ඩඩ්ලිගේ අවසානයේ ආරම්බය.

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,819
    1
    6,676
    113
    ඩඩ්ලිගේ හාල් අදිකාරියට දෙන්න හදන්නේ කුඩු වෙන්න. ආණ්ඩුව වැඩිමිලට සහල් ආනයනය කරලා අඩු මිලට මිනිස්සුන්ට මේ මාස හයේදී දෙනව. එම මාස හයෙන් පසු ලංකාවේ ගොවියන්ගෙන් වැඩිමිලට වී අරගෙන අඩු මිලට මිනිස්සුන්ට දෙන්න යන්නේ හාල් මාෆියාව විනාස වෙලා යනකන්ම.

    පට්ට වැඩක්. එකෙන්ම respect!!!!

    ඕකෙ සීන් එක අනුර පැහැදිලි කලා සිරස සටනෙදි ... රටේ හාල් වල බලය (market share) තියෙන්නෙ ප්‍රධාන ව්‍යාපාරිකයො කිහිපදෙනෙක් ගාව ... ඒ ඒකාධිකාරය කඩන්න නම් ආණ්ඩුවට සහල් ගේමට enter වෙන්න වෙනව ... ඉතින් ගබඩා හදල ඒ supply chain හදන්න කල් යනව සහ අරුන්ගෙ monopoly කඩන්න කරාපු උපක්‍රමයක්කියල මේ step එක හඳුන්වන්න පුලුවන් ... අනුර කිව්ව වෙලෙන්දො උන්ගෙපදේට නටනවනම් අපිරටින් හාල් ගෙන්නල අඩු මිලට දෙනව කියල 😉
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896

    Koheda ban ohoma ekak kuwwe. Ohoma kathawak kuwwet nane.

    wadi milata import karanne na ban. Dan thiyena milata aduwen import karanna puluwan. Tax ekath remove karanne na kuwwa. Genath paalana milatama denawa kuwwa Rs 220 ta.

    Mechchara kal import nokara baluwa haal tika eliyata deida kiyala. Denne nathi nisa January madda wenakan haal higayak nowi price wadi wenna nodi yanna ona quantity eka tamai import karanna yanne. Metric Tons 70 k. Months 06 kata import karanne na.

    January 15 walin passe Maha kanne harvest eka enawa. Eeta passe oka manage karanna puluwan. Aduwata haal denne na. Ethakota market eka awul yana nisa. Mokada import price walata local production denna bari nisa.

    Oya karanna yana widiya hari. Wali daganne nathuwa hama paththama balance karan game eka gahanna balanne.
     
    Last edited:

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    220 නෙවෙයි රුපියල් 160-170 අතර ගානකට දෙනවා කියල කියන්නේ.
    මුදලාලි එක්ක කඩේ පිටිපස්සට ගිහින් උඹ ගන්න ඩිස්කව්න්ට් හැමෝම ගන්න යන්නෙ නෑ බං 🤣🤣. 220 පාලන මිලට තමා දෙන්නෙ.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,027
    113
    අඩෝ පට්ට එකෙන්ම...කැරි ඩඩ්ලියට හොද වැඩේ..බිත්තර මිල පාලනය කරෙත් මේ මෙතඩ් එකෙන්ම තමා..ඇගට නොදැනෙන්න ශොට් එක දෙන්න හදන්නේ🥰
    Umbala ey kale biththara genapuwaham kaa gahuwe deshiya biththara goviya anathai kiyala.. ane manda ekak kiyapan ko.. confuse wenawa.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,508
    5,066
    113
    උඹද වසන්තද වෙලඳ ඇමති. මොකද ඌනම් එහෙම එකක් කීවෙ නෑ.

