ඩඩ්ලිගේ හාල් අදිකාරියට දෙන්න හදන්නේ කුඩු වෙන්න. ආණ්ඩුව වැඩිමිලට සහල් ආනයනය කරලා අඩු මිලට මිනිස්සුන්ට මේ මාස හයේදී දෙනව. එම මාස හයෙන් පසු ලංකාවේ ගොවියන්ගෙන් වැඩිමිලට වී අරගෙන අඩු මිලට මිනිස්සුන්ට දෙන්න යන්නේ හාල් මාෆියාව විනාස වෙලා යනකන්ම.
පට්ට වැඩක්. එකෙන්ම respect!!!!
ඕකෙ සීන් එක අනුර පැහැදිලි කලා සිරස සටනෙදි ... රටේ හාල් වල බලය (market share) තියෙන්නෙ ප්‍රධාන ව්‍යාපාරිකයො කිහිපදෙනෙක් ගාව ... ඒ ඒකාධිකාරය කඩන්න නම් ආණ්ඩුවට සහල් ගේමට enter වෙන්න වෙනව ... ඉතින් ගබඩා හදල ඒ supply chain හදන්න කල් යනව සහ අරුන්ගෙ monopoly කඩන්න කරාපු උපක්‍රමයක්කියල මේ step එක හඳුන්වන්න පුලුවන් ... අනුර කිව්ව වෙලෙන්දො උන්ගෙපදේට නටනවනම් අපිරටින් හාල් ගෙන්නල අඩු මිලට දෙනව කියල
