ටෝරා (පංචම පුස්ථකය)

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේකෙ සිංහල PDF එක හොයාගන්න නැද්ද.
    ඊශ්‍රායල් කාරයන්ට හුරේ දාන්න කලින් උන්ගෙ මැනුවල් එක කියවලා ඉන්න එක හොදයිනෙ :rolleyes:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,741
    9,071
    113
    ඉතින් පරණ තෙස්තමේන්තුවෙ පලවෙනි පොත් 5 කියවපන්කො. ජුඩේයික් ස්ටඩි සම්පූර්න වෙන්නෙ නෑ තල්මුද් එකත් නොකියවා. උඹල මේ ගඳ ගහන පොලිටිකල් ප්‍රශ්නෙකටනෙ මේ ගැන හොයන්නෙ ඒ නිසා ඕව කියවල ගන්න දෙයක් නෑ.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    දෙවියන්ගේ නාමයෙන් සතුන් බිලිදීම සහ අන්‍යාගම් ඇදහීම වෙනුවෙන් ගල් ගසා මැරීම​

    1 යම් කැලලක් නොහොත් යම් විරූපකමක් ඇති ගොනෙක්වත් බැටළුවෙක්වත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජා නොකරන්න. මක්නිසාද එය ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.​

    2 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන්නාවූ ඔබේ යම් නුවරක් තුළ ඔබ සැම අතරෙහි සිටින යම් පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් ගොස්,​

    3 මා විසින් අණ නොකළ අන් දෙවිවරුන්ටවත් ඉරට හෝ සඳටවත් අහස් සේනාවෙන් කිසිවකුටවත් සේවය කරමින්, ඔවුන්ට නමස්කාර කොට,​

    4 ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම කඩකරන හැටියට උන්වහන්සේගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේ කරන්නේය කියා ඔබට දන්වන්ටත් ඔබ ඒක අසන්ටත් යෙදුණොත්, ඔබ හොඳාකාර විභාගකරන්න. එවිට ඒ පිළිකුල ඉශ්‍රායෙල් තුළ කෙරුණු බව සැබෑ නම්, කාරණයද සත්තක නම්,​

    5 ඒ නපුරු දේ කළාවූ ඒ පුරුෂයා හෝ ඒ ස්ත්‍රිය හෝ ඔබේ දොරටු ළඟට ගෙනවුත්, ඒ පුරුෂයා හෝ ස්ත්‍රිය මැරෙණ පිණිස ඔවුන්ට ගල් ගසන්න.​

    6 මරණයට පත්වෙන තැනැත්තා සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ මුඛයෙන් කී සාක්ෂිය පිට මරනු ලබන්නේය; එක සාක්ෂිකාරයෙකුගේ මුඛයේ කීම පිට ඔහු මරණු නොලබන්නේය.​

    https://www.wordproject.org/bibles/si/05/17.htm#0
     
    • Sad
    • Wow
    Reactions: NRTG and wqe123

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඉතින් පරණ තෙස්තමේන්තුවෙ පලවෙනි පොත් 5 කියවපන්කො. ජුඩේයික් ස්ටඩි සම්පූර්න වෙන්නෙ නෑ තල්මුද් එකත් නොකියවා. උඹල මේ ගඳ ගහන පොලිටිකල් ප්‍රශ්නෙකටනෙ මේ ගැන හොයන්නෙ ඒ නිසා ඕව කියවල ගන්න දෙයක් නෑ.
    හ්ම්
    මේ , කුරානෙ තියනවනෙ ලෝකෙම මුස්ලිම් වෙනකන් යුද්ධ කරන්න, අල්ල පිලිගන්නෙ නැති උන් මරන්න කියලා.

    යුදෙව් උන්ගෙත් අනිත් ආගම් , ජාතීන්ට අහිතකර බලපෑමක් වෙන දේවල් තියෙනවද
     
    • Like
    Reactions: NRTG

    මේ කුරානය නේද
     
    • Like
    Reactions: NRTG