ඩඩ්ලිගේ අවසානයේ ආරම්බය.

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,820
    1
    6,676
    113
    Bro, These are local businesses; all the money should be recorded as it is, so there's no way that those businessmen can rigged the system. If they created some kind of monopoly (there are a lot of types), the government can curb these by recoding all the harvests and who bought those, etc., and implementing rules to prohibit monopolies. If they gain profits too much, the government can tax them. These steps can manage the problem.

    Thumbs up 👍 This new account has no reaction privilege yet 😉
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    Bro, These are local businesses; all the money should be recorded as it is, so there's no way that those businessmen can rigged the system. If they created some kind of monopoly (there are a lot of types), the government can curb these by recoding all the harvests and who bought those, etc., and implementing rules to prohibit monopolies. If they gain profits too much, the government can tax them. These steps can manage the problem.
    කෙටිකාලීන විසඳුම කියන කොටස ඇහුනෙ නැති පප්පෙක් ඇවිත් 🤣🤣.

    ඉස්සරහට උත්සව කාලෙ එන්නෙ පප්පෙ එකව්න්ට්ස් චෙක්කර කර ඉන්නකොට හාල් ගිනිගනන් ගියාම ඔය පප්පම මෙතන කෑමොර දෙයි
     

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    424
    867
    93
    ඕකෙ සීන් එක අනුර පැහැදිලි කලා සිරස සටනෙදි ... රටේ හාල් වල බලය (market share) තියෙන්නෙ ප්‍රධාන ව්‍යාපාරිකයො කිහිපදෙනෙක් ගාව ... ඒ ඒකාධිකාරය කඩන්න නම් ආණ්ඩුවට සහල් ගේමට enter වෙන්න වෙනව ... ඉතින් ගබඩා හදල ඒ supply chain හදන්න කල් යනව සහ අරුන්ගෙ monopoly කඩන්න කරාපු උපක්‍රමයක්කියල මේ step එක හඳුන්වන්න පුලුවන් ... අනුර කිව්ව වෙලෙන්දො උන්ගෙපදේට නටනවනම් අපිරටින් හාල් ගෙන්නල අඩු මිලට දෙනව කියල 😉
    ඔව්.. කිසිම තැනක මේ Video එකේ කියලා නැහැ හාල් වැඩි මිලට ගෙල්නලා පාඩු පිට අඩු ගානට විකුණනවා කියලා.. හාල් Import කරනවා මෙට්‍රික් ටොන් 70K limit එකට.. Price එක 220 ට දෙන්නේ කියලා.. අනික ඉන්දියාවෙන් පාඩුවක් නැතුව ගේන්න පුළුවන් කියලා සටනේදි අනුර කිව්වා.. හැබැයි ඒ Short Term Strategy එකක් විදිහට කරන්නේ.. මොකද රජය Stock එකක් maintain කරන්න පටන් ගද්දී මිනිස්සූන්ට ඒ කාලෙ හාල් නැතුව ඉන්න බැරි නිසා රටින් හාල් ගෙන්නනවා කියලා Short Term. ලාභ පිට හාල් 220 දෙන්න පුළුවන්.. මුන් පට්ටම Monopoly එකක් maintain කරන්නේ !! මේ මාසට profit කොව්චර කෝටි ගාණක් ඕනේද කියලා තමා උන් price එක තීරණෙ කරන්නෙ
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මේකේ කියන්නේ නෑ බ්‍රෝ. එත් මේක තමයි NPP එක Plan කරලා මහමැතිවරණයට පෙර පාලන මිලට සහල් වෙළදපොලට අවේ නැති උනොත් කරන්නේ කියල.



    මොන බයිලද යකෝ මේ, ඌ කියන්නේ 220 පාලන මිලට දෙනවා කියල. lol
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,508
    5,066
    113
    මොන බයිලද යකෝ මේ, ඌ කියන්නේ 220 පාලන මිලට දෙනවා කියල. lol
    පොඩි කාලයක් ඉවසන් ඉන්න බ්‍රෝ..... අඩුවට හාල් කන්න අකමැතිද?
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මේකේ කියන්නේ නෑ බ්‍රෝ. එත් මේක තමයි NPP එක Plan කරලා මහමැතිවරණයට පෙර පාලන මිලට සහල් වෙළදපොලට අවේ නැති උනොත් කරන්නේ කියල.
    Ithin bro oya may thread eka dala thiyenne ohoma kathawak may video eke kiyala thiyena widihatane.

