ඩයලොග් TV බිල

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ape tianne paranama mona sat da kiala awe e kale dunna 100 package eka (dn 350k wenna ona). Channel List eka

    1. Local Channels (Rupavahini, Channel eye, ITN, Sirasa, Derana, Deranax24, Shakthi, Swarnawahini, TNL, Buddhist, Ridee TV,channel C, etc...)
    2. Hindi - Star Plus, Zee TV
    3. English (Movies) - Zee Studios
    4. Sports - Ten 1

    oya tika thama tianne eke mthaka haityata.. nitharama tv balanne naha ape
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    සොහොන;20313038 said:
    Unge custem care yaman

    Per day tv gana one kiyapan

    Ru 4000 gevahan

    Etakota un number ekak denawa ekata sali dapan

    Badu tika gedara genen

    Anith dewal thiyala reciver eka witarak maru karapan

    Ru 450 lankawe chanel tikai anith chanal 2 /3 balana puluwan

    Sali ewara una gaman phone walata sali danawa wage purawana one natam line eka ewari :P

    Chanel add kara gana puluwan aniwaraya ru 450 amataraya

    මචන් Per day connection එක dish එක නැතුව ගන්න පුලවන්ද?
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඔය ගානට tv බලල නම් පාඩුයි බන්. මගෙත් gold තමයි තියෙන්නේ. indian dish tv ගත්ත නම් tax vat ගෙවන්න ඕනේ නැහැ.

    මචන් ගෝල්ඩි වලින් වෙන අඩු පොස්ටිපෙඩි පැකෙජ් එකට මාරැවෙන්න පුලුවන්ද? මාරැවෙන්න නමි වැඩිපුර ගෙවන්න වෙනවද,ඇන්ටනා බොක්ස් ටික ත් මාරැ කරනවද? විස්තර කියන්නකෝ..:confused:
     
    Last edited: