මේකෙ සිංහල PDF එක හොයාගන්න නැද්ද.
ඊශ්‍රායල් කාරයන්ට හුරේ දාන්න කලින් උන්ගෙ මැනුවල් එක කියවලා ඉන්න එක හොදයිනෙ
ඊශ්‍රායල් කාරයන්ට හුරේ දාන්න කලින් උන්ගෙ මැනුවල් එක කියවලා ඉන්න එක හොදයිනෙ


කමක් නෑ හොයල දීපන්කොබයිබලයේ මුල් පොත් පහ. තනියම කියවීම භයානකයි.
PM kalaකමක් නෑ හොයල දීපන්කො
sudu, matath ewannako please
dennama lagadi circumcise karagani wageමටත් ඕනි
නෑ ,@asanka+++ @Rontmir lankawe jews la na neda (openly adahana aya)? lankawe jew churches or mosques ehemath na neda?
dennama lagadi circumcise karagani wage![]()
------ Post added on Oct 8, 2023 at 12:52 PM
sudu, matath ewannako please
මටත් ඕනි
Ewwa.මටත් එවන්න
Danna tharamin Naha.@ka+++ @Rontmir lankawe jews la na neda (openly adahana aya)? lankawe jew churches or mosques ehemath na neda?
හ්ම්ඉතින් පරණ තෙස්තමේන්තුවෙ පලවෙනි පොත් 5 කියවපන්කො. ජුඩේයික් ස්ටඩි සම්පූර්න වෙන්නෙ නෑ තල්මුද් එකත් නොකියවා. උඹල මේ ගඳ ගහන පොලිටිකල් ප්රශ්නෙකටනෙ මේ ගැන හොයන්නෙ ඒ නිසා ඕව කියවල ගන්න දෙයක් නෑ.
මේ කුරානය නේදදෙවියන්ගේ නාමයෙන් සතුන් බිලිදීම සහ අන්‍යාගම් ඇදහීම වෙනුවෙන් ගල් ගසා මැරීම
1 යම් කැලලක් නොහොත් යම් විරූපකමක් ඇති ගොනෙක්වත් බැටළුවෙක්වත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජා නොකරන්න. මක්නිසාද එය ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.
2 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන්නාවූ ඔබේ යම් නුවරක් තුළ ඔබ සැම අතරෙහි සිටින යම් පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් ගොස්,
3 මා විසින් අණ නොකළ අන් දෙවිවරුන්ටවත් ඉරට හෝ සඳටවත් අහස් සේනාවෙන් කිසිවකුටවත් සේවය කරමින්, ඔවුන්ට නමස්කාර කොට,
4 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම කඩකරන හැටියට උන්වහන්සේගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේ කරන්නේය කියා ඔබට දන්වන්ටත් ඔබ ඒක අසන්ටත් යෙදුණොත්, ඔබ හොඳාකාර විභාගකරන්න. එවිට ඒ පිළිකුල ඉශ්රායෙල් තුළ කෙරුණු බව සැබෑ නම්, කාරණයද සත්තක නම්,
5 ඒ නපුරු දේ කළාවූ ඒ පුරුෂයා හෝ ඒ ස්ත්‍රිය හෝ ඔබේ දොරටු ළඟට ගෙනවුත්, ඒ පුරුෂයා හෝ ස්ත්‍රිය මැරෙණ පිණිස ඔවුන්ට ගල් ගසන්න.
6 මරණයට පත්වෙන තැනැත්තා සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ මුඛයෙන් කී සාක්ෂිය පිට මරනු ලබන්නේය; එක සාක්ෂිකාරයෙකුගේ මුඛයේ කීම පිට ඔහු මරණු නොලබන්නේය.
https://www.wordproject.org/bibles/si/05/17.htm#0
Matat ewapanබයිබලයේ මුල් පොත් පහ. තනියම කියවීම භයානකයි.