    Parliament election ekata issella unath kothendida kuwwe paalana milata aduwen 160-170 wata denawa kiyala. Ehema deyak kuwwe nane.

    Anura programme eka kadi kuwwa ona unoth India walin haal kilo eka Rs 135 weddi mehe harbour ekata unload karanna puluwan kiyala. Okata thawa import tax ekak add wenawa. Thawa etanin ehata ena operational, distribution, financial expenses ehemath add wenawa.

    One nam government ekata puluwan oya import tax eka remove or reduce karala sahenna aduwata haal denna market ekata. Habai ehema karana eka waradi. Mokada ehema unoth local producerslata ethakota kela wela yanawa. passe farmers latath eka next season eke effect wela farmerslatath kela wenawa. Eka nisai import quantity ekath 220 tama denne.
     
    Last edited:

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඩඩ්ලිගේ හාල් අදිකාරියට දෙන්න හදන්නේ කුඩු වෙන්න. ආණ්ඩුව වැඩිමිලට සහල් ආනයනය කරලා අඩු මිලට මිනිස්සුන්ට මේ මාස හයේදී දෙනව. එම මාස හයෙන් පසු ලංකාවේ ගොවියන්ගෙන් වැඩිමිලට වී අරගෙන අඩු මිලට මිනිස්සුන්ට දෙන්න යන්නේ හාල් මාෆියාව විනාස වෙලා යනකන්ම.

    පට්ට වැඩක්. එකෙන්ම respect!!!!




    Machan mama meka confirm kala

    6 month නෙමේ. මුලින්ම 2 weeks වලට ඇතිවෙන්න ගන්නේ..
    ජනවාරි වල අලුත් වී ගොවියන්ගේ මිලදී ගන්නවා.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,508
    5,066
    113
    Machan mama meka confirm kala
    පලවෙනි පාර 2 weeks ගන්නේ ගබඩා පහසුකම් මදි නිසා දැනට. මේක 6 months continue කරනවා කොහොමත්. 2 weeks වලින් කරන්න බෑ මේක. එකයි NPP එක මාස හයක plan එකකට වැඩ කරන්නේ.
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    පලවෙනි පාර 2 weeks ගන්නේ ගබඩා පහසුකම් මදි නිසා දැනට. මේක 6 months continue කරනවා කොහොමත්. 2 weeks වලින් කරන්න බෑ මේක. එකයි NPP එක මාස හයක plan එකකට වැඩ කරන්නේ.
    Ehema ekak nam Wasantha kiyanne na
    uba kohomada danne?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    පාස්කු මිනි කන නිලමැ⁣ස්සො වහපු කුණු කදු දැක්කාම කොහොමත් පැත්තෙන් තමයි යන්⁣නේ.
    මොකෝ පාර අයිනේ කුනුකදු තිබ්බා කියලා Quote කර කර උඩ නැඟලා ජරාව ගාගන්නවද මිනිස්සු? නැනේ.
    හැබැයි කුනුකන්ද ළඟින් අයින් වෙලා ගියයි කියලා "හප්පේ කුණු කන්ද ගඳයි නොකියා ඉන්නෙත් නැනේ"
    🥱🥱🥱
     
    • Like
    Reactions: nul

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,508
    5,066
    113
    Ehema ekak nam Wasantha kiyanne na
    uba kohomada danne?
    ඇමතිතුමා මෙතන කිව්වේ නැති උනාට එක තමයි plan එක බ්‍රෝ...... මිට පෙර NPP ඇතුලෙන් ආපු දෙයක් මේ. මම හිතුවේ බොරු කියල. එත් අද අලුත් ඇමතිතුමාගෙ සාකච්චාවෙන් පස්සේ confirm කර ගත්තේ. කොහොමත් මේ පාර no chance. හොරකන් කරන්න එකෙකුත් නැති නිසා මුදල් ප්ගැටළුවක් එන එකක් නෑ.
     
