ඩයලොග් එකේ මගුල් CALLS

Taser

Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    ඩයලොග් එකේ මගුල් CALLS

    ඩයලොග් එකේ මගුල් CALLS

    දවල් දොළහට විතර බ්ලොක් එකේ අමාරුවෙන් Drive කර කර ඉන්නකොට එනවා Call එකක්. ඔෆිස් එකෙන්ද දන්නේ නැති හන්දා අමාරුවෙන් ෆෝන් එක අරන් උත්තර දීපුවහම,

    රුපියල් විස්සකින් %%$&* රෙද්දක් කියනවා. ඩයලොග් එකෙන්. සතියක ඔහොම මගුන් කෝල් 2 ක් විතර එනවා. :angry::angry:

    මම ඊට පස්සේ ඩයලොග් එකේ කස්ටෙමර් සුපොර්ට් එකට කෝල් එකක් දුන්න. ඔහොම කෝල් දෙන්නේ අපේ අවසරයක් නැතුව නේද කියලා අහපුවම උන් කියනවා අපි ටීවී එකේ ටෙලිනාට්‍යක් බලද්දී ඇඩ් පෙන්නනවා වගේ උනුත් ප්රෝමොටි කරන්ඩ කෝල් දෙනවලු.:angry::angry: මම කිව්වා ටීවී බලන්ට අපි සල්ලි ගෙවන්නේ නැ. ඒ වුනාට ඔයගොල්ලන්ට අපි සල්ලි ගෙවන්නේ ඔය එක එක මගුල් අහගෙන ඉන්ට නෙවෙයි කියලා.
    කොහොමහරි උන් ඊට පස්සේ ඔය කෝල් නතර කරන්නම් කිව්වා. ඊට පස්සේ නම් තාම කරදරයක් නැ.

    ඇ බන් සාමන්යෙන් ඔහොම වදයක් වෙන්ට කලින් ඕවාට අපි කමතිදා කියලා අහන්ට ඕනේ නේද??? ඕක ඇත්තටම SPAM කියන ගණයට නේද වැටෙන්නේ???
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Airtel එකේ හැමදාම එනවා..
    blacklist දාන්නත් බෑ එක එක numbers වලින් එන්නේ.. so Mobitel වලට මාරු උනා. එකේ නම් නෑ..
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Dialog eken ena call eka iwara wenakan ahan inna.anthimata kiyanawa promotion call nawaththanna nam 9 obanna kiyala.eka ebuwama hari aye enne na. Math airtel walin ain wela mobitel walata maaru una oye call karadare nisa
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    එහෙම නෑ බන්.. කතා කරලා බනිනකම් ඕක කරනවා.
    මාස 6න් 6ට කතා කරන්න වෙනවා හැබැයි.
    මටත් msg, calls එනවා. කතා කලාම කියනවා promotion නවත්තන්නම් කියලා.
    ආයේ මාස 6න් පටන් ගන්නවා
    :lol:
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    oka hodai.man etisalet sim ekak aran mun bill payement eka pahuwunoth etisalet eka answer kare nattan mage dialog sim ekata call karanawa kiyapanko.man nan truecaller dagena hema number ekama block karala tiyenne.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මට මොබිටෙල් එකෙන් ඔහොම එන්න ඇවිත් කස්ටමර් සර්විස් එකට කෝල් කරපුවම උන් කියනවා ඒක වෙනම කට්ටියක් කරන්නේ කියල. කරන උන් ට කෝල් එක යවන්න කිව්වම උන්ගේ ලොක්කෙක්ට යැව්වා. අමතල කිව්වා ආයේ කෝල් අවොත් ලයින් එක ඩිස්කනෙක්ට් කරනවා කියල. එදා ඉඳල ආවේ නෑ.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබල කියන්නේ මොබිටෙල් නෑ කියලද? එනව බන් සින්දු අහන්න කියල..මම ස්පෑම් ඇක්ටිවේට් කරල තියෙන්නෙ අයි ෆෝඅ එකේ ඒ නිසා අව්ලක් නෑ කෝල් එක පෙන්නනව ස්පෑම් කියල
     

    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    අනේ බන් මුන්ට විරුද්දව මොනවාහරි නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්ට බැරිද???? මේක වැරදි වැඩක් නේද??
     

    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    708
    515
    93

    Arrow ට කියලා බලමුද


    :D:D:D:D:D

    R5Jscxu.jpg
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Airtel එකේ හැමදාම එනවා..
    blacklist දාන්නත් බෑ එක එක numbers වලින් එන්නේ.. so Mobitel වලට මාරු උනා. එකේ නම් නෑ..


