ඩයට් කරද්දි තියෙන ලොකුම අවුල

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    ග්‍රෑම් 200ක් කියන්නේ කටවල් කීපයි. විනාඩියෙන් කාල ඉවරයි. කෑවත් කෑවෙ නෑවගේ. එපාවෙනව. කොච්චර කෑවත් මහත් වෙන්නැත්නම් පට්ට නේ. ඕන මගුලක් ඕන තරමක් කෑව හැකි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,778
    113
    Gampaha
    බඩගින්නෙ සිටිය නොහැක...

    ඉඳහිටල කන්ණාඩියෙන් මෝදුවේගන එන බඩ දැන්කම පොඩි එක්සසයිස් පාරක්නං දානව.
     
    • Like
    Reactions: TCB Rox and Rankira

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    වෙනදාට නිකන් තිබ්බත් කන්න හිතෙන්නේ නැති එව්වා කන්න පුදුම ආසාවක් එන්නේ ඒ දවස්වලට 😂
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    ග්‍රෑම් 200ක් කියන්නේ කටවල් කීපයි. විනාඩියෙන් කාල ඉවරයි. කෑවත් කෑවෙ නෑවගේ. එපාවෙනව. කොච්චර කෑවත් මහත් වෙන්නැත්නම් පට්ට නේ. ඕන මගුලක් ඕන තරමක් කෑව හැකි.
    bara manahan daily adu wenakota podi motivation ekak ewi ,anika bat adu karala anikwa kapan bada pirenna ,komadu gaslabu wage ewa