    මුදලාලි එක්ක කඩේ පිටිපස්සට ගිහින් උඹ ගන්න ඩිස්කව්න්ට් හැමෝම ගන්න යන්නෙ නෑ බං 🤣🤣. 220 පාලන මිලට තමා දෙන්නෙ.
    තව මාස කීපයයිනේ. පොඩ්ඩක් බලන් ඉන්න මොකද වෙන්නේ කියල. බොරුද කියල එතකොට බලා ගන්න පුළුවන්.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    තව මාස කීපයයිනේ. පොඩ්ඩක් බලන් ඉන්න මොකද වෙන්නේ කියල. බොරුද කියල එතකොට බලා ගන්න පුළුවන්.
    උඹ ඔය කියවන්නෙ බොරුතමා. මේ එකවුන්ට් එකෙන් 170 කියල පස්සෙ අනිත් එකවුන්ට් එකෙන් කෝ 170ට දුන්නද ගාන්න දාන මායම් අපි නොදන්නවද 🤣🤣🤣
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    Umbala ey kale biththara genapuwaham kaa gahuwe deshiya biththara goviya anathai kiyala.. ane manda ekak kiyapan ko.. confuse wenawa.
    දේශිය උන් තමා පුලුවන් තරම් තමන්ගෙම උන්ට අරින්නේ..හොද වැඩේ ඕකුන්ට..අපි දේශීය උන් කියලා ඉද්දි උන් අපිටම අරිනවා
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,508
    5,066
    113
    Kothanada ehema deyak kiyanne. Kiyana thana time eka kiyanna apitath check karaganna
    මේකේ කියන්නේ නෑ බ්‍රෝ. එත් මේක තමයි NPP එක Plan කරලා මහමැතිවරණයට පෙර පාලන මිලට සහල් වෙළදපොලට අවේ නැති උනොත් කරන්නේ කියල.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඔතන මුලින්ම ඔය රු 220 පාලන මිල calculate කරේ කොහොමද? ඕක නිෂ්පාදකයාගේ පැත්තෙන් සාධාරණද? ආණ්ඩුව පැත්තෙන් මුලින්ම සාධාරනී කරණය කරන්න ඕනේ ඔතන. මොකද ප්‍රශ්නේ මුල ඔතන වෙන්න පුළුවන්. ආණ්ඩු සමාජවාදී උණු පලියට ව්‍යාපාරිකයෝන්ට සමාජවාදී වෙන්න බැහැනේ.
    Farmers lagen wee aran thiyenne 70 - 80 ta. Haal 1kg produce karanna Wee 1.6kg yanawa.

    Ethakota oya gaanata wee aran production, operation, financial expenses okkoma cover karala profit ekath thiyan Government eka sell karanna kiyala illanne Rs 220ta.

    A kiyanne Farmers lagen Wee gatta price eka wage 3 times walata. Mill owners lath a price eka OK kiyala passe stock eka hira karanawa mila up karala extra profits ganna.
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,027
    113
    දේශිය උන් තමා පුලුවන් තරම් තමන්ගෙම උන්ට අරින්නේ..හොද වැඩේ ඕකුන්ට..අපි දේශීය උන් කියලා ඉද්දි උන් අපිටම අරිනවා
    Eka aththa...Ithin ey kale karaddi umbala kaagahuwe comis gahanawa.. comis gahanna ona hinda thama mun haal genne.. duddly ta baye.. akd awoth eka rayen duddly ge haal tika eliyata danawa..arawa mewa serama kiwwa ne..ai ban ranil seeya karapu dema karanne
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    Farmers lagen wee aran thiyenne 70 - 80 ta. Haal 1kg produce karanna Wee 1.6kg yanawa. Ethakota oya gaanata wee aran production, operation, financial expenses okkoma cover karala profit ekath thiyan Government eka sell karanna kiyanne Rs 220ta. Mill owners lath a price eka OK kiyala passe stock eka hira karanawa wadi milata season ekedi wikuNanna.
    නත්තලට හැමදාම ඔය ගේම ගහනව. ඊටපස්සෙ ජනවාරි මැද හාල් මිල හොඳටම බස්සනව මහකන්නෙ වීටික අඩුවට ගන්න.