    උන්ට කෝල් එකක් දාලා නවත්තන්න කිව්වම කරනවා.. ඕක stop කරන්නත් කෝඩ් එකක් තියෙනවා :yes::yes: මටත් හෙනම වදයක් වෙලා කියලා නැවැත්තුවා.. දැන් ප්‍රමෝෂන් මැසේජ් එකක්වත් එන්නේ නෑ :rofl::rofl::rofl:
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    CC call kalla huppade kiyapan. Etakota aye enne na tsunamiyak awath msg ekakwath. Anata hatta kadala gotu wikunannath call deela watha karanawa. Mala karumayak :angry:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    උන්ට කෝල් එකක් දාලා නවත්තන්න කිව්වම කරනවා.. ඕක stop කරන්නත් කෝඩ් එකක් තියෙනවා :yes::yes: මටත් හෙනම වදයක් වෙලා කියලා නැවැත්තුවා.. දැන් ප්‍රමෝෂන් මැසේජ් එකක්වත් එන්නේ නෑ :rofl::rofl::rofl:

    mokadda ban promotion msg nawaththana code eka
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Truecaller app eka dagattama oya spam numbers serama block wenawa auto. Eka wenne anik truecaller usersla dialog airtel mobitel walin spam wena hama ekakma app eke blacklist ekata dala thienne. E blacklist eka hamotama share wenawa. :D
    e wela dialog spam call kiyala blocked kiyala history eke thiyenawa

    Mama kawadawath oya call ekak answer karala na ea nisa lol
    habai oya app eka dammama ape phone book eke numbers tika ussanawa ung.
     
    Last edited:

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    Now, you can register to BLOCK promotional Calls and SMS from your mobile service.

    To Fully Block ALL PROMOTIONAL Alerts (SMS and OBD)
    OPTION 1 : Type PROMO OFF and SMS to 678
    OPTION 2 : Call our 24 HOUR Hotline at 1777 and speak to our contact center agent
    For this fully blocked category, customer will NOT receive any promotional calls or SMS to the mobile number registered for this service.

    To Block ONLY Promotional Calls
    OPTION 1 : Call our 24 HOUR Hotline at 1777 & speak to our contact center agent
    OPTION 2 : During an automated voice call, PRESS 9 at the end of the call to STOP receiving promotional calls in future
    For this block only promotional call category, customer NOT receive any promotional calls to the mobile number registered for this service but will continue to receive SMS.


    දැන් ඔබට ප්‍රවර්ධන ඇමතුම් හා SMS ඔබගේ දුරකතන සේවාවෙන් BLOCK කිරීම සඳහා ලියාපදිංචි විය හැක

    සියලු ප්‍රවර්ධන නිවේදන Block කිරීම සඳහා (SMS සහ OBD)
    විකල්ප1 : PROMO OFF ලෙස type කර 678 ට SMS කරන්න
    විකල්ප 2 : 1777 අමතා අපගේ පැය 24 පුරා ක්‍රියාත්මක වන පාරිභෝගික සේවා නියෝජිතයා සම්බන්ධ කරගන්න.
    මෙම සම්පූර්ණයෙන්ම BLOCK කරන ලද කාණ්ඩයෙන් ලියාපදිංචි කර ඇති නොම්මරයට , සේවා දායකයාට කිසිදු ප්‍රවර්ධන ඇමතුමක් හෝ SMS පණිවිඩයක් නොලැබෙයි.

    ප්‍රවර්ධන ඇමතුම් පමණක් BLOCK කිරීම සඳහා
    විකල්ප 1 : 1777 අමතා අපගේ පැය 24 පුරා ක්‍රියාත්මක වන පාරිභෝගික සේවා නියෝජිතයා සම්බන්ධ කරගන්න.
    විකල්ප 2 : ස්වයංක්‍රීය ඇමතුමක, ඉදිරියේදි ප්‍රවර්ධන ඇමතුම් අවහිර කිරිමට නම් ඇමතුම අගදී 9 ඔබන්න.
    මෙම ප්‍රවර්ධන ඇමතුම් පමණක් BLOCK කිරීම කාණ්ඩයෙන් ලියාපදිංචි කර ඇති නොම්මරයට සේවා දායකයාට කිසිදු ප්‍රවර්ධන ඇමතුමක් නොලැබෙන නමුත් පෙර සේම SMS ලැබේ.
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,728
    1
    11,014
    113
    එයාටෙල් තමා බන් අන්තිම.දවසට කෝල් දහයක් විතර එනවා වෙනස් නම්බර් වලින්...truecaller එක දාගෙන බ්ලොක් කලාම නන් එච්චර අවුලක් නෑ.ඒත් මැසේජ් නන් එනවා පුදුම කරදරේ...