    • Like
    Reactions: mr.h0ydr0

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,061
    4,625
    113
    රනිල් පොන්නයා වී මන්ඩලේ හරියට ස්ටොක් කරලා තිබ්බනන් ගෙන්නන්න ඕන් නෑ. රනිල් වගේ ඩඩ්ලිගෙ පඩ බල බල ඉන්නෙත් නෑ. මේ මහ කන්නෙ ගොයම් කපන දවසෙ ඉදන් බයියොන්ට කියන්න දෙයක් ඉතුරු වෙන්නෙත් නෑ
     
    • Like
    Reactions: mr.h0ydr0

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    ලොල්. :lol: :lol: වැඩ වර්ජන කප්පම හුකව ගන්නේ මේ පාර තමා ඩඩ්ලි ගේන්...

    දැන් වත් මයික් එකක් හම්බ උන ගමන් පච පලන්නේ නැතිව හරි හාමන් costing එකක් කරලා කරන මඟුලක් කරා නම්... ලු ලු ඇමතිලා ටික..
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    පොඩි කාලයක් ඉවසන් ඉන්න බ්‍රෝ..... අඩුවට හාල් කන්න අකමැතිද?
    160-170ට හාල් දෙනකොට වී කීයටද බන් යන්නේ? ගොයියට අතින් කාලා හරක් බලනවා වගේ. :baffled:
    මුන් කොහෙවත් ඔහොම කතාවක් කියල නෑ. කලින් හිටපු උන් වී ගත්තේ නැති නිසා තමයි මේ හෙනේ. මුන්ට දැන් කරන්න තියෙන්නේ next කන්නේදී වී stock කර ගන්නකන් temporarily හාල් import කරලා සතොස වගේ එකකින් market එකට දාන එක.
    ඔය issue එක හොදටම address කරේ Harsha ලා කරපු "ශක්ති සහල්" project එක. මාර්කට් එකට තව player කෙනෙක් enter උනාම ඔය monopoly එකට කෙළ වෙනවා.
     
    • Like
    Reactions: Irugal_Bandara

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ඇමතිතුමා මෙතන කිව්වේ නැති උනාට එක තමයි පලන් එක බ්‍රෝ...... මිට පෙර NPP ඇතුලෙන් ආපු දෙයක් මේ. මම හිතුවේ බොරු කියල. එත් අද අලුත් ඇමතිතුමාගෙ සාකච්චාවෙන් පස්සේ confirm කර ගත්තේ. කොහොමත් මේ පාර no chance. හොරකන් කරන්න එකෙකුත් නැති නිසා මුදල් ප්ගැටළුවක් එන එකක් නෑ.
    බොරු කිය කිය ඳගලන වෙලාවෙ තාත්තගෙ පර්ස් එකට බැහැල පරාටයක් වත් කන්න කීයක්හරි හොරකම් කරපං බං. 🤣🤣
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ලොල්. :lol: :lol: වැඩ වර්ජන කප්පම හුකව ගන්නේ මේ පාර තමා ඩඩ්ලි ගේන්...

    දැන් වත් මයික් එකක් හම්බ උන ගමන් පච පලන්නේ නැතිව හරි හාමන් costing එකක් කරලා කරන මඟුලක් කරා නම්... ලු ලු ඇමතිලා ටික..
    Ow ne bn
    issara mahinda ranil kala wage
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    Eka aththa...Ithin ey kale karaddi umbala kaagahuwe comis gahanawa.. comis gahanna ona hinda thama mun haal genne.. duddly ta baye.. akd awoth eka rayen duddly ge haal tika eliyata danawa..arawa mewa serama kiwwa ne..ai ban ranil seeya karapu dema karanne
    me news eka dakkma dudlya eka rata hal tika eliyta dannat ida tynwa hbai 😜