    Eka aththa...Ithin ey kale karaddi umbala kaagahuwe comis gahanawa.. comis gahanna ona hinda thama mun haal genne.. duddly ta baye.. akd awoth eka rayen duddly ge haal tika eliyata danawa..arawa mewa serama kiwwa ne..ai ban ranil seeya karapu dema karanne
    මියනාමාරෙ කොලිටි ෆේල් හාල් ගෙනාවෙ. ගෙනාපු හාල් මාකට් එකට නොදා ගුල්ලො ගහනකම් තියාගත්තෙ හාල් මාෆියා නවත්තන්නවත් කොමිස් නොගහ ඉනානවත් නෙවේනෙ බං.
    ------ Post added on Nov 20, 2024 at 7:19 PM
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,878
    15,669
    113
    Ursa Major
    ඕකෙ සීන් එක අනුර පැහැදිලි කලා සිරස සටනෙදි ... රටේ හාල් වල බලය (market share) තියෙන්නෙ ප්‍රධාන ව්‍යාපාරිකයො කිහිපදෙනෙක් ගාව ... ඒ ඒකාධිකාරය කඩන්න නම් ආණ්ඩුවට සහල් ගේමට enter වෙන්න වෙනව ... ඉතින් ගබඩා හදල ඒ supply chain හදන්න කල් යනව සහ අරුන්ගෙ monopoly කඩන්න කරාපු උපක්‍රමයක්කියල මේ step එක හඳුන්වන්න පුලුවන් ... අනුර කිව්ව වෙලෙන්දො උන්ගෙපදේට නටනවනම් අපිරටින් හාල් ගෙන්නල අඩු මිලට දෙනව කියල 😉
    Bro, These are local businesses; all the money should be recorded as it is, so there's no way that those businessmen can rigged the system. If they created some kind of monopoly (there are a lot of types), the government can curb these by recoding all the harvests and who bought those, etc., and implementing rules to prohibit monopolies. If they gain profits too much, the government can tax them. These steps can manage the problem.
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    රටේ තියෙන හාල් සහ බිත්තර මාෆියාව නැති කරන්නනම් මේ වගේ සෘජු තීරණ ගන්න වෙනව අනිවාර්යයෙන්ම. මාස දෙකකට කලින් මේ රටේ තිබුණේ සම්පූර්ණයෙන්ම දූෂිත පාලනයක්. ඒක නිසා පැවතීගෙන ආව සිස්ටම් එක, වී ගබඩා වෙලා තියෙන අතිරික්ත ප්‍රමාණයන් ගැන මේ මිනිස්සුන්ට ඇවිල්ල දවසෙන් දෙකෙන් හොයන්න බෑ. මේ හැමදේම සිස්ටමැටික් වෙන්න ඕනි. ඩිජිටල් සිස්ටම් එකක් හදන්න ඕනි ලංකාවේ වී වගාවට පමණක් නෙවෙයි, සියළුම ආහාර නිෂ්පාදන පිළිබඳව තොරතුරු රජය යටතේ තියාගන්න පුළුවන් විදියෙ.
    මම දන්න තරමින් දැනට ඉන්දියාවෙ හාල් මිල ලංකාවෙ හාල් මිලට වඩා අඩුයි. එහෙම වුණොත් ආනයනය කරල දැනට පවතින මිළට වඩා අඩුවෙන් වෙලඳපොලට නිකුත් කරන්න පුළුවන්.
    බිත්තර ප්‍රශ්ණෙදිත් ඒකම වුණානෙ.
    දැන් රජයෙන් ගෙන්නන්න හදන්නෙ දින 14කට ප්‍රමාණවත් විදියෙ සහල්. ඒ කියන්නෙ මෙට්‍රික් ටොන් 70,000ක් පමණයි. මේක හරියට නිකන් අත්හදාබැලීමක් වගේ. කොහොමත් මේ ක්‍රමය හොඳ වුණොත්, මිනිස්සුන්ට අඩු මිළට හාල් දෙන්න පුළුවන් වුණොත් ඊළඟ කන්නයේ රටේ හාල් නිෂ්පාදනය රටට ලබාදෙන තෙක් මෙයාල හාල් ගෙන්නාවි. එහෙම වුණොත් වැඩිමිළට හාල් විකුණන්න බලාගෙන ස්ටොක් කරපු ඩඩ්ලි ඇතුළු පිරිසට ගෞරවයෙන් බුදුසරණයි.
    මේ ටිකම බිත්තරවලටත් වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා..