ටෝරා (පංචම පුස්ථකය)

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    නෑ යකෝ බයිබලයේ පරන ගිවිසුම.... ඒ කිව්වේ තෝරාහ්...​

    ද්වීතීය කථාව -​

    පරිච්ඡේදය 17​

    ඒ වුනාට උන් තාම අනිත් ආගම් අදහන උන්ට අරාබිකාරයො වගේ ඕම කරලා නෑනෙ
    විචාරයක් දීපන් අනුරාධ
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    බයිබලයේ මුල් පොත් පහ. තනියම කියවීම භයානකයි.
    මටත් එවන්න, ඇයි මචන් තනියම කියවීම භයානකයි කියන්නෙ
     
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මටත් එවන්න, ඇයි මචන් තනියම කියවීම භයානකයි කියන්නෙ
    භයානකයි කිව්වේ පරණ ගිවිසුම ගොඩක්ම පරණ නිසා කියවද්දී එකලේ තිබ්බ සැක්ස්කෘතිය ගැන ගොඩාක් අපි දාන්නේ නෑනේ. ඒ නිසා වැරදි අවබෝධයක් එන්න තියෙන ඉඩ ගොඩක්ම වැඩි.

    උදාහරණයක් :- දින 6 කින් ලෝකය maewwada කියලා අහන ප්‍රශ්නය වගේ.
     
    • Like
    Reactions: NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    Israel’s origins can be traced back to Abraham, who is considered the father of both Judaism (through his son Isaac) and Islam (through his son Ishmael).
    පොරොන්දු දේශය

    Abraham’s descendants were thought to be enslaved by the Egyptians for hundreds of years before settling in Canaan, which is approximately the region of modern-day Israel.
    e kiyanne e kale idan unta ratak thibila naneda jaathiyak witharai. un wadiyen hitiya e region eke, hariyata tamil aya wage.
    but world war 1 eken passe thama unta israel kiyala namak dala specific ratak widiyata deela thiyenne. ehema neda?
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,739
    9,064
    113
    හ්ම්
    මේ , කුරානෙ තියනවනෙ ලෝකෙම මුස්ලිම් වෙනකන් යුද්ධ කරන්න, අල්ල පිලිගන්නෙ නැති උන් මරන්න කියලා.

    යුදෙව් උන්ගෙත් අනිත් ආගම් , ජාතීන්ට අහිතකර බලපෑමක් වෙන දේවල් තියෙනවද

    කුරානෙ ලෝකෙම මුස්ලිම් කරන්න කියල එක්ස්ප්ලිසිට් කියන පැසේජ් නෑ.

    බයිබල් එකේ නන් බිලීවර්ස් ලා මර්දනය කල යුතුයි (විය යුතුයි) කියල ඉන්ටප්‍රිට් කරන්න පුලුවන් තැන් තියෙනව කීපයක්. ඊට අමතරව ජෙනරලි වයලන්ට් කොටස් (අද මිම්මෙන් බලද්දි) ඔය ලෙවිටිකස් වල වගේ තියෙනව.

    පරණ තෙස්තමේන්තුවෙ දෙවියා කියන්නෙ ඔගස්ටීන් ඇක්වයිනාස් ලගෙ ක්‍රිස්තියානි දෙවියම නෙමේ. එයා තමන්ගෙ දරුවන්ට එක මොහොතක පන ඇරල ලව් කරන අනිත් මොහොතෙ උන්වම සමූල ඝාතනය කරන ඉන්ඩිෆරන්ට් දෙවියෙක්. ඒ විදිහෙ අයිසොලේටඩ් පැවැත්මක තමා යුදෙව් දෙවියා සූත්‍රගත වෙලා තියෙන්නෙ. සමහර කොටස් තියෙනව දෙවියොන්ටම යුදෙව්වො නොතේරෙන, උන්ගා බුන්ගා වෙන තැන් (ඒ තමා බයිබල් උත්ප්‍රාසය).

    අනිත් කාරනේ යුදෙව්වො මේ දෙවියා එක්ක යම් ගිවිසුමක ඉන්නෙ තමන්ගෙ වටා ඉන්න සතුරු ජනතාවගෙන් තමන්ව ආරක්ෂා කරන බවට සනාත කරන. ඒ නිසා එක්සෝඩස් එකේ පටන්ම යුදෙව්වන්ට කෙනෙහෙලි කම් කරන අන්‍ය ජාතීන්ට දෙවියන් ප්‍රචන්ඩත්වය මුදා හරින කොටස් තියෙනව. ගිවිසුමෙ අනිත් පැත්ත දෙවියන්ගෙ අණ පනත් වලට එකඟ වීම, ඒවට එකඟ නොවුන යුදෙව්වනුත් සමූහ වශයෙන් ඔය විදිහටම දෙවියන්ගේ වෛරයට ලක්වෙන තැන් තියෙනව. ඔය මන් කිව්වෙ දෙවියගෙ ලව් සයිඩ් එකට අමතරව තියෙනව ඒව.

    සෝෂියොලොජිකලි බලපන් අවුරුදු හාරදාහකට කලින් කාන්තාර ප්‍රදේශයක, දෙශපාලනිකව අස්ථාවර බවක, වෙන ජාතියක පීඩනයට පත් වෙලා හිටි ජනතාවකගෙන් මතු උන ලබ්ධියක ඔය වගේ ඒව නොතියෙයි ද කියල. ඕවයින් වර්තමානෙ එත්නිසිටි ගැන විනිශ්චය කරන්න බැහැ. අද කාලෙ ප්‍රැක්ටිස් එක දිහා බලන්න. මොනවද ඉන්ටෙරිම් කාලයෙ සිද්ධ උන ආගමික ප්‍රතිසංස්කරණ කියල බලන්න.
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    භයානකයි කිව්වේ පරණ ගිවිසුම ගොඩක්ම පරණ නිසා කියවද්දී එකලේ තිබ්බ සැක්ස්කෘතිය ගැන ගොඩාක් අපි දාන්නේ නෑනේ. ඒ නිසා වැරදි අවබෝධයක් එන්න තියෙන ඉඩ ගොඩක්ම වැඩි.

    උදාහරණයක් :- දින 6 කින් ලෝකය maewwada කියලා අහන ප්‍රශ්නය වගේ.
    ආ.... 😀
     
    • Like
    Reactions: